කොළොඹ පැත්තේ කිලෝ එකක් 1800/= කියන්නේ ඇත්තද? මේ පාර මුං කැවුම් ඕඩර් කරාම කිව්වා මේ සැරේ ගාන වැඩි හින්දා හදන්නේ නෑ කියල. 
ගිය පාර 20/= ට දුන්නේ. මේ පාර හදන්නේ නැහැලුමුං කැවුමක් කීයද?
මේ පාර 100ක් වත් කියයිගිය පාර 20/= ට දුන්නේ. මේ පාර හදන්නේ නැහැලු
දෙහිඅත්තකන්ඩියේ සම්පකාරෙ.. ගිහින් ගනිල්ලකො දැන් එහෙන්. @erozan හිටියා නං කියයි ඔහොමකොහෙද බන්?
Ada keels ekata yanawa, balala kiyannam.කොළොඹ පැත්තේ කිලෝ එකක් 1800/= කියන්නේ ඇත්තද? මේ පාර මුං කැවුම් ඕඩර් කරාම කිව්වා මේ සැරේ ගාන වැඩි හින්දා හදන්නේ නෑ කියල.![]()
Wenna puluwan,අඩේ ලංකාවෙ අඩුම මිල ගණන් තියෙන්නෙ keells එකේද ?![]()
ekath aththa... mun eta wawanna oneth na... eta tikak waththe wisi karala demmath athi pela wenawa.මුං ගෙදර වවාගන්න පුලුවන්නේ ඇයි කඩෙන් ගන්නේ.ගමේ ගියාම දුවා දරුවන්ට ඕවා කියාදෙන්න
uba politicians lage kari anga purama gagena me karana job eka wageda?ලොල් තවත් හත්පොලේ ගාගන්න තෙර්ඩ් එකක් දාල