Dan ganan baala haduwama mamat routers walata 4000 wage gewanawa.නෑ මචං මම ගත්ත එක ලාබයි. උන්ගෙ Web Pro Package එක බලන්න. ඒකෙ AnyTime 105GB for Rs4,890
එතකොට මේකෙ 5450ට 300GB පුලුවන් කිසිම අවුලක් නැතුව. එයිට අමතරව දවසට ඩේට කවුන්ට් වෙන්නෙ. ඉවර වුණත් 1Mbps Speed එක. ඒකත් ප්‍රශ්නයක් නෑ නේ.
අපේ ගෙදරම යූසේජ් එක දවසකට 10GB පැනපු නැති තරම්. අනිත් එක මේකෙ තව සර්විස් වගයක් ෆ්‍රී දෙනව නේහ්.
E nisa e serama wenuwata meka gatta nam hari wage.
Issara wela fiber connection eka hadaganna one.
Me unlimited eka aran netflix ehema balanna puluwan neda?


