ආනයනය DHL හරහා

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම DHL වලින් දාපු පැකෙජ්ස් වගයක් ලංකාවට අද උදේ ඇවිල්ලා. DHL එකෙන් කියනවා කස්ටම් එකෙන් කියනවාලු ගෙවපු විදිහ පෘෆ් එවන්න කියලා. මම ලංකාවේ සල්ලි වලින් නෙවේ ගෙවුවේ කීවා.පෘෆ් එවන්න ලු ඒකට ඉතිං.

    මේක මාර වැඩක් නේ බං. අපිට ඔන දෙයක්වත් අපේ සල්ලි වලින් ගන්න බෑ නේ දැන්? 😜

    සෞබාග්‍යය දැක්ම කියන්නෙ ගල් යුගේට යන එකද 😵
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සුවර් එකට උන්ට උබ ගත්ත අයිටම් එකට TAX කරගන්න බැරුව අැත්තේ. :yes:
    එහෙම වෙන්න පුලුවන් ද බන්? ඉස්සර වදයක් නැතිව ආවා නේ.

    කුඩු විකුණලා සල්ලි හෙවුවද කියලා වෙන්නැති බලන්නේ... ඕකුන් එක්ක case දාගන්නේ නැතිව shape එකේ වැඩේ කරන් එන්න....

    ම්ම්ම්ම්... පොල් තෙල් ගෙද්දී කන්ටේනර් අහුනොවුනාට අපේ ඒවාට නම් තිතට බලනවා 🙄
     
    HmNRazor

    Well-known member
  • එහෙම වෙන්න පුලුවන් ද බන්? ඉස්සර වදයක් නැතිව ආවා නේ.
    Under-valued or Discounted කරලා නම් බඩු ඔහොම ඉල්ලනවා ගත්ත ගාන / ගෙව්ව විදිය බිල් හරි ඩිජිටල් proof හරි. මගේ යලුවෙක්ට ඔහොම වෙලා තිබ්බා ඌ Black Friday deals වලට ගත්ත Item එකක් USA වලින් DHL ගෙන්න ගනිද්දී දැනට අවුරුදු 2කට වගේ කලින්
     
    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    මම DHL වලින් දාපු පැකෙජ්ස් වගයක් ලංකාවට අද උදේ ඇවිල්ලා. DHL එකෙන් කියනවා කස්ටම් එකෙන් කියනවාලු ගෙවපු විදිහ පෘෆ් එවන්න කියලා. මම ලංකාවේ සල්ලි වලින් නෙවේ ගෙවුවේ කීවා.පෘෆ් එවන්න ලු ඒකට ඉතිං.

    මේක මාර වැඩක් නේ බං. අපිට ඔන දෙයක්වත් අපේ සල්ලි වලින් ගන්න බෑ නේ දැන්? 😜

    සෞබාග්‍යය දැක්ම කියන්නෙ ගල් යුගේට යන එකද 😵

    Mamath Payoneer card eken gewala mata ohoma DHL proof karanna awa... Mama genawa Organic avacado oil 2L ekata proof ahuwa ma mama kiwwa ma DHL ekath ekka ou kiwwa liyumak daala eka kiyanna kiyala .. MAMA letter ekak liyala coustom dipputy ekata Mama pay care Online banking card ekakin international. Eka virtual online merchant service ekak. I can provide the card i used if needed wage ekak damma ... eeta pase dhl eka clear karan awith 8000k gahuwa .. item eka 8500.. :(
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York

    Duty eka keeyada clearance charges hand handling charges kohamada?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,802
    39,717
    113
    Homagama
    මම DHL වලින් දාපු පැකෙජ්ස් වගයක් ලංකාවට අද උදේ ඇවිල්ලා. DHL එකෙන් කියනවා කස්ටම් එකෙන් කියනවාලු ගෙවපු විදිහ පෘෆ් එවන්න කියලා. මම ලංකාවේ සල්ලි වලින් නෙවේ ගෙවුවේ කීවා.පෘෆ් එවන්න ලු ඒකට ඉතිං.

    මේක මාර වැඩක් නේ බං. අපිට ඔන දෙයක්වත් අපේ සල්ලි වලින් ගන්න බෑ නේ දැන්? 😜

    සෞබාග්‍යය දැක්ම කියන්නෙ ගල් යුගේට යන එකද 😵

    ඕක හැමදාම ඔහොමයි. අද ඉයේ දෙයක් නෙවෙයි වැලිව් එක අඩු කරලා දාලා ඇති. කස්ටම්එකට බැනලා වැඩක් නැ

    Amazon invoice ekkak pdf editor ekkaking edit karapan. Mama kala £1800 lap ekakata £430 kiyala

    එඩිට් කරාද කියලා නම් හොයන්න පුලුවන් ලේසියෙන්ම
    ------ Post added on Apr 9, 2021 at 2:10 PM
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,239
    3,797
    113
    LONDON
    එඩිට් කරාද කියලා නම් හොයන්න පුලුවන් ලේසියෙන්ම
    ------ Post added on Apr 9, 2021 at 2:10 PM
    Pissuda Yako. Unge default font ekenma kare hoyanna ba loweth. Anika mama unta item box eka atule ariye printed copy ekkak. Itin kohomada digital signature eka hoyanne. Lol
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,738
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    Mamath Payoneer card eken gewala mata ohoma DHL proof karanna awa... Mama genawa Organic avacado oil 2L ekata proof ahuwa ma mama kiwwa ma DHL ekath ekka ou kiwwa liyumak daala eka kiyanna kiyala .. MAMA letter ekak liyala coustom dipputy ekata Mama pay care Online banking card ekakin international. Eka virtual online merchant service ekak. I can provide the card i used if needed wage ekak damma ... eeta pase dhl eka clear karan awith 8000k gahuwa .. item eka 8500.. :(
    Custom contact nettam badu thama ithin unta one widihata tax karanawa. Mageth 18000n 10000 adu karaganna puluwan una used item nisa. Un brand new tax gahala. Patta asadaranai.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් මේකෙ තෙර්ඩ් නොදා ගෙවපු විදිහ උන්ට කියපන් ගිහින්, කස්ටම් එකේ උන් මේක්ස් තෙර්ඩ් බලන්නෙ නැනෙ..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,802
    39,717
    113
    Homagama
    Pissuda Yako. Unge default font ekenma kare hoyanna ba loweth. Anika mama unta item box eka atule ariye printed copy ekkak. Itin kohomada digital signature eka hoyanne. Lol
    ඕ මට පිස්සු නේ. ඔහොමම හිතන් ඉන්නකෝ.
    නියමයි. බිග් බ්‍රේන් ෆවුන්ඩ්.
    [ඩිජි ෆොරෙන්සික් පුකෙන් හිනාවෙමින්]
     
    atom34

    Active member
  • Sep 24, 2018
    129
    120
    43
    Colombo
    මොන courier service එකෙන් ගත්තාත් ඕක වෙනවා.
    උබ Bank Account එකකින් ගෙව්වේ bank statement එකේ copy එකක් bank එකෙන් අරගෙන අදාල transaction එක highlight කරලා supplier ගේ Invoice එකත් එක්ක යවපන්.
    Invoice එකට ගෙවපු ගාණ සමානද කියල බලන්නේ.
    payment එක ගෙවල තියෙන්නේ shipping වලටත් එක්කනම් supplier ගේ invoice එකේ එකත් mention කරලා ගෙන්න ගනින් නැත්තම් ඔය යක්කු total value එකම tax කරනවා.

    DHL & UPS courier service හබ්බ හැත්තක් ඉන්නේ chargers වැඩියි.
    මමත් ලගදි බඩු වගයක් ගෙනල්ල පට්ට කට්ටක් කෑවා..
    මොනවහරි දනදන්න ඕනනම් කියපන්..(y)