මුං ඇට කිලෝ එකක් කියද?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    කොහෙද බන්?
    කීල්ස්
    8NZR9wI.jpg
     

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    හත්සිය ගානත් ටිකක් වැඩියි තමයි. මාස දෙකකට විතර කලින් ගත්ත ටිකක් නම් කන්න බැරුව විසි කරා. ඇට හරියට තම්බෙන්නේ නෑ. අර යක් ඇට කියන ඒවා තමයි වැඩිපුර තිබුනේ.

    keels only 1kg per one person lu. 😂
     
    Last edited:

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    කොළොඹ පැත්තේ කිලෝ එකක් 1800/= කියන්නේ ඇත්තද? මේ පාර මුං කැවුම් ඕඩර් කරාම කිව්වා මේ සැරේ ගාන වැඩි හින්දා හදන්නේ නෑ කියල. :-(
    Ada keels ekata yanawa, balala kiyannam.

    අඩේ ලංකාවෙ අඩුම මිල ගණන් තියෙන්නෙ keells එකේද ? 🤔😂
    Wenna puluwan,
    93 ta kakulu haal tiyenawa, 98 ta naadu tiyenawa.
    Sillara kadekin e ganata ganna be.
    ------ Post added on Apr 10, 2021 at 9:21 AM
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මුං ගෙදර වවාගන්න පුලුවන්නේ ඇයි කඩෙන් ගන්නේ.ගමේ ගියාම දුවා දරුවන්ට ඕවා කියාදෙන්න
    ekath aththa... mun eta wawanna oneth na... eta tikak waththe wisi karala demmath athi pela wenawa.

    ලොල් තවත් හත්පොලේ ගාගන්න තෙර්ඩ් එකක් දාල
    uba politicians lage kari anga purama gagena me karana job eka wageda?
    ------ Post added on Apr 10, 2021 at 9:28 AM