ආයෙත් මරි මෝ්ල් ප්රශ්නේ හිතට ආවා.
මිනිස්සු ගැන කතාකරමු.
මේ ලෝකේ උපදින මිනිස්සුන්ට වෙන්න තියෙන දේ ලියැවිලාද ඉපදෙන්නේ?
මිනිස්සු ගැන කතාකරමු.
මේ ලෝකේ උපදින මිනිස්සුන්ට වෙන්න තියෙන දේ ලියැවිලාද ඉපදෙන්නේ?
එහෙනම් ඉතින් මුකුත් නොකර ගෙදරට වෙලා ඉන්නවනේ බන්.. වෙන දේ වෙයි කියලා![]()
ඔව් එහෙම තමයි වෙන්නෙ.මේ ලෝකේ උපදින මිනිස්සුන්ට වෙන්න තියෙන දේ ලියැවිලාද ඉපදෙන්නේ?
ඒ්කත් ලියවුන විදිය තමයිඑහෙනම් ඉතින් මුකුත් නොකර ගෙදරට වෙලා ඉන්නවනේ බන්.. වෙන දේ වෙයි කියලා![]()
මොනවා වෙන්නද ඉතින් කරපු පව් වලට අවීචියේ දුක් විද විද ඉදීවි.දේදත්තට මෛත්රී බුදුන් ඉපදෙන කාලේ මොකද වෙන්නේ?
කවුරු හරි උබට අතවර කරන්න හැදුවොත් මොකද කරන්නේ? අනේ ඒක ලියවිලා තියෙන හැටි වෙන්න ඇති කියලා නිකන් ඉන්නවද? ඒකට විරුද්ධව මොකක් හරි ක්රියාවක් කරනවාද? ඔය දෙකෙන් ඕනිම තීරණයක් ගැනීම ඔයාගේ අතේ තියෙන්නේ. ගන්න තීරණය අනුව තමයි ඊළග මොහොත තීරණය වෙන්නේ.ඒ්කත් ලියවුන විදිය තමයි
මොනවා වෙන්නද ඉතින් කරපු පව් වලට අවීචියේ දුක් විද විද ඉදීවි.
කවුරු හරි උබට අතවර කරන්න හැදුවොත් මොකද කරන්නේ? අනේ ඒක ලියවිලා තියෙන හැටි වෙන්න ඇති කියලා නිකන් ඉන්නවද? ඒකට විරුද්ධව මොකක් හරි ක්රියාවක් කරනවාද? ඔය දෙකෙන් ඕනිම තීරණයක් ගැනීම ඔයාගේ අතේ තියෙන්නේ. ගන්න තීරණය අනුව තමයි ඊළග මොහොත තීරණය වෙන්නේ.
------ Post added on Apr 10, 2021 at 9:53 PM
Gdk ewun krnne ලබා උපන් හැටි kyala, mkt nati wunama tiana ewunta ඉරිසියා kara kara inna tama. වැඩක් කරලා මහන්සි වෙලා ගොඩ යන්න බලන්නේ නැනේ.කවුරු හරි උබට අතවර කරන්න හැදුවොත් මොකද කරන්නේ? අනේ ඒක ලියවිලා තියෙන හැටි වෙන්න ඇති කියලා නිකන් ඉන්නවද? ඒකට විරුද්ධව මොකක් හරි ක්රියාවක් කරනවාද? ඔය දෙකෙන් ඕනිම තීරණයක් ගැනීම ඔයාගේ අතේ තියෙන්නේ. ගන්න තීරණය අනුව තමයි ඊළග මොහොත තීරණය වෙන්නේ.
මහන්සිවෙලා ගොඩයෑම වර්තමානේ හැඩගස්ස ගැනීමක් විතරයි බං.Gdk ewun krnne ලබා උපන් හැටි kyala, mkt nati wunama tiana ewunta ඉරිසියා kara kara inna tama. වැඩක් කරලා මහන්සි වෙලා ගොඩ යන්න බලන්නේ නැනේ.
ඒ theory එකේ හැටියට. එතනදි මම ගන්න තීරනයත් ලියවිලා තිබුන දෙයක් වෙන්න පුලුවන්.කවුරු හරි උබට අතවර කරන්න හැදුවොත් මොකද කරන්නේ? අනේ ඒක ලියවිලා තියෙන හැටි වෙන්න ඇති කියලා නිකන් ඉන්නවද? ඒකට විරුද්ධව මොකක් හරි ක්රියාවක් කරනවාද? ඔය දෙකෙන් ඕනිම තීරණයක් ගැනීම ඔයාගේ අතේ තියෙන්නේ. ගන්න තීරණය අනුව තමයි ඊළග මොහොත තීරණය වෙන්නේ.
------ Post added on Apr 10, 2021 at 9:53 PM

