SLT Unlimited ගත්ත

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    නෑ මචං මම ගත්ත එක ලාබයි. උන්ගෙ Web Pro Package එක බලන්න. ඒකෙ AnyTime 105GB for Rs4,890
    එතකොට මේකෙ 5450ට 300GB පුලුවන් කිසිම අවුලක් නැතුව. එයිට අමතරව දවසට ඩේට කවුන්ට් වෙන්නෙ. ඉවර වුණත් 1Mbps Speed එක. ඒකත් ප්‍රශ්නයක් නෑ නේ.

    අපේ ගෙදරම යූසේජ් එක දවසකට 10GB පැනපු නැති තරම්. අනිත් එක මේකෙ තව සර්විස් වගයක් ෆ්‍රී දෙනව නේහ්.
    Dan ganan baala haduwama mamat routers walata 4000 wage gewanawa.
    E nisa e serama wenuwata meka gatta nam hari wage.
    Issara wela fiber connection eka hadaganna one.

    Me unlimited eka aran netflix ehema balanna puluwan neda?
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Netflix, Amazon youtube wage services wala data usage gana dan itin worry wenna oney na ne
    :yes: :yes: :yes:
    VPN naththan wadak naa VPN nathuwa office eke wada karanne kohomada ?
    ඒක මචං ලැබුනම මම කියන්නම්. බොහෝදුරට උන් වරද්දල කියන්න ඇති. ඇත්තටම එහෙම බ්ලොක් කරත් ප්‍රසිද්ධ VPN ටිකක් බ්ලොක් කරයි. ඔෆිස් වල වැඩ කරන ඒවට කොහොමත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ.
    ewa okkoma unlimited da me package wala?
    ඔව්.
    SLT eke customer support ganu pissu kiyawanne ban. Unlimited deela VPN kohomda block karanne.
    :yes::yes::yes:
    ඒ කියන්නේ බන් ඕක unlimited නෙමෙයිනේ ?
    නෑ මචං අන්ලිමිටඩ් 5950ට තියෙන කිසිම කතාවක් නෑ අන්ලිමිටඩ් ඔය VPN සීන් එක නම් ලැබුනම බලන්න වෙන්නෙ. 5950 එකට වැඩිය 5450එක ලාබයි.
    ගානෙ හැටියට නම් 10 GB දෙන pack එක වටිනව වගේ.
    අත උඩින්ම ලාබයි මේ පැකේජ් ටික.
    එල එල මමත් ගන්නවා . පොඩ්ඩක් කොහොමද කියලා බලලා කියන්න මචං . Torrent නම් වැඩක් නැහැ ඒත් Dialog Work and Learn Package එකේ C panel එකට Log වෙන්න අමාරුයි එක නිසා දැනට Mobitel used කරන්නේ
    හරි මචං බලල කියන්නම් ආවම.
    What about slt 4g
    ඒක නම් දන්නෙ නෑ බං. උංගෙ සයිට් එකේ දාල ඇති. 1,2,4Mbps ප්ලෑන් තිබ්බෙ දැක්ක විදියට

    ඔය price එකට ඕක worth ..... NBN100 එකට මම $80 ගෙවනවා...පටන් ගැන්මට ඔය හොඳයි...providers ල ගැන පාරිභෝගික අධිකාරියට complain කරලා හදාගනින්
    අනිවාර්යෙන්ම. උඩින්ම ලාබයි.
    ------ Post added on Apr 10, 2021 at 4:39 PM
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,838
    17,000
    113
    Kottawa
    ඔය price එකට ඕක worth ..... NBN100 එකට මම $80 ගෙවනවා...පටන් ගැන්මට ඔය හොඳයි...providers ල ගැන පාරිභෝගික අධිකාරියට complain කරලා හදාගනින්
    roughly 12 කට උබට 85 Mbps හම්බ වෙනවා.. මාස 6න් පස්සෙ 14යි කියමුකො..
    අපිට 20 කට 50 Mbps තමා දෙන්නෙ...
     
    • Like
    Reactions: nicjosh83

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Dan ganan baala haduwama mamat routers walata 4000 wage gewanawa.
    E nisa e serama wenuwata meka gatta nam hari wage.
    Issara wela fiber connection eka hadaganna one.

    Me unlimited eka aran netflix ehema balanna puluwan neda?
    ඔව් මචං අනිවා පුලුවන්.
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,386
    1,006
    113
    ලංකාවේ හිඟන්නෝ මාසෙට 25 USD ගෙවා ගන්න බැහැ ඉල්ලන්නේ Unlimited මාසෙටම 5USD වලට🤣🤣🤣
    lankawa average manusuge ge monthly income eka kiyada? usd 170 wage .ithin sadarana nadda usd 10 wage illana eka.
    hamoma gana hithanna. goverment job minusnge salary eka rs 35000adui. ithin un rs5000 veyadam karadi internet walata.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,483
    72,688
    113
    මාලඹේ
    මෙහෙම කරන කරන ඒවා චා පචා වෙනකොට කොහොමද බන් පලාත්සබා චන්දෙ තියාගන්නෙ අපෙ අප්පෝ
    අපෝ මේ ගූගල් බැලුන් කාරයෙක් නේ 🤣🤣🤣
     

    srishanss

    Well-known member
  • Jan 20, 2008
    1,466
    268
    83
    37
    Torrents and Telegram fully blocked lu bung SLT okkoma unlimited plans wala.

    VPN use karuwoth ban karanawalu.

    Unlimited plans have a minimum commitment of 1 year.

    Wadak na wage.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,488
    1
    57,607
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    kokada hoda?
    1618054948650.png