සර්ප විෂ 🐍

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මචන් උබලට මතකද ඉස්සර news එකක් ගියා පාන් පෙත්තක කූබි වගයක් ඉදලා උන්ව අයින් කරලා කාපු කෙල්ලෙක් මැරිච්ච සිද්දියක්.
    කූබි ටික ඊට කලින් සර්පයෙක්ව කාල තිබ්බා කියල තමා news එකේ තිබ්බේ (මතක හැටියට)

    ලගදි කූබි ගැන කරපු documentaryak බැලුවා discovery එකේ. එතකොට තමයි ඕක මතක් උනේ.

    ඔය වගේ සීන් එකක් වෙන්න පුලුවන්ද බන් ?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,405
    1
    32,079
    113
    - උඩරට -

    පත්තරේ නේද ගියේ ?
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    hethuwa ?
    සර්පයෙක්ගෙ විශ තියෙන්නෙ venom gland එකක...නැතුව සර්පයෙක්ගෙ ඇගේ අනිත් තැන් වල විශ නෑනෙ..අනික ඒ සර්පයා උග්‍ර හෝ මද විශ එකෙක් වෙන්නත් ඕනෙ....නිර්විශ නම් කොහොමත් අව්ලක් නෑනෙ....
    කූඹි නිසා පාන් කෑල්ලට විශ දශමයක් විතර එයි ඕනෙනම්....
    එහෙම උනත් ලොවෙත් මැරෙන්නෙ නම් නෑ
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,405
    1
    32,079
    113
    - උඩරට -
    e wage thamai mathaka
    උබලා ඇයි බන් ඔච්චර මෝඩ පත්තර වල තියෙන ඒවා විශ්වාස කරන්න තරම්. :eek::eek:
    උන් ඕවා ලියන්නේ කතා රසය හා කුතුහලය පාඨක හදවත් වලට දැනෙන්න මිසක් සත්‍ය කතාවක් විදිහට නෙවේ..

    මම නිකමට බන් කීවේ පත්තරේ නේද තිබ්බේ කියලා :lol: :lol: :lol:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    සර්පයෙක්ගෙ විශ තියෙන්නෙ venom gland එකක...නැතුව සර්පයෙක්ගෙ ඇගේ අනිත් තැන් වල විශ නෑනෙ..අනික ඒ සර්පයා උග්‍ර හෝ මද විශ එකෙක් වෙන්නත් ඕනෙ....නිර්විශ නම් කොහොමත් අව්ලක් නෑනෙ....
    කූඹි නිසා පාන් කෑල්ලට විශ දශමයක් විතර එයි ඕනෙනම්....
    එහෙම උනත් ලොවෙත් මැරෙන්නෙ නම් නෑ
    eth mcn kubi godak hitiyoth ; venom ek enna thiyena chance ekath wadi neda ?
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    eth mcn kubi godak hitiyoth ; venom ek enna thiyena chance ekath wadi neda ?
    කූඹි ගොඩාක් පාන් කෑවනම් ඒ කෙල්ලට කන්න පාන් ඉතුරු වෙයිද??😋

    ඕක වෙන්නෙ නෑ බං....වැඩිය හිතන්න එපා..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,117
    1
    100,843
    113
    34
    Kalutara
    එතකොට සර්පයව කාපු කූඹියෝ මැරුනෙ නැත්තෙ ඇයි? උන් කොහොමද මැරෙන්නෙ නැතුව ඒ විසෙන් මනුස්සයෙක්ව මරන්නෙ?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,405
    1
    32,079
    113
    - උඩරට -
    eth mcn kubi godak hitiyoth ; venom ek enna thiyena chance ekath wadi neda ?

    කූඹි ගොඩාක් පාන් කෑවනම් ඒ කෙල්ලට කන්න පාන් ඉතුරු වෙයිද??😋

    ඕක වෙන්නෙ නෑ බං....වැඩිය හිතන්න එපා..
    මමත් ඕකම දැන් කියන්න ගියා විතරයි :D
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    කූඹි ගොඩාක් පාන් කෑවනම් ඒ කෙල්ලට කන්න පාන් ඉතුරු වෙයිද??😋

    ඕක වෙන්නෙ නෑ බං....වැඩිය හිතන්න එපා..
    hmm
    ethkota bn kubi tika nayek , polagek kala thibbath 0.01% wada adu wishakda pan kallata enna puluwan ?
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    වට් නොන්සස් අයිසේ
    ai ehema wenna barida bn
    මමත් ඕකම දැන් කියන්න ගියා විතරයි :D
    sarpa wisha hama sathettama visa na bn mn hithanne
    එතකොට සර්පයව කාපු කූඹියෝ මැරුනෙ නැත්තෙ ඇයි? උන් කොහොමද මැරෙන්නෙ නැතුව ඒ විසෙන් මනුස්සයෙක්ව මරන්නෙ?
    kubinta sarpa wisha effect ekk nathiwa athi bn