මම DHL වලින් දාපු පැකෙජ්ස් වගයක් ලංකාවට අද උදේ ඇවිල්ලා. DHL එකෙන් කියනවා කස්ටම් එකෙන් කියනවාලු ගෙවපු විදිහ පෘෆ් එවන්න කියලා. මම ලංකාවේ සල්ලි වලින් නෙවේ ගෙවුවේ කීවා.පෘෆ් එවන්න ලු ඒකට ඉතිං.
මේක මාර වැඩක් නේ බං. අපිට ඔන දෙයක්වත් අපේ සල්ලි වලින් ගන්න බෑ නේ දැන්?
සෞබාග්යය දැක්ම කියන්නෙ ගල් යුගේට යන එකද
මේක මාර වැඩක් නේ බං. අපිට ඔන දෙයක්වත් අපේ සල්ලි වලින් ගන්න බෑ නේ දැන්?
සෞබාග්යය දැක්ම කියන්නෙ ගල් යුගේට යන එකද