Sarath Fonseka the warlord

සරත් ෆොන්සේකාගේ ෆීල්ඩ් Marshal ධූරය පිලිගන්නවද?

  • Total voters
    125
  • Poll closed .

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    uba nm maha kari uttige puthek, u bombe kala nidagen hitiye na apahu awilla gema gahuwa, uba kiyanne u utam bombe gaha gaththa kiyala d?
    onna balla panna mallen eliyat, isella hoyaganin ubalage gedara ammage room ekat rata rata horen panina ekak kaud kiyala :lol: ita passe hoyapan sarath gana:P
    2006 ඌ පර්ජෝ සමාගමෙන් කොමිස් හහලා ගත්තු වාහනේ පැදන් යනකොටයි බෝම්බේ කෑවේ. හමුදාපතිට වෙඩි වදින්නේ නැති වාහනයක් දෙනවා මිනිස්සුන්ගේ බදු මුදල් වලින්. අනික ඌ කියලා තියනවා ප්‍රභාකරන්ව මැරුවේ උගේ ටීම් එකෙන්ය , කමල් ගුණරත්නගේ කට්ටිය නෙවෙයි කියලා, ඒක ඔප්පුකරන්න කියපං
     
    • Haha
    Reactions: nkt

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    2006 ඌ පර්ජෝ සමාගමෙන් කොමිස් හහලා ගත්තු වාහනේ පැදන් යනකොටයි බෝම්බේ කෑවේ. හමුදාපතිට වෙඩි වදින්නේ නැති වාහනයක් දෙනවා මිනිස්සුන්ගේ බදු මුදල් වලින්. අනික ඌ කියලා තියනවා ප්‍රභාකරන්ව මැරුවේ උගේ ටීම් එකෙන්ය , කමල් ගුණරත්නගේ කට්ටිය නෙවෙයි කියලා, ඒක ඔප්පුකරන්න කියපං
    uge prashna hoyanna kalin ube prashna tika visadagen hitapan, uba d Peugeot eke lankawe manager hitiye e kale :lol:
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,031
    4,633
    113
    පොන්නයා වෙන්න එපා දේශපාලනය නිසා
    යුද්ධෙට බයේ හමුදාවෙන් පැනලා ගිහින් ෂෙඩ් වල තෙල් ගහපු එකෙක්ට ජනපති වෙන්න පුළුවන් නම්
    අනිත් දේවල් ගැන කවර කතාද
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    යුද්ධේ කවදාවත් ඉවරයක් වෙන්නේ නෑ සරත් ෆෝන්සේකා ගේමේ හිටියේ නෑත්නම් කියලා දෑන්නම් හොදටම තේරෙනවා... මිනිහා අනිවා හොදම හමුදාපති. ඒත් හමුදාවෙන් එලියට ආවම මෙලෝ රහක් නෑ
    යුධ්දේ ඉවර කලාට අවුරුදු 10 කට පස්සේ උගේ පැත්තේ ඉඳලම කියනවා ප්‍රභාකරන් වීරයෙක් කියලා, සරත් ෆොන්සේකා තප්පුලනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,481
    72,486
    113
    සරත් ෆොන්සේකාගේ ෆීල්ඩ් Marshal ධූරය පිලිගන්නවද උඹලා? එහෙම උසස්වීමක් දෙන්න සුදුසු පුද්ගලයෙක්ද?
    The sad thing is non of you guys realize the fact that he will not give shit whether losers like you guys will accept it or not. The fucker has proven himself in the battle field where most of us would have peed ourselves even imagining of been there. So he doesn't need the validation of a bunch of overweight twats who insult everything online hiding behind keyboards.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,584
    2
    54,124
    113
    Well if anyone deserves to be a field marshal in SL it's him for his contribution to the war

    But bugger has since proved himself to be a giant bag of dicks by whoring the recognition he received as a warrior for political ends
     
    • Like
    Reactions: DjAtrocity

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    මචං මු ගේ හිතේ තියෙන්නේ එකක් කියන්නේ තව එකක් මු හිත ඇතුලෙන් පට්ට ලවු සරත්ට හැබැයි මුට ඔනේ අනෙක් අයගේ මතේ දැන ගන්නයි එයාලව තමන්ගේ මතේට නම්මගන්නයි ඒකයි ඔහොම පෝල් එකක් දාලා තියෙන්නේ(අපිත් කරනවා ඔහොම වැඩ සමහර වෙලාවට ගෙදර උන් එක්ක ආතල් එකට වලියක් දාගන්න ) සරත්ට වඩා හොද සුදුස්සෙක් පෙන්නුවොත් කියන්නම් සරත් හොද නෑ කියලා ඌත් එක්ක හිටපු උන් එක්ක දැන් බලනකොට සරත් ඉන්නේ ගවු ගන්නක් ඉස්සරහින් උන්ට වඩා!
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,533
    22,645
    113
    අම්බකිස්ස
    කසිප්පු කාරයෙන්ට පුක්ශන වෙන අද්මිරාල් එක්ක යුද්දයක් ඉවර කරා කියන්නේ ඉතිං ෆීල්ඩ් මාර්ශල් නෙමෙයි ඊටත වඩා එකක් දෙන්න වටිනවා.
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඇයි මහින්දට එරෙහිව ගිය හින්ද දෙන්න හොද නැද්ද?
    ඔව් මහින්දට 2010 දි 2/3 ගන්න තිබුනා ෆොන්සේකා ඉල්ලුවේ නැත්තං, දැං කිසිම ජනාධිපති කෙනෙක්ට 2/3 ගන්න වෙන්නෙ නෑ. ෆොන්සේකා ජනාධිපති වෙන්න ඉස්සෙල්ලා පක්ෂයක් රැකගන්න ඉගෙනගන්න ඕනෙ, අද මිනිහගේ පක්ෂෙවත් නෑ.
    පොන්නයා වෙන්න එපා දේශපාලනය නිසා
    යුද්ධෙට බයේ හමුදාවෙන් පැනලා ගිහින් ෂෙඩ් වල තෙල් ගහපු එකෙක්ට ජනපති වෙන්න පුළුවන් නම්
    අනිත් දේවල් ගැන කවර කතාද
    උඹත් ඒ රටට ගියොත් උඹත් කරන්නේ මුලින් තෙල් ගහන එක හරි රෙස්ටුරන්ට් එකක වැඩ කරන එක. ගෝඨ විතරයි ලං කාවේ විශ්ව විද්‍යාලයක උපාධියක් තියන ජනාධිපතිකෙනෙක්ට පත් උනේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,481
    72,486
    113
    Well if anyone deserves to be a field marshal in SL it's him for his contribution to the war

    But bugger has since proved himself to be a giant bag of dicks by whoring the recognition he received as a warrior for political ends
    Is it only him machan? What about the rest? What about the politicians who think we need to suck their dicks till eternity just because they ended the war? Is that OK?

    The only problem I see with SF is that his so called "Whoring" is been done from the wrong side. If he changed his allegiance everyone will be sucking his dick. Specially the man whores on the internet.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,793
    98,903
    113
    ඔව් අනිවා

    ඒත් යුද්ධෙ දිනපු එක ටීම් වර්ක් එකක්.
    ස වෙනම පිස්සු කෙලිනව
    මහින්ද වෙනම පිස්සු කෙලිනව
    සරත්ව වීරසේකර වෙනම පිස්සු කෙලිනව
    සරත් ෆොන්සේකා වෙනම පිස්සු කෙලිනව

    කට්ටිය සෙට් වෙලා සුපිරියටම වැඩක් කරා. වැඩේ ඉවර උනාම හැමෝටම අo ආව. දැන් ඔක්කොටම බල්ල මාර්ක් වැදිල
     
    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    2006 ඌ පර්ජෝ සමාගමෙන් කොමිස් හහලා ගත්තු වාහනේ පැදන් යනකොටයි බෝම්බේ කෑවේ. හමුදාපතිට වෙඩි වදින්නේ නැති වාහනයක් දෙනවා මිනිස්සුන්ගේ බදු මුදල් වලින්. අනික ඌ කියලා තියනවා ප්‍රභාකරන්ව මැරුවේ උගේ ටීම් එකෙන්ය , කමල් ගුණරත්නගේ කට්ටිය නෙවෙයි කියලා, ඒක ඔප්පුකරන්න කියපං
    Sarath fonseka was warhero but couldnt be achieved alone.Mahinda,Gotabaya and other generals helped lot and lead .
    But Field marshal normally given to army chief war between 2 countries.
    In Srilanka against only LTTE insurrection .
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,584
    2
    54,124
    113
    Is it only him machan? What about the rest? What about the politicians who think we need to suck their dicks till eternity just because they ended the war? Is that OK?

    The only problem I see with SF is that his so called "Whoring" is been done from the wrong side. If he changed his allegiance everyone will be sucking his dick. Specially the man whores on the internet.

    Whataboutism can't save his dignity - there's only one field marshal and politicians are dime a dozen.

    Nope. He shouldn't have entered politics at all. He let himself to be pimped by RW and now he's letting himself to be pimped by SP - it doesn't matter whom he gets pimped by - even if he let himself to be pimped by the Rajapakse & Co. the ultimate outcome would be him ending up a whore.

    He shouldn't have degraded the highest rank of the army so, but he did - losing the respect people had for his name in the process.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,162
    11,183
    113
    Forest
    ඔව් මහින්දට 2010 දි 2/3 ගන්න තිබුනා ෆොන්සේකා ඉල්ලුවේ නැත්තං, දැං කිසිම ජනාධිපති කෙනෙක්ට 2/3 ගන්න වෙන්නෙ නෑ. ෆොන්සේකා ජනාධිපති වෙන්න ඉස්සෙල්ලා පක්ෂයක් රැකගන්න ඉගෙනගන්න ඕනෙ, අද මිනිහගේ පක්ෂෙවත් නෑ.

    උඹත් ඒ රටට ගියොත් උඹත් කරන්නේ මුලින් තෙල් ගහන එක හරි රෙස්ටුරන්ට් එකක වැඩ කරන එක. ගෝඨ විතරයි ලං කාවේ විශ්ව විද්‍යාලයක උපාධියක් තියන ජනාධිපතිකෙනෙක්ට පත් උනේ.
    ඉතින් මට මොකෝ. මහින්දට 2/3 හම්බුනේ නැති උනත් නැතත් උන්ගේ පක්ෂේ හැඳිගෑවිලා ගියත් මට වැඩක් නෑ. :rofl: දැන් ගෝටබයට 2/3 නැද්ද එතකොට.
     
    • Sad
    Reactions: DjAtrocity

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,404
    13,992
    113
    Whataboutism can't save his dignity - there's only one field marshal and politicians are dime a dozen.

    Nope. He shouldn't have entered politics at all. He let himself to be pimped by RW and now he's letting himself to be pimped by SP - it doesn't matter whom he gets pimped by - even if he let himself to be pimped by the Rajapakse & Co. the ultimate outcome would be him ending up a whore.

    He shouldn't have degraded the highest rank of the army so, but he did - losing the respect people had for his name in the process.
    He haven't.

    He's a field marshal in army, not on political arena. Two different roles.

    OP is talking about his role in army.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    He haven't.

    He's a field marshal in army, not on political arena. Two different roles.

    OP is talking about his role in army.
    මිනිස්සුන්ට පැටලුන තැන මෙතන. සරත් මහත්තයටත් වැරදුන තැන ඔය රෝල් දෙක.
     
    • Like
    Reactions: DjAtrocity

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,584
    2
    54,124
    113
    He haven't.

    He's a field marshal in army, not on political arena. Two different roles.

    OP is talking about his role in army.

    He was hoping his role in army would make himself a competent politician and learnt the hard way it doesn't