SLT eketh thiyanawa kolloTorrent telegram block karla thiyenne Mobitel wala bn... SLT wala ehema case ekak naaa
SLT eketh thiyanawa kolloTorrent telegram block karla thiyenne Mobitel wala bn... SLT wala ehema case ekak naaa
matath thiyena awla thamai telegram blocked ekaඑහෙම ෆුල් අන්ලිමිටඩ් ඕන නම් 5950එක තමයි මචං. 5490 එකේ 10GB Daily Limit එකක් තියෙනව. ඒත් 100Mbps Speed එක වටිනව නේහ්. 1Mbps වලට ඩ්‍රොප් වුණා කියල වැඩක් කරගන්න බැරි වෙන තරමට අවුල් යන්නෙ නෑ මචං.
ඔව් මචං මම දෙන්නෙක්ගෙන් අහලත් එවෙලෙ මට Torrent & TG කතාව කිව්වෙ නෑ. ඔතැන තියෙන අනිත් ඔක්කොම කිව්ව ඒ දෙක ඇර. මාත් කල්පනා කරනව මොකද කරන්නෙ කියල.
------ Post added on Apr 10, 2021 at 8:12 PM
check slt site. they have mentioned thatTorrent telegram block karla thiyenne Mobitel wala bn... SLT wala ehema case ekak naaa
SLT eketh thiyanawa kollo
check slt site. they have mentioned that
------ Post added on Apr 10, 2021 at 8:53 PM

ටොරෙන්ට් නම් බාන්න ක්‍රම තියෙනව
උඹ කෝමා එකකද හිටියෙ ? සෝසල් මීඩියා ෆ්‍රී දීපු දවස් වල ලංකාවෙ උන් ටෙලිග්‍රෑම් එක ඇබියුස් කලා දැක්කෙ නැද්ද ??ඇයි දන්නෙ නෑ TG බ්ලොක් කරන්න හේතුව.
මට නම් සර්වර් එකක් තියෙනව බං ඒකෙ බාල ඩ්‍රයිව් අප්ලෝඩ් කරාම වැඩේ ක්ලෝස්.Seedr වගේ වෙන ෆ්රී සර්විස් තියෙනවද?
ඒ වුණාට මචං මෙහෙම පැකේජ් එකක TG බ්ලොක් කරන එක අසාධාරණයි.උඹ කෝමා එකකද හිටියෙ ? සෝසල් මීඩියා ෆ්‍රී දීපු දවස් වල ලංකාවෙ උන් ටෙලිග්‍රෑම් එක ඇබියුස් කලා දැක්කෙ නැද්ද ??
Telegram dunnoth ape un eka digata line eke full bandwidth use wenna loku downloads danawa.ekayi limit karala atte.dan links wena wenama hoyala daddi bandwidth hama welawema full use wenne na.මට නම් සර්වර් එකක් තියෙනව බං ඒකෙ බාල ඩ්‍රයිව් අප්ලෝඩ් කරාම වැඩේ ක්ලෝස්.
ඒ වුණාට මචං මෙහෙම පැකේජ් එකක TG බ්ලොක් කරන එක අසාධාරණයි.
------ Post added on Apr 10, 2021 at 9:07 PM
මචං මට නම් මේකෙ ඔය Telegram කේස් එක තමයි පොඩ්ඩක් අවුලකට තියෙන්නෙ. VPN ප්‍රශ්නෙ නම් මම හිතන්නෙ නෑ ලොකු අවුලක් වෙයි කියල. අපි වැඩ කරන VPN මුංට බ්ලොක් කරන්න බෑ කොහොමත්. මම පැකේජ් මාරු කරන්න අහද්දි මේ ටොරෙන්ට් සීන් එකවත්, Telegram සීන් එකවත් කිව්වෙ නෑ. ටොරෙන්ට් නම් බාන්න ක්‍රම තියෙනව ඒත් මේ විදියට TG බ්ලොක් කරාම ඒකනම් ලොකු අවුලක්. ඇයි දන්නෙ නෑ TG බ්ලොක් කරන්න හේතුව.
මගේ නම් මතය මේ පැකේජ් සෑහෙන ලාබයි, ඉන්ටර්නෙට් එකෙන් හරියට වැඩක් ගන්න කෙනෙක්ට.
non stop athal incomingඅපේ පලවෙනි එනිටයිම් ඩේටා ගත්ත කස්ටමර් කියල මුකුත් වැඩිපුර දුන්නෙ නැද්ද?
ටොරෙන්ට් බ්ලොක් කරල නැති වුනාට වැල සයිට් බ්ලොක් කරනවද ඇහුවෙ නැද්ද?





net neutrality seems like a fever dream for us here in SL
what a bunch of fucking nonsense. blocking VPN? what a fucking joke![]()


SLT jokersnet neutrality seems like a fever dream for us here in SL
what a bunch of fucking nonsense. blocking VPN? what a fucking joke![]()
mun danna net neutrality. enna ennama aluth widi walin usage ekata limitation danawa, block karanawa misak progressive deyak welama nane.
Fiber unlimited flash Eka thama hodakokada hoda?
View attachment 119798
eth ithin torrent be, vpn be, araka be meka be kiyala dunnama mata oken wedak gannat beFiber unlimited flash Eka thama hoda