මහරගම රයිස් හෙල්ප්

virajqs

Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    ඕවා ඕනවට වඩා ඇබ්බැහි වෙලා කන්න එපා බන්. මේ නිව්ස් එක දැක්කද ?

    "ආනයනික පොල් තෙල් තොගයක පිළිකා කාරක අඩංගු බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි"​

    උඹ හිතපන් පොල් තෙල් වලත් ඔහොමනම් ඔය රයිස් වලට දාන පාම් ඔයිල් කොහොම තියෙනවා ඇද්ද ?
    මතක තියාගනින් පිලිකා රෝහලත් මහරගම තමයි..
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,571
    10,766
    113
    Nugegoda, Sri Lanka
    ඕවා ඕනවට වඩා ඇබ්බැහි වෙලා කන්න එපා බන්. මේ නිව්ස් එක දැක්කද ?

    "ආනයනික පොල් තෙල් තොගයක පිළිකා කාරක අඩංගු බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි"​

    උඹ හිතපන් පොල් තෙල් වලත් ඔහොමනම් ඔය රයිස් වලට දාන පාම් ඔයිල් කොහොම තියෙනවා ඇද්ද ?
    මතක තියාගනින් පිලිකා රෝහලත් මහරගම තමයි..
    Aniwa, Wijerama okkoma rice kadawal wala okkoma danne Palm oil.. aniwa oya Jara palm oil thamai danne.. Baduma thamai kalayak kawama..
     
    • Like
    Reactions: castellain

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    Aniwa, Wijerama okkoma rice kadawal wala okkoma danne Palm oil.. aniwa oya Jara palm oil thamai danne.. Baduma thamai kalayak kawama..
    Boralesgamuwa hariye thiyenawa Bite Shop kiyala kadayak..eken special rice ekak gatha..bottle 2k withara thel..dawas 2k withara yanakan ugura awul....unu wathura beelama thama shape karagathe....habai patta loku portion ekak denawa..2kata athi ekak
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Boralesgamuwa hariye thiyenawa Bite Shop kiyala kadayak..eken special rice ekak gatha..bottle 2k withara thel..dawas 2k withara yanakan ugura awul....unu wathura beelama thama shape karagathe....habai patta loku portion ekak denawa..2kata athi ekak

    Bite shop eke rice nam kohomada kiyanna danne na. Anith items nam sahenna hondai (meat items ehema) thel gathiyanam tikak wadiy thamai habai potions, Rasa hondai.
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    Bite shop eke rice nam kohomada kiyanna danne na. Anith items nam sahenna hondai (meat items ehema) thel gathiyanam tikak wadiy thamai habai potions, Rasa hondai.
    battered calamari kanna asai othanin..thawa monaada hoda bite jaathi oke
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    Danata awurudu 10 kata wage kalin nam ithin Red Lantern thamai oya paththe thibba pattama kade. Campus kale oken kanawa indala hitala.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පරන කොට්ටාව පාරෙ තියනව⁣ පොට් එකක් රෑෆ් ටොප් එකත් එක්ක. නම මතක නෑනෑ

    පෝක් රයිස් එහෙම කනවනං සවීනා කියල එකක් තිබ්බා .