මරි මෝ්ල් ප්‍රශ්නේ

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එහෙනම් ඉතින් මුකුත් නොකර ගෙදරට වෙලා ඉන්නවනේ බන්.. වෙන දේ වෙයි කියලා 🤭

    දේදත්තට මෛත්‍රී බුදුන් (මට හරියටම මතක නෑ මෛත්‍රි බුද්ධ කාලෙද කියලා හිතමු යම්කිසි බුදුකෙනෙක් කියලා) ඉපදෙන කාලේ මොකද වෙන්නේ?
     
    Last edited:

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    දේදත්තට මෛත්‍රී බුදුන් ඉපදෙන කාලේ මොකද වෙන්නේ?
    මොනවා වෙන්නද ඉතින් කරපු පව් වලට අවීචියේ දුක් විද විද ඉදීවි.

    ඒ්කත් ලියවුන විදිය තමයි
    කවුරු හරි උබට අතවර කරන්න හැදුවොත් මොකද කරන්නේ? අනේ ඒක ලියවිලා තියෙන හැටි වෙන්න ඇති කියලා නිකන් ඉන්නවද? ඒකට විරුද්ධව මොකක් හරි ක්‍රියාවක් කරනවාද? ඔය දෙකෙන් ඕනිම තීරණයක් ගැනීම ඔයාගේ අතේ තියෙන්නේ. ගන්න තීරණය අනුව තමයි ඊළග මොහොත තීරණය වෙන්නේ.
    ------ Post added on Apr 10, 2021 at 9:53 PM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොනවා වෙන්නද ඉතින් කරපු පව් වලට අවීචියේ දුක් විද විද ඉදීවි.

    කවුරු හරි උබට අතවර කරන්න හැදුවොත් මොකද කරන්නේ? අනේ ඒක ලියවිලා තියෙන හැටි වෙන්න ඇති කියලා නිකන් ඉන්නවද? ඒකට විරුද්ධව මොකක් හරි ක්‍රියාවක් කරනවාද? ඔය දෙකෙන් ඕනිම තීරණයක් ගැනීම ඔයාගේ අතේ තියෙන්නේ. ගන්න තීරණය අනුව තමයි ඊළග මොහොත තීරණය වෙන්නේ.
    ------ Post added on Apr 10, 2021 at 9:53 PM

    මගුලක් කියනවා. ඉදිරියේදී දේවදත්තට වෙන දේ කියලා තියෙනවා. මට හරියටම මතක නෑ. දන්න කෙනෙක් දාන්න.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,511
    15,884
    113
    111
    Gotham
    batman.com
    කවුරු හරි උබට අතවර කරන්න හැදුවොත් මොකද කරන්නේ? අනේ ඒක ලියවිලා තියෙන හැටි වෙන්න ඇති කියලා නිකන් ඉන්නවද? ඒකට විරුද්ධව මොකක් හරි ක්‍රියාවක් කරනවාද? ඔය දෙකෙන් ඕනිම තීරණයක් ගැනීම ඔයාගේ අතේ තියෙන්නේ. ගන්න තීරණය අනුව තමයි ඊළග මොහොත තීරණය වෙන්නේ.
    Gdk ewun krnne ලබා උපන් හැටි kyala, mkt nati wunama tiana ewunta ඉරිසියා kara kara inna tama. වැඩක් කරලා මහන්සි වෙලා ගොඩ යන්න බලන්නේ නැනේ.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    The Protagonist: Neil, wait.

    Neil: We just saved the world, can't leave anything to chance.

    The Protagonist: But can we change things if we do it differently?

    Neil: What's happened, happened. Which is an expression of fate in the mechanics of the world. It's not an excuse to do nothing.

    The Protagonist: Fate?

    Neil: Call it what you want.

    The Protagonist: What do you call it?

    Neil: Reality. Now let me go.

    - FROM TENET -
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Gdk ewun krnne ලබා උපන් හැටි kyala, mkt nati wunama tiana ewunta ඉරිසියා kara kara inna tama. වැඩක් කරලා මහන්සි වෙලා ගොඩ යන්න බලන්නේ නැනේ.
    මහන්සිවෙලා ගොඩයෑම වර්තමානේ හැඩගස්ස ගැනීමක් විතරයි බං.
    හරියට බල්ලෙක් වටයක් කැරකිලා ලගින්න තියෙන තැන පිලිවෙලට හදාගෙන පහසුවෙන් නිදාගන්නවා වගේ
     
    • Haha
    Reactions: batwise

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113
    කවුරු හරි උබට අතවර කරන්න හැදුවොත් මොකද කරන්නේ? අනේ ඒක ලියවිලා තියෙන හැටි වෙන්න ඇති කියලා නිකන් ඉන්නවද? ඒකට විරුද්ධව මොකක් හරි ක්‍රියාවක් කරනවාද? ඔය දෙකෙන් ඕනිම තීරණයක් ගැනීම ඔයාගේ අතේ තියෙන්නේ. ගන්න තීරණය අනුව තමයි ඊළග මොහොත තීරණය වෙන්නේ.
    ------ Post added on Apr 10, 2021 at 9:53 PM
    ඒ theory එකේ හැටියට. එතනදි මම ගන්න තීරනයත් ලියවිලා තිබුන දෙයක් වෙන්න පුලුවන්. :lol:

    මේකත් අර කිකිලිද බිත්තරේද ඉස්සරවෙලා ආවා වගේ සීන් එකක්.

    හැමදේම වෙන්න තියෙන දේ වෙන්න කියලා ඉන්නෙ නැතුව. වෙන්න තියෙන දේ හොඳම විදියට වෙන්න. තමන්ට පුලුවන් උපරිම කැප කිරීම කරානම් හරි කියලා තමයි මට හිතෙන්නෙ...

    හැබැයි ඉතින් එහෙමයි කියලා උඹ සුපිරි දෙයක් කර කර ඉඳිද්දී කොහේවත් නැති බස් එකක් ඇවිල්ලා උඹව හප්පන් යන්න බැරි කමකුත් නෑ.
     
    • Haha
    Reactions: shadow134