ශැන්ග්‍රිලා එකේ වේටර් ලා සිංහලෙන් කතා කරනවා බං සත පහකට බය වෙන්න එපා උඹ පලයං
English nemei habai andan ena andumen, personality eken, wahanen maninawa.ඔයා කියන "උසස් යයි සම්මත සාප්පුව"මොකක්ද නම කියන්න ! කිසිම තැනක ඔහොම සලකන්නෙ නෑ ! මොකද ඔයතැන් වල සේල්ස්වලට ඉන්නෙ සාමාන්‍ය මිනිස්සු ඔයා සින්හලවචනයක් දැම්ම ගමන්සින්හලෙන් කතා කරනවා !
Ai ban umbalata anshabageda, handi garappu hasurawanna ochchara amaru?උඹ හිතන් ඉන්නෙ ඔතන වේටර්ලා විදිහට ඉන්නෙ ඉන්ටර්නැෂනල් ස්කූල් වලට ගියපු උන් කියලද?
සිංහලෙන් කතා කරපන් බං. මාත් ඕවට ගියාම සිංහලෙන් තමා කතා කරන්නේ.
ෆයිව් ස්ටාර් වල තියෙන වෙඩින් එකකට ගියත් අතින් කන්නේ. වයිෆ් සහ මම දෙන්න විතරක් ගිහින් ඕවගේ රෙස්ටුරන්ට් එකකින් කන වෙලාවට විතරක් හැන්දයි ගෑරුප්පුවයි පාවිච්චි කරනවා.
පිට්සා හට් වල එහෙම ඒ ලෙවල් පාස් වෙලා ආපු උන් වැරදි ඉංග්‍රීසියෙන් බොරු පොෂ් වෙන්න හදනකොට මටනං අජූතයි.
රුපියල අවප්‍රමානේ ගැන නහින උන් තමන්ගේ භාෂාවම අවප්‍රමාණ කරගන්න එක ගැන ඉතින් දුකක් තමා තියෙන්නේ.
Machanla mama Shrangila Hotel Eke Dinner Ekakata Yanna Hithagena Innawa Kellath Ekka ... But my English Knowledge eka 0 ... So English bari nisa Nondi Weida... menu eka pennala waiter english walin talk kaloth redi na....
Handi garuppu hasuruwanna amaruyi kiyala koheda kiyala tiyenne? Mata ona widihata mama kanawa echcharayi.Ai ban umbalata anshabageda, handi garappu hasurawanna ochchara amaru?
මේක නිකන් විහිළුවක් වගේ උනාට මේක තමයි අපිට ඇති වෙලා තියන ඇත්තම තත්වේ. කොළඹ ටිකක් තත්වයෙන් උසස් යයි සම්මත සාප්පුවකට ගිහින් සිංහලෙන් කතා කලොත් උන් උත්තර දෙන්නේ ඕනෑවට එපාවට වාගේ. උත්තර දෙන එකා හරියට නිකන් එංගලන්තයේ ඉදන් උදේට ලංකාවට වැඩට එන විදිහට තමයි හැසිරෙන්නේ
මේක හැම වෙලේම හරියන්නෙ නෑ නේද ? මොකද "පොශ් ලුකින්" අය ගොඩක් වෙලාවට තෝරල තෝරල සේල්ස් ඉන්න අයටත් වාතයක් වෙල එක දෙයක් විත්‍රක් අරන් යනව දැකල තියෙනවා !Lankawe godak minissunwa andumen, personality eken lesiyen maninna puluwan nisa unta normal unwa ignore kalata paduwak naha kiyala therila thiyenne.
සිංහල නොදන්න උන් නෙවෙයිනෙ ඕකෙ ඉන්නෙ...අනික උඹ සිංහලෙන් කතා කරන්න ලැජ්ජ ඇයි.. මේක ලංකාවනෙ...දවසක් මම ඉවෙන්ට් එකකට ගියා... කේටරිං කරල තිබ්බෙ ශ්‍රීලංකන් කේටරිං එකෙන් වගේ මතක.. බුෆේ එකෙන් දාගත්තෙ ලංකාවෙ කෑම... බතුයි එලවලුයි.. මේසෙට අරන් ගිහිල්ලා වේටර් කෙනෙක්ට කතා කරලා ෆින්ගර් බෝල් එකක් ඉල්ලුවා..ඌ කිව්වා ෆින්ගර් බෝල්ස් දෙන්නෙ නෑ කට්ලරි යූස් කරන්න කිව්වා.. මම කිව්වා කන විදිය තීරණය කරන්නෙ මම මට ෆින්ගර් බෝල් එකක් එවන්න නැත්තන් මම මැනේජ්මන්ට් එකට කියනව කියලා...ටික වෙලාවකින් ෆින්ගර් බෝල් එකක් එව්වා උණු වතුරට දෙහි ලෙල්ලකුත් දාලම... උඹ උඹට කම්ෆර්ටබල් විදියට කතා කරලා හොඳට කාල වරෙන් බන්....unta tiyanawa “poro para” kollanta na ekaයකෝ අර අටවත් පාස් නැති පියුමි හංසමාලිල වගේ ගොන් මොඩෙල්ස්ලා ඕක අස්සෙමයි රිංගන්නෙ උදේට කන්නත් ඵක ඵකා ඵක්ක..ගෑණු වෙලා උන්ට තියෙන guts පිරිමි වුන උඹලට නැහැනේ..තූ යකෝ තොපි වගේ පිරිමි..
Ayeth eyalage event ekakata katha karala thiyanavada?ඕක අස්සට ගිය ගමන් කතා කරන්න එන පලවෙනි එකා හෑයි හූයි හෙලෝ නෙවෙයි මොනව කිව්වත් උඹ ආයුබෝවන් කියපන්..කියල ඌ කියන්න කලින් උඹ මොනව හරි අහපං සිංහලෙන්... එතන ඉඳල ඔක්කොම සිංහලෙන් කතා කරන්නෙ,..![]()
![]()
සිංහල නොදන්න උන් නෙවෙයිනෙ ඕකෙ ඉන්නෙ...අනික උඹ සිංහලෙන් කතා කරන්න ලැජ්ජ ඇයි.. මේක ලංකාවනෙ...දවසක් මම ඉවෙන්ට් එකකට ගියා... කේටරිං කරල තිබ්බෙ ශ්‍රීලංකන් කේටරිං එකෙන් වගේ මතක.. බුෆේ එකෙන් දාගත්තෙ ලංකාවෙ කෑම... බතුයි එලවලුයි.. මේසෙට අරන් ගිහිල්ලා වේටර් කෙනෙක්ට කතා කරලා ෆින්ගර් බෝල් එකක් ඉල්ලුවා..ඌ කිව්වා ෆින්ගර් බෝල්ස් දෙන්නෙ නෑ කට්ලරි යූස් කරන්න කිව්වා.. මම කිව්වා කන විදිය තීරණය කරන්නෙ මම මට ෆින්ගර් බෝල් එකක් එවන්න නැත්තන් මම මැනේජ්මන්ට් එකට කියනව කියලා...ටික වෙලාවකින් ෆින්ගර් බෝල් එකක් එව්වා උණු වතුරට දෙහි ලෙල්ලකුත් දාලම... උඹ උඹට කම්ෆර්ටබල් විදියට කතා කරලා හොඳට කාල වරෙන් බන්....
නැතුව...ඒත් කන්නෙ අතින් තමා මල්ලේහ්...Ayeth eyalage event ekakata katha karala thiyanavada?

