වෙන්න බෑ
සර්ප විශ වැඩ කරන්න ඒක ලේ වලට එකතු වෙන්න ඕනෙ , ආමාශ ගත උනාට මැරෙන්නෙ නෑ ( ආහාර මාර්ගයේ තුවාල නැත්නන් හැබැයි )
ඕක වෙන්න පුලුවන් මෙහෙම
සර්පයාගෙ මාන්ශ පේශී වල ඉතාම ඉතාම උග්‍ර වස වර්ගයක් තිබීලා, කුබින්ගෙ හනු වල ගෑවිලා, එතනින් පාන් වල අඩන්ගු උනොත්.