SLT Unlimited ගත්ත

lilman

Well-known member
  • May 10, 2009
    40,764
    54,145
    113
    Colombo
    4G ayata mokuth nadda ? :oo:

    VPN block කරනවා කියන්නෙම මොකක් හරි ජල්තරයක් ඔය අටම්පහුරු පැකේජ් එකේ තියෙනවා
    මෙන්න කැට ඕක දෙන්නේ P2P speeds throttle කරලා
    ow.torrent block :yes:
    ------ Post added on Apr 10, 2021 at 7:05 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,860
    165,631
    113
    එකමත් එක රටක
    Unlimited packages
    • Torrents, Telegram, VPNs and Peer-to-peer applications are blocked only for unlimited packages.
    • No ExtraGB and Data Add-ons applicable for unlimited packages.
    • Static IP option not available for unlimited packages.
    • Unlimited packages are not entitled to sltgo community Wi-Fi service.
    • Unlimited packages are not entitled to SLT Broadband Loyalty Data.
    • The package transfer fee of Rs.500 is applicable for migration from other packages.
    • All charges above are exclusive of government taxes and will be applicable at the time of purchase.
    ඔය වැඩ පෙන්නලා තියෙන්නේ. :lol:
     
    • Haha
    Reactions: kevin_levin and pga

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,310
    9,480
    113
    Heaven :p
    අමුතුවෙන් අන්ලිමිටඩ් දෙන්න ඕනි නෑ. දැනටමත් නීත්‍යාණුකූලව අන්ලිමිටඩ් ගන්න පුළුවන් . රුපියල් 500ක් යයි වැඩිම වුනොත් . පොඩ්ඩක් වෙනස් විදියට හිතන්න විතරයි තියෙන්නෙ. (නොදන්න අයට හිතන්න කිවුවෙ.)

    Wtf :oo:
     
    • Like
    Reactions: RavinduSha

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    VPN block කරනවා කියන්නෙම මොකක් හරි ජල්තරයක් ඔය අටම්පහුරු පැකේජ් එකේ තියෙනවා
    මෙන්න කැට ඕක දෙන්නේ P2P speeds throttle කරලා

    eka tama. usually VPN block karanne na ISP la.
    methana mokak hari magadiyak tiyenawa.
     
    • Haha
    Reactions: kevin_levin

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අමුතුවෙන් අන්ලිමිටඩ් දෙන්න ඕනි නෑ. දැනටමත් නීත්‍යාණුකූලව අන්ලිමිටඩ් ගන්න පුළුවන් . රුපියල් 500ක් යයි වැඩිම වුනොත් . පොඩ්ඩක් වෙනස් විදියට හිතන්න විතරයි තියෙන්නෙ. (නොදන්න අයට හිතන්න කිවුවෙ.)
    ඒක 100%ක් සාර්ථක නෑ බං. ස්පීඩ් එක සෑහෙන අඩුවෙනව. Ping එක සෑහෙන වැඩියි. Microsoft Teams, Skype වගේ ඇප් පිස්සු නටනව. ෆෝන් වලට කන්ෆිගර් කරන්න බැරි වගේ අවුල් ගොඩක් තියෙනව නේහ්?
    මම හිතන්නෙ මම හිතන එක ගැන තමයි උඹ කියන්නෙ
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,386
    1,006
    113
    මම දැන් 1212 කෝල් කරල Unlimited Packages වල විස්තර දැනගත්ත. මට ෆයිබර් තියෙන්නෙ.
    ෆයිබර් කස්ටමර්ස්ලට හරියට ගැලපෙන විදියෙ පැකේජ් 2යි තියෙන්නෙ, මෙන්න මේ දෙක,


    1.Fibre Unlimited Flash 10

    2. Fibre Unlimited 10


    පළවෙනි එක 5450+Tax
    දෙවැනි එක 5950+Tax

    මේකෙ පළවෙනි එක මම ගත්ත. උන් අද දවස ඇතුලද දාල දෙන්නම් කිව්ව. දාපු ගමන් ත්‍රෙඩ් එකේ අප්ඩේට් එකක් දාන්නම්.

    මේකෙ පළවෙනි එකේ(Fibre Unlimited Flash 10 - Rs 5450.00) මෙහෙමයි වෙන්නෙ,
    හැමදවසකටම 10GB දෙනව. 100Mbps Download speed එකෙන්. මට අප්ලෝඩ් ස්පීඩ් එක නම් අහන්න අමතක වුණා. දුන්නම බලල කියන්නම්.
    ඒ දවසෙ 10GB ඉවර වුණොත් 1Mbps වලට ස්පීඩ් එක අඩු වෙනව විතරමයි. ඒත් අන්ලිමිටඩ්. ආයිත් ඊළඟ දවස ආරම්භ වුණාම අර 10GB අලුත් වෙනව.

    මේකෙ කොන්දේසි තිබ්බෙ මෙහෙමයි,
    පැකේජ් එක අප්ග්‍රේඩ් කරන්න රුපියල් 500ක් යනව. මාස 12ක ගිවිසුම් කාලයකට යටත්. ඒ කියන්නෙ ගත්තොත් මාස 12ක් යනකල් ඩිස්කනෙක්ට් කරන්න බෑ. කරනව නම් ඉතුරු මාස ගානට මාසෙකට 1000බැගින් ගෙවන්න වෙනව.
    මෙයිට අමතරව, ZOOM, Teams වගේ සර්විස් ඔක්කොම ෆුල් අන්ලිමිටඩ්, අර 10GB ඇතුලටවත් අදාළ වෙන්නෙ නෑ.

    මෙයිට අමතරව කොන්දේසි තමයි,
    VPN පාවිච්චි කරන්න බෑ. බ්ලොක් කරනවලු, PeoTV GO බැරිලු, දැනට දීල තියෙන Loyalty Data ඔක්කොම අයින් වෙනවලු.
    තව Static IP Address ගන්න බෑ.

    මෙච්චරයි කිව්වෙ.

    අනිත් පැකේජ් එකේ ඒ කියන්නෙ Fibre Unlimited 10(Rs 5950) එකේ අර 10GB කතන්දර මුකුත් නෑ ෆුල් අන්ලිමිටඩ් ස්පීඩ් එක 10Mbps එච්චරයි.

    පැකේජ් එක හම්බවුණ ගමන් ත්‍රෙඩ් එකේ අප්ඩේට් එකක් දාන්නම්.
    එල!
    hoda nadda thawa tika dawsak iwasala dialog pakges ehehma relaese wekam idala gathoth
     
    • Like
    Reactions: sithija.h

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    අමුතුවෙන් අන්ලිමිටඩ් දෙන්න ඕනි නෑ. දැනටමත් නීත්‍යාණුකූලව අන්ලිමිටඩ් ගන්න පුළුවන් . රුපියල් 500ක් යයි වැඩිම වුනොත් . පොඩ්ඩක් වෙනස් විදියට හිතන්න විතරයි තියෙන්නෙ. (නොදන්න අයට හිතන්න කිවුවෙ.)
    You think tunnelling legal?
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    hoda nadda thawa tika dawsak iwasala dialog pakges ehehma relaese wekam idala gathoth
    තේරුමක් නෑ බං ඩයලොග් ෆයිබර් නෑ නේහ්. SLT එකේ තමයි හොඳම කනෙක්ෂන් කොලිටි එක තියෙන්නෙ. SLT Fiber වල. Ping එක 7ms. 100Mbps ෂුවර් එකටම එනව හැමතිස්සෙම.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,838
    17,000
    113
    Kottawa
    wtf ai oi telegram block karala thiyenne.. :oo: :oo: :oo: ලබ්බෙ whatsapp එකද පාවිච්චි කරන්න කියන්නෙ.. පට්ට tracking තියෙන්නෙ උන්ගෙ...

    මන් මිට කලින් ielts කියලා search කරලා නෑ කොහෙවත්.. එක පාරක් whatsapp චැට් එකෙ ඔය ගැන කතා කරලා බුකියට ගියා විතරයි institute වල ads පෙන්න්නන් ගත්තා.. ඔන්න whatsapp වල කෙරුවාව.. ඒ අතින් telegram 1000 කින් හොදයි.. features අතින් ගත්තම අර හුච්චක්කුවෙ මෙලො දෙයක් නෑ..

    අනික හදිසියකට ෆිල්ම් එකක්වත් බාන්න බැරි වෙනවා.. :sorry::sorry::sorry:
     
    • Like
    Reactions: Telegram

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    Screenshot_20210410-192316_Chrome.jpg
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,050
    24,591
    113
    tracing Geo-location.. ... ...
    Mona huppe package da ban okkoma block karala unlimited denne mokatada. Unta oni widiya ta use karanna unlimited Kiyala ekak oni ya. Telegram block karala mata nam wadak na mama WhatsApp use karanne na. Ehema un 100% block karanna eka illegal service ekak ya. Puduma isp la thamai lankawe inne. Patta ganak dila speed limitation ekka ganna connection eke thawa monawda block karanne. Ganna eken wadak na neh. Ita wada hodai nikan innawa.
     
    • Haha
    • Like
    Reactions: HKavinda and pga