ඕවා ඕනවට වඩා ඇබ්බැහි වෙලා කන්න එපා බන්. මේ නිව්ස් එක දැක්කද ?
මතක තියාගනින් පිලිකා රෝහලත් මහරගම තමයි..
"ආනයනික පොල් තෙල් තොගයක පිළිකා කාරක අඩංගු බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි"
උඹ හිතපන් පොල් තෙල් වලත් ඔහොමනම් ඔය රයිස් වලට දාන පාම් ඔයිල් කොහොම තියෙනවා ඇද්ද ?මතක තියාගනින් පිලිකා රෝහලත් මහරගම තමයි..
