Go pro 8 එකක් තියනවා වැඩිය පාවිච්චි නොකරපු. 65/= ට දෙනවා..සෙට් එකම.
- හොද කොලිටි ට්‍රයි පොඩ් එකක් ගත්තේ 3,500/=
- go pole extra 2 batteries with charger 12,500/=
- අනිත් සේරම fittings ටික ඔරිජිනල් එන.
ඔක්කොම ගත්තේ කැමරා එල් කේ එකෙන්. 2020 මාර්තු පලවෙනිදා. තාම ක්‍රෙඩිට් කාඩ් එකට ගෙවනවා ලොල්.. ඔක්කොටම 88/= වගේ ගියා ඒ කාලේ. කොවිඩ් නිසා කොහෙවත් යන්න බැරි උන් නිසා පාවිච්චි කරලම නෑ. වතුරේ ඔබලවත් නෑ කවදාවත්. ගත්තා වගේම තියනවා. ඕනනම් දවස් 5ක් යූස් කරන්න ඇති. එච්චරයී. ගන්න ඕන කෙනෙක් ඉන්නවනම් කියන්න 65/= දෙන්නම් ඔක්කොම ටික. අඩු කරන්නන නම් බෑ කොල්ලෝ. මහරගම, පිලියන්දල, කැස්බෑව කොට්ටාව පන්නිපිටිය අවට අයට ඕනනම් ගෙදරටම ගෙනත් දෙන්නම්..

Last edited: