SLT Unlimited ගත්ත

Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    එහෙම ෆුල් අන්ලිමිටඩ් ඕන නම් 5950එක තමයි මචං. 5490 එකේ 10GB Daily Limit එකක් තියෙනව. ඒත් 100Mbps Speed එක වටිනව නේහ්. 1Mbps වලට ඩ්‍රොප් වුණා කියල වැඩක් කරගන්න බැරි වෙන තරමට අවුල් යන්නෙ නෑ මචං.


    ඔව් මචං මම දෙන්නෙක්ගෙන් අහලත් එවෙලෙ මට Torrent & TG කතාව කිව්වෙ නෑ. ඔතැන තියෙන අනිත් ඔක්කොම කිව්ව ඒ දෙක ඇර. මාත් කල්පනා කරනව මොකද කරන්නෙ කියල.
    ------ Post added on Apr 10, 2021 at 8:12 PM
    matath thiyena awla thamai telegram blocked eka

    Torrent telegram block karla thiyenne Mobitel wala bn... SLT wala ehema case ekak naaa
    check slt site. they have mentioned that
    ------ Post added on Apr 10, 2021 at 8:53 PM
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,773
    54,149
    113
    Colombo
    ඇයි දන්නෙ නෑ TG බ්ලොක් කරන්න හේතුව.
    උඹ කෝමා එකකද හිටියෙ ? සෝසල් මීඩියා ෆ්‍රී දීපු දවස් වල ලංකාවෙ උන් ටෙලිග්‍රෑම් එක ඇබියුස් කලා දැක්කෙ නැද්ද ??
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Seedr වගේ වෙන ෆ්රී සර්විස් තියෙනවද?
    මට නම් සර්වර් එකක් තියෙනව බං ඒකෙ බාල ඩ්‍රයිව් අප්ලෝඩ් කරාම වැඩේ ක්ලෝස්.

    උඹ කෝමා එකකද හිටියෙ ? සෝසල් මීඩියා ෆ්‍රී දීපු දවස් වල ලංකාවෙ උන් ටෙලිග්‍රෑම් එක ඇබියුස් කලා දැක්කෙ නැද්ද ??
    ඒ වුණාට මචං මෙහෙම පැකේජ් එකක TG බ්ලොක් කරන එක අසාධාරණයි.
    ------ Post added on Apr 10, 2021 at 9:07 PM
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,773
    54,149
    113
    Colombo
    මට නම් සර්වර් එකක් තියෙනව බං ඒකෙ බාල ඩ්‍රයිව් අප්ලෝඩ් කරාම වැඩේ ක්ලෝස්.


    ඒ වුණාට මචං මෙහෙම පැකේජ් එකක TG බ්ලොක් කරන එක අසාධාරණයි.
    ------ Post added on Apr 10, 2021 at 9:07 PM
    Telegram dunnoth ape un eka digata line eke full bandwidth use wenna loku downloads danawa.ekayi limit karala atte.dan links wena wenama hoyala daddi bandwidth hama welawema full use wenne na.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,043
    1
    100,671
    113
    33
    Kalutara
    අපේ පලවෙනි එනිටයිම් ඩේටා ගත්ත කස්ටමර් කියල මුකුත් වැඩිපුර දුන්නෙ නැද්ද?

    ටොරෙන්ට් බ්ලොක් කරල නැති වුනාට වැල සයිට් බ්ලොක් කරනවද ඇහුවෙ නැද්ද?
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මචං මට නම් මේකෙ ඔය Telegram කේස් එක තමයි පොඩ්ඩක් අවුලකට තියෙන්නෙ. VPN ප්‍රශ්නෙ නම් මම හිතන්නෙ නෑ ලොකු අවුලක් වෙයි කියල. අපි වැඩ කරන VPN මුංට බ්ලොක් කරන්න බෑ කොහොමත්. මම පැකේජ් මාරු කරන්න අහද්දි මේ ටොරෙන්ට් සීන් එකවත්, Telegram සීන් එකවත් කිව්වෙ නෑ. ටොරෙන්ට් නම් බාන්න ක්‍රම තියෙනව ඒත් මේ විදියට TG බ්ලොක් කරාම ඒකනම් ලොකු අවුලක්. ඇයි දන්නෙ නෑ TG බ්ලොක් කරන්න හේතුව.

    මගේ නම් මතය මේ පැකේජ් සෑහෙන ලාබයි, ඉන්ටර්නෙට් එකෙන් හරියට වැඩක් ගන්න කෙනෙක්ට.

    VPN block kiyala tama terms and conditions wala tiyenne. ekanisa ochchara gewala risk ekak ganna eka terumak na.
    wada kara kara tibila critical welawakata un kiwwama api dan oka block karala tiyenne kiyala komada athal eka?
     
    • Like
    Reactions: vito

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,841
    28,728
    113
    අපේ පලවෙනි එනිටයිම් ඩේටා ගත්ත කස්ටමර් කියල මුකුත් වැඩිපුර දුන්නෙ නැද්ද?

    ටොරෙන්ට් බ්ලොක් කරල නැති වුනාට වැල සයිට් බ්ලොක් කරනවද ඇහුවෙ නැද්ද?
    non stop athal incoming
     
    • Haha
    Reactions: Heshan Daminda