AC එකකට එන Current Bill එක

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Mekata kalin r32 ekak awa.ekawath genawe ne.unta aluth ewa gebawama profit margin eka adui ekai.
    Machan ada gihin damro baluwa unge panasonic malasian stock nalu.
    epara dual cool ekak gaththa LG lage - Model: S3-Q12JA2FB. 19 wenida enawa kiuwa installation ekata.

    2 years warranty, 3 free service (can be use with 6 months intervals)
    4 star rating
    EER/COP11.44
    ISEER4.2

    R32 Refrigerant,
    Wifi, Google assistant/Alexa support (Mama gedara google ecosystem karala thiyena nisa meka godak useful)
    Rs.124,990

    Balamu, kohoma wevida kiyala.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,015
    66,437

    Oka hodai bn awulak ne.oke thailand eka 4.7 iseer tiyenawa.but oka tamai lankawe denne
     
    • Like
    Reactions: RLT4U

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,753
    16,865
    113
    Kottawa
    Machan ada gihin damro baluwa unge panasonic malasian stock nalu.
    epara dual cool ekak gaththa LG lage - Model: S3-Q12JA2FB. 19 wenida enawa kiuwa installation ekata.

    2 years warranty, 3 free service (can be use with 6 months intervals)
    4 star rating
    EER/COP11.44
    ISEER4.2

    R32 Refrigerant,
    Wifi, Google assistant/Alexa support (Mama gedara google ecosystem karala thiyena nisa meka godak useful)
    Rs.124,990

    Balamu, kohoma wevida kiyala.

    patta 👌 👌 👌
     
    • Like
    Reactions: RLT4U

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,269
    2,320
    113
    Machan ada gihin damro baluwa unge panasonic malasian stock nalu.
    epara dual cool ekak gaththa LG lage - Model: S3-Q12JA2FB. 19 wenida enawa kiuwa installation ekata.

    2 years warranty, 3 free service (can be use with 6 months intervals)
    4 star rating
    EER/COP11.44
    ISEER4.2

    R32 Refrigerant,
    Wifi, Google assistant/Alexa support (Mama gedara google ecosystem karala thiyena nisa meka godak useful)
    Rs.124,990

    Balamu, kohoma wevida kiyala.
    patta math damma, LG ekak, Windows seal karanna kohomda ubala
     
    • Like
    Reactions: RLT4U

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Ona magulak kiyala pay karala ava panasonic aero 13000btu ekakata , balamu use karala
    දම්රෝ නැත්නම් සිංගර් එකෙන් ගන්න. AC එකක් ගන්නව නම් අනිවාර්යෙන්ම After Sale Service ගැන බලන්නම වෙනව.ඔයා දම්රෝ එකෙන්ද ගත්තෙ? Abans එක නම් සර්විස් අන්තිම තැනක්. උංගෙ AC හොඳ වුණාට වැඩක් නෑ.
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka

    mage abans eken gaththa lg eka nam unma call karala remind dila awith service karala giya deparak
    eth mama balan hitiya widihata ac service eka nam apitama karaganna puluwan wedak
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    දම්රෝ නැත්නම් සිංගර් එකෙන් ගන්න. AC එකක් ගන්නව නම් අනිවාර්යෙන්ම After Sale Service ගැන බලන්නම වෙනව.ඔයා දම්රෝ එකෙන්ද ගත්තෙ? Abans එක නම් සර්විස් අන්තිම තැනක්. උංගෙ AC හොඳ වුණාට වැඩක් නෑ.

    Warranty thiyenawa nam after Sale Service gana worry wenne ay bro?
    Free services walin passe services tika apatama kara ganna puluwan.

    dan 2yrs warranty dena nisa me new year promotion eke free services 3na masa 6n 6ta kara ganna puluwan kiuwa thaman ge A/C usage eka anuawa. Dan masa 4n 4ma karanna one kiyala deyak na.

    mage LG aluth A/C eke nam mama 2 years cover karanawa free services 3n. Ita passe mama ma kara gannawa dan panasonic ekata karanawa wage.

    Services walata salli dena eka boru wadak. Onema nam year end eke full A/C service ekak kara nam hari.

    Anith de machn Abans branch network eke issue ekak thiyenne. Rural area wala ta thamai Abans aula thiyenne mama hithana vidiyata.
    Abans Elite ekakin wage gaththoth supiri service ekak denawa un.

    mage TV eke motherboard eka pichchila 30min walin replace karala dunna. Anith ewa gana nam kiyanna danne na.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    දම්රෝ නැත්නම් සිංගර් එකෙන් ගන්න. AC එකක් ගන්නව නම් අනිවාර්යෙන්ම After Sale Service ගැන බලන්නම වෙනව.ඔයා දම්රෝ එකෙන්ද ගත්තෙ? Abans එක නම් සර්විස් අන්තිම තැනක්. උංගෙ AC හොඳ වුණාට වැඩක් නෑ.
    Damro eken gatthe
     
    • Love
    Reactions: sithija.h

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    Warranty thiyenawa nam after Sale Service gana worry wenne ay bro?
    මෙච්චර social media දියුණු කාලෙ මේ ප්‍රශ්නෙ අහපු එක ගැන මට පුදුම හිතෙනවා. warranty period එක ඇතුලෙ fault එකක් ඇවිත් බලන්න ඕනෙ Abans කාරයොන්ගෙ after sale service එකේ රඟේ බලන්න. warranty period එකෙන් පස්සෙ උනත් උන්ගෙ spare parts වල ගනන් හොයල බලපන්. අලුත් මැශිමක් ගන්න ගානට කිට්‍ටුවෙනව පාට් එකක් replace කරන්න.
    mage LG aluth A/C eke nam mama 2 years cover karanawa free services 3n
    AC එකක් සර්විස් කරනවයි කියන්නෙ, අඬු,ඉස්කුරුප්පු වලින් කෑලි ගලවල තෙල්, ග්‍රීස් ගහන සීන් එකක් නෙවෙයි. නිකන් දූවිලි පිහිදාල, filters හෝදල දාන එක. ඕක හරි නම් මාස 2-3කට සැරයක් වත් කරන්න ඕනෙ. මාස 6ක් සර්විස් කරන්නෙ නැතුව පාවිච්චි කරනවයි කියන්නෙ වාහනයක් හෝදන්නෙ නැතුව මාස ගානක් දුවනව වගේ.
     
    • Like
    Reactions: RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    මෙච්චර social media දියුණු කාලෙ මේ ප්‍රශ්නෙ අහපු එක ගැන මට පුදුම හිතෙනවා. warranty period එක ඇතුලෙ fault එකක් ඇවිත් බලන්න ඕනෙ Abans කාරයොන්ගෙ after sale service එකේ රඟේ බලන්න. warranty period එකෙන් පස්සෙ උනත් උන්ගෙ spare parts වල ගනන් හොයල බලපන්. අලුත් මැශිමක් ගන්න ගානට කිට්‍ටුවෙනව පාට් එකක් replace කරන්න.

    AC එකක් සර්විස් කරනවයි කියන්නෙ, අඬු,ඉස්කුරුප්පු වලින් කෑලි ගලවල තෙල්, ග්‍රීස් ගහන සීන් එකක් නෙවෙයි. නිකන් දූවිලි පිහිදාල, filters හෝදල දාන එක. ඕක හරි නම් මාස 2-3කට සැරයක් වත් කරන්න ඕනෙ. මාස 6ක් සර්විස් කරන්නෙ නැතුව පාවිච්චි කරනවයි කියන්නෙ වාහනයක් හෝදන්නෙ නැතුව මාස ගානක් දුවනව වගේ.

    "warranty period එක ඇතුලෙ fault එකක් ඇවිත් බලන්න ඕනෙ Abans කාරයොන්ගෙ after sale service එකේ රඟේ බලන්න."

    Meka nam aththatama mama danne na mokada mama Abans eken A/C ekak gaththa first time me. Abans eke TV ekak aragena nam mata hoda service ekak labuna warrenty claim karanna gihin. Mata mother board ekak replace karala dunna within 30min. Ithin danata mage adahasa hodai Abans gana. Anith de mama Abans Elite showroom ekakin thamai one deyak ganne. ethana managers la 2k responsible wenawa api ganna item walata. ethanin kelinma head office thamai link eka thiyenne mama danna vidiyata.

    Balamu machan, oya kiyana tharam yaka kalu wenneth na sudu wenneth na. Ehenam dan Abans eka wahila thiyenna one.
    Mokada Abans eka hoda na kiyanawa dan 5yrs wage idala. Balamu me para matath negative wenna puluwan positive wenna th puluwan.

    "AC එකක් සර්විස් කරනවයි කියන්නෙ, අඬු,ඉස්කුරුප්පු වලින් කෑලි ගලවල තෙල්, ග්‍රීස් ගහන සීන් එකක් නෙවෙයි. නිකන් දූවිලි පිහිදාල, filters හෝදල දාන එක. ඕක හරි නම් මාස 2-3කට සැරයක් වත් කරන්න ඕනෙ. "

    Uba machan mama kiyapu de waradiyata therum aragena wage.

    2yrs palin passe unge agreement eka yanna one warranty iwara unama. So ethakan adagena yanna one nisa thamai mama 6 months walin karanawa kiuwe. e athara mama kohomath masekata sarayak filters clean karala outdoor unit eka pressure wash karanawa dan thiyena A/C ekata karanawa wage.

    Inverter A/C wala parts kohomath price wadi bn. Mage whirlpool eke board eka gihin eka replace karala dunna warranty period ekedi softlogic eken. Mama nikamata ahuwa price eka 30,000/- kiuwa borad eka witharak.

    Ithin e wage ganan athi. Karanna deyak na ithin eka nam.
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    Abans Elite showroom ekakin thamai one deyak ganne. ethana managers la 2k responsible wenawa api ganna item walata. ethanin kelinma head office thamai link eka thiyenne mama danna vidiyata.
    menna meka nam aththa wenna puluwan
    math gaththe elite ekakin
    unge service eka patta
    tawa podi podi hundu wage abans showroom nam melo rahak ne
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම ඔයා දාපු පෝස්ට් එක දැන් දැක්කෙ. මිස් වෙලා
    Warranty thiyenawa nam after Sale Service gana worry wenne ay bro?
    මේක නම් වැරදි අදහසක් බං. සම්පූර්ණයෙන්ම වැරදියි. මොකද වොරන්ටි ඉවර වෙලත් සර්විස් එකක් අපි බලාපොරොත්තු වෙනව. මොකද සමහර පාර්ට්ස් අපිට ගන්න බෑ. ඒව එයාලම ගෙන්වන ඒව. වොරන්ටි වලින් පස්සෙ ලෙඩක් ඇවිල්ල හදන්න අසාධාරණ ගනං ගන්නව නම්. හරියට Customer Care කරන්නෙ නැත්නම් එතැනින් බඩු ගන්න එක මෝඩ වැඩක්.
    Free services walin passe services tika apatama kara ganna puluwan.
    මේක ගැන නම් ලොකු අදහසක් නෑ. ඒත් සමහර දේවල් තියෙනව අපිට කරන්න බැරි. AC ගෑස් බලන එක, තව ෆුල් සර්විස් එකක් කරන්න තියෙනව ඩස්ට් එක යනව වැඩි නම්. ඔය වගේ දේවල් තනියම කරන්න පුලුවන්ද කියල මට හරියටම අදහසක් නෑ. ඒත් හරියට සර්විස් ටික නොකරොත් AC එකක් දුවන්න බෑ කියල නම් අත්දැකීමෙන් දන්නව.
    dan 2yrs warranty dena nisa me new year promotion eke free services 3na masa 6n 6ta kara ganna puluwan kiuwa thaman ge A/C usage eka anuawa. Dan masa 4n 4ma karanna one kiyala deyak na.
    නෑ මේකත් බොරු. මේක ඩිපෙන්ඩ් වෙන්නෙ Usage Pattern එක අනුවයි තමන් ඉන්න ඒරියා එක අනුවයි. මට නම් මාස 4න් කරන්න ඕන. නොකෙරුවොත් හොඳටම තේරෙනව කරන්ට් බිල වැඩි වෙනව, AC එකේ සද්දෙ වැඩිවෙනව. වැඩ කරනව වැඩියි වගේ දැනෙනව. Cool එක Uncomfortable කියල දැනෙනව. මේකත් අත්දැකීමෙන්මයි දන්නෙ. සමහර ඩස්ට් වැඩි ටවුන් ඒරියා වල මාස 3න් කරත් මදි බං.
    Services walata salli dena eka boru wadak. Onema nam year end eke full A/C service ekak kara nam hari.
    මේක තනිකරම වැරදියි බං. මෙහෙම කරොත් ඔයාට කරන්ට් බිල් එකෙන් වන්දි ගෙවන්න වෙයි AC සර්විස් වලට යන ගාන වගේ 3ගුණයක් විතර. හරියට වෙලාවට ඒව කරන්න ඕන. නැත්නම් ලොකු අවුලක්.
    Anith de machn Abans branch network eke issue ekak thiyenne. Rural area wala ta thamai Abans aula thiyenne mama hithana vidiyata.
    Abans Elite ekakin wage gaththoth supiri service ekak denawa un.

    mage TV eke motherboard eka pichchila 30min walin replace karala dunna. Anith ewa gana nam kiyanna danne na.
    මේක නම් ඇත්තටම මට සතුටුයි ඔයාට Abans එකෙන් හරියට Bad Experience එකක් සෙට් නොවුන එක ගැන. සෝෂල් මීඩියා වල ඔය කම්පැනි එක පට්ට ගහනව. ඒ තරම් මිනිස්සුන්ට එපා වෙලා තියෙන කම්පැනි එකක්. මට පුද්ගලිකව වුණ ජරාම අත්දැකීම් 3ක් මෙතැන දාන්නම්.

    1. LG TV එකක් තිබිල ඒක වැඩ නොකර ගිහිල්ල වොරන්ටි වලින් පස්සෙ. අරගෙන ගිහිල්ල දුන්න. හදන්න 20,000ක් ඉල්ලුව. ඒකත් දුන්න. හදන්න මාසෙකටත් වැඩිය ගියා. හරියට විස්තරයක් කියන්නෙ නෑ. මුලින් 15,000ක් ගාන කියල එකපාරටම 20ක් යනව කිව්ව. ඔය වගේ විකාරයක් නැටුව. කතා කරන්න දන්නෙ නෑ එතැන ඉන්න එකෙක්වත්. මිනිස්සු බල්ලො බලල්ලු ගානට දාල කතා කරන්නෙ.

    2. වොෂින් මැෂින් එකක් තිබ්බ උන්ගෙන් අරගෙන, වොරන්ටි අවු 5ක්. වතුර යන්නෙ නැතුව ලෙඩක් ඇවිල්ල කෝල් කරා. වොෂින් මැෂින් එකේ සීරියල් නම්බර් එක ගහපු ලේබල් එක මැකිල වොරන්ටි දෙන්න බෑ කිව්ව. සල්ලි දීල කරගන්න කිව්ව Hotline එකෙන්. එවෙලෙම මට තරහ ගිහිල්ල ගියා බ්‍රාන්ච් එකට. එතැනට ගිහිල්ල දෙකක් ඇමතුවයින් පස්සෙ උන්ගෙ සිස්ටම් වලින් බලල වොරන්ටි ක්ලේම් කරල දුන්නෙ. බැලින්නම් උන්ගෙම අතින් වැරැද්දක් වෙලා.

    3. මේක තමයි ජරාම සිද්දිය. මගේ ලැප් එකේ අවුරුද්දයි වොරන්ටි එක. අවු 2ක් වොරන්ටි Extend කරගත්ත අතින් 4000කට විතර කිට්ට ගානක් දීල. එහෙම Extend කරගත්ත වොරන්ටි එකේ. ඩිස්ප්ලේ එකේ ලෙඩක් ඇවිල්ල. ඒක හදල දෙන්න බෑ කිව්ව Physical Damage එකක් කියල. ඇත්තටම එහෙම ප්‍රශ්නයක් තිබ්බෙ නෑ. ඒකත් කමක් නෑ කියමු එතැන මම ගිහිල්ල Technician කියල එකෙක් එනකල් පැයක් හිටිය උන්ගෙ පුටුවක වාඩි වෙලා. ඌ ආපු ගමන් ලැප් එක දිගඇරිය "මේක හදන්න බෑ" මෙන්න මෙච්චරයි කිව්වෙ. ඒකත් පට්ට ලයින් එකෙන් උඩ බලාගෙන වගේ. එතැන උගේ ඇක්ෂන් ටික කිව්වොත් මේ ත්‍රෙඩ් එකේ ඉඩ මදි වෙනව බං. එදා මම බ්‍රාන්ච් මැනේජර්ට බැනල ගෙදර ආවෙ.

    අවාසනාවකට මේ ඔක්කොම වුණේ එකපිට එක. නැත්නම් මම මෙච්චර බඩු ගන්නෙ නෑ මුංගෙන්. කිරියෙ ත්‍රෙඩ් වල බලපං මුං ඔය වගේ කරපු බලු වැඩ අනන්තයි. මේ තරම් සෝෂල් මීඩියා දියුණු රටේ ඔයාල ඕවට රිංගන එක ගැන මට නම් පුදුමයි බං.

    මෙච්චර social media දියුණු කාලෙ මේ ප්‍රශ්නෙ අහපු එක ගැන මට පුදුම හිතෙනවා. warranty period එක ඇතුලෙ fault එකක් ඇවිත් බලන්න ඕනෙ Abans කාරයොන්ගෙ after sale service එකේ රඟේ බලන්න. warranty period එකෙන් පස්සෙ උනත් උන්ගෙ spare parts වල ගනන් හොයල බලපන්. අලුත් මැශිමක් ගන්න ගානට කිට්‍ටුවෙනව පාට් එකක් replace කරන්න.

    AC එකක් සර්විස් කරනවයි කියන්නෙ, අඬු,ඉස්කුරුප්පු වලින් කෑලි ගලවල තෙල්, ග්‍රීස් ගහන සීන් එකක් නෙවෙයි. නිකන් දූවිලි පිහිදාල, filters හෝදල දාන එක. ඕක හරි නම් මාස 2-3කට සැරයක් වත් කරන්න ඕනෙ. මාස 6ක් සර්විස් කරන්නෙ නැතුව පාවිච්චි කරනවයි කියන්නෙ වාහනයක් හෝදන්නෙ නැතුව මාස ගානක් දුවනව වගේ.

    මේ ගැන අත්දැකීම් ෂෙයාර් කරන්න ගියොත් මේ ත්‍රෙඩ් එක මදි මට. මගේ යාලුවොන්ට හෙම වුණ සිද්දි තියෙනව ඕන තරම්. මම නම් තරහකාරයෙක්ටවත් මුංගෙන් බඩු ගන්න දෙන්නෙ නෑ. ඒ තරම් ජරා කම්පැනි එකක්.
     
    • Like
    Reactions: RLT4U and animation

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    මම ඔයා දාපු පෝස්ට් එක දැන් දැක්කෙ. මිස් වෙලා

    මේක නම් වැරදි අදහසක් බං. සම්පූර්ණයෙන්ම වැරදියි. මොකද වොරන්ටි ඉවර වෙලත් සර්විස් එකක් අපි බලාපොරොත්තු වෙනව. මොකද සමහර පාර්ට්ස් අපිට ගන්න බෑ. ඒව එයාලම ගෙන්වන ඒව. වොරන්ටි වලින් පස්සෙ ලෙඩක් ඇවිල්ල හදන්න අසාධාරණ ගනං ගන්නව නම්. හරියට Customer Care කරන්නෙ නැත්නම් එතැනින් බඩු ගන්න එක මෝඩ වැඩක්.

    මේක ගැන නම් ලොකු අදහසක් නෑ. ඒත් සමහර දේවල් තියෙනව අපිට කරන්න බැරි. AC ගෑස් බලන එක, තව ෆුල් සර්විස් එකක් කරන්න තියෙනව ඩස්ට් එක යනව වැඩි නම්. ඔය වගේ දේවල් තනියම කරන්න පුලුවන්ද කියල මට හරියටම අදහසක් නෑ. ඒත් හරියට සර්විස් ටික නොකරොත් AC එකක් දුවන්න බෑ කියල නම් අත්දැකීමෙන් දන්නව.

    නෑ මේකත් බොරු. මේක ඩිපෙන්ඩ් වෙන්නෙ Usage Pattern එක අනුවයි තමන් ඉන්න ඒරියා එක අනුවයි. මට නම් මාස 4න් කරන්න ඕන. නොකෙරුවොත් හොඳටම තේරෙනව කරන්ට් බිල වැඩි වෙනව, AC එකේ සද්දෙ වැඩිවෙනව. වැඩ කරනව වැඩියි වගේ දැනෙනව. Cool එක Uncomfortable කියල දැනෙනව. මේකත් අත්දැකීමෙන්මයි දන්නෙ. සමහර ඩස්ට් වැඩි ටවුන් ඒරියා වල මාස 3න් කරත් මදි බං.

    මේක තනිකරම වැරදියි බං. මෙහෙම කරොත් ඔයාට කරන්ට් බිල් එකෙන් වන්දි ගෙවන්න වෙයි AC සර්විස් වලට යන ගාන වගේ 3ගුණයක් විතර. හරියට වෙලාවට ඒව කරන්න ඕන. නැත්නම් ලොකු අවුලක්.

    මේක නම් ඇත්තටම මට සතුටුයි ඔයාට Abans එකෙන් හරියට Bad Experience එකක් සෙට් නොවුන එක ගැන. සෝෂල් මීඩියා වල ඔය කම්පැනි එක පට්ට ගහනව. ඒ තරම් මිනිස්සුන්ට එපා වෙලා තියෙන කම්පැනි එකක්. මට පුද්ගලිකව වුණ ජරාම අත්දැකීම් 3ක් මෙතැන දාන්නම්.

    1. LG TV එකක් තිබිල ඒක වැඩ නොකර ගිහිල්ල වොරන්ටි වලින් පස්සෙ. අරගෙන ගිහිල්ල දුන්න. හදන්න 20,000ක් ඉල්ලුව. ඒකත් දුන්න. හදන්න මාසෙකටත් වැඩිය ගියා. හරියට විස්තරයක් කියන්නෙ නෑ. මුලින් 15,000ක් ගාන කියල එකපාරටම 20ක් යනව කිව්ව. ඔය වගේ විකාරයක් නැටුව. කතා කරන්න දන්නෙ නෑ එතැන ඉන්න එකෙක්වත්. මිනිස්සු බල්ලො බලල්ලු ගානට දාල කතා කරන්නෙ.

    2. වොෂින් මැෂින් එකක් තිබ්බ උන්ගෙන් අරගෙන, වොරන්ටි අවු 5ක්. වතුර යන්නෙ නැතුව ලෙඩක් ඇවිල්ල කෝල් කරා. වොෂින් මැෂින් එකේ සීරියල් නම්බර් එක ගහපු ලේබල් එක මැකිල වොරන්ටි දෙන්න බෑ කිව්ව. සල්ලි දීල කරගන්න කිව්ව Hotline එකෙන්. එවෙලෙම මට තරහ ගිහිල්ල ගියා බ්‍රාන්ච් එකට. එතැනට ගිහිල්ල දෙකක් ඇමතුවයින් පස්සෙ උන්ගෙ සිස්ටම් වලින් බලල වොරන්ටි ක්ලේම් කරල දුන්නෙ. බැලින්නම් උන්ගෙම අතින් වැරැද්දක් වෙලා.

    3. මේක තමයි ජරාම සිද්දිය. මගේ ලැප් එකේ අවුරුද්දයි වොරන්ටි එක. අවු 2ක් වොරන්ටි Extend කරගත්ත අතින් 4000කට විතර කිට්ට ගානක් දීල. එහෙම Extend කරගත්ත වොරන්ටි එකේ. ඩිස්ප්ලේ එකේ ලෙඩක් ඇවිල්ල. ඒක හදල දෙන්න බෑ කිව්ව Physical Damage එකක් කියල. ඇත්තටම එහෙම ප්‍රශ්නයක් තිබ්බෙ නෑ. ඒකත් කමක් නෑ කියමු එතැන මම ගිහිල්ල Technician කියල එකෙක් එනකල් පැයක් හිටිය උන්ගෙ පුටුවක වාඩි වෙලා. ඌ ආපු ගමන් ලැප් එක දිගඇරිය "මේක හදන්න බෑ" මෙන්න මෙච්චරයි කිව්වෙ. ඒකත් පට්ට ලයින් එකෙන් උඩ බලාගෙන වගේ. එතැන උගේ ඇක්ෂන් ටික කිව්වොත් මේ ත්‍රෙඩ් එකේ ඉඩ මදි වෙනව බං. එදා මම බ්‍රාන්ච් මැනේජර්ට බැනල ගෙදර ආවෙ.

    අවාසනාවකට මේ ඔක්කොම වුණේ එකපිට එක. නැත්නම් මම මෙච්චර බඩු ගන්නෙ නෑ මුංගෙන්. කිරියෙ ත්‍රෙඩ් වල බලපං මුං ඔය වගේ කරපු බලු වැඩ අනන්තයි. මේ තරම් සෝෂල් මීඩියා දියුණු රටේ ඔයාල ඕවට රිංගන එක ගැන මට නම් පුදුමයි බං.

    මේ ගැන අත්දැකීම් ෂෙයාර් කරන්න ගියොත් මේ ත්‍රෙඩ් එක මදි මට. මගේ යාලුවොන්ට හෙම වුණ සිද්දි තියෙනව ඕන තරම්. මම නම් තරහකාරයෙක්ටවත් මුංගෙන් බඩු ගන්න දෙන්නෙ නෑ. ඒ තරම් ජරා කම්පැනි එකක්.
    ඔවු අදුනන manager කෙනෙක් නැත්නම් මුන්ගෙන් හොදින් වැඩක් කරගන්න බෑ. මගෙ යාලුවෙක් phone එක display එක බිදිල හදන්න දුන්නම සතියක විතර තියාගෙන හදන්න බෑ කියල ආපහු දුන්නා on වෙන්නෙත් නෑ ආපහු දෙනකොට. වටේම ඉස්කුරුප්පු නියන් පාරවල්. ඌ එලකිරියෙම ඒ ගැන කියල thread එකක් දාල link එක යවල තිබ්බ abans එකට ඊට පස්සෙ හදල දීල තිබ්බ 🤣
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔවු අදුනන manager කෙනෙක් නැත්නම් මුන්ගෙන් හොදින් වැඩක් කරගන්න බෑ. මගෙ යාලුවෙක් phone එක display එක බිදිල හදන්න දුන්නම සතියක විතර තියාගෙන හදන්න බෑ කියල ආපහු දුන්නා on වෙන්නෙත් නෑ ආපහු දෙනකොට. වටේම ඉස්කුරුප්පු නියන් පාරවල්. ඌ එලකිරියෙම ඒ ගැන කියල thread එකක් දාල link එක යවල තිබ්බ abans එකට ඊට පස්සෙ හදල දීල තිබ්බ 🤣
    ඕක කිව්වම මතක් වුණේ. මම හොඳටම අඳුරන එකෙක්ට වුණ ජරාම සීන් එකක්. Apple iPhone එකක් අරගෙන Water Resist තියෙන. ගෙවන්න අරගෙන තියෙන්නෙ. අරගෙන මාස දෙකක් නෑ වතුර ගිහිල්ල ෆෝන් එකේ බෝඩ් එක ගිහිල්ල. සතේකට මූව ගණං අරගෙන නෑ. ෆෝන් එක හදල දෙන්න බෑ කියල ඒත් ගෙවන්න කිව්වලු. තාම ඌ ගෙවනව ෆෝන් එකට බයටම.

    ඔය කියද්දි මතක්වෙන දෙක තුනක් විතරයි ඔය වගේ සිද්දි ඕන තරම් තියෙනව බං.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    මේක නම් වැරදි අදහසක් බං. සම්පූර්ණයෙන්ම වැරදියි. මොකද වොරන්ටි ඉවර වෙලත් සර්විස් එකක් අපි බලාපොරොත්තු වෙනව. මොකද සමහර පාර්ට්ස් අපිට ගන්න බෑ. ඒව එයාලම ගෙන්වන ඒව. වොරන්ටි වලින් පස්සෙ ලෙඩක් ඇවිල්ල හදන්න අසාධාරණ ගනං ගන්නව නම්. හරියට Customer Care කරන්නෙ නැත්නම් එතැනින් බඩු ගන්න එක මෝඩ වැඩක්.

    A/C wala machan main components thiyenne 3k ho 4k thamai.
    oyata original ma danna one nam ithin agent gen ma ganna one naththam one tharam parts thiyenawa onema A/C ekakata.

    Mage mathaya nam 2yrs walin passe kadunoth Agent danne na.

    මේක ගැන නම් ලොකු අදහසක් නෑ. ඒත් සමහර දේවල් තියෙනව අපිට කරන්න බැරි. AC ගෑස් බලන එක, තව ෆුල් සර්විස් එකක් කරන්න තියෙනව ඩස්ට් එක යනව වැඩි නම්. ඔය වගේ දේවල් තනියම කරන්න පුලුවන්ද කියල මට හරියටම අදහසක් නෑ. ඒත් හරියට සර්විස් ටික නොකරොත් AC එකක් දුවන්න බෑ කියල නම් අත්දැකීමෙන් දන්නව.

    Thaniyama karanna puluwan dewal machan owa. Podi adahasak ganna puluwan one nam youtube eken.
    mata nam A/C ekak complete remove karala install karanna puluwan.

    නෑ මේකත් බොරු. මේක ඩිපෙන්ඩ් වෙන්නෙ Usage Pattern එක අනුවයි තමන් ඉන්න ඒරියා එක අනුවයි. මට නම් මාස 4න් කරන්න ඕන. නොකෙරුවොත් හොඳටම තේරෙනව කරන්ට් බිල වැඩි වෙනව, AC එකේ සද්දෙ වැඩිවෙනව. වැඩ කරනව වැඩියි වගේ දැනෙනව. Cool එක Uncomfortable කියල දැනෙනව. මේකත් අත්දැකීමෙන්මයි දන්නෙ. සමහර ඩස්ට් වැඩි ටවුන් ඒරියා වල මාස 3න් කරත් මදි බං.

    Uba kiyana de wenawa.
    aniwa filters galawala hodala / outdoor eka pressure wash karanna one.

    Masa 4th wadi hari nam masen maseta kara nam godak hodai. mama meka adahas kare unge 2years warrently ganna one nisa, naththam service karala naththe ay kiyala ahanawane masa 18 wage yaddi warrently claim karanna unoth.

    Un masa 6n 6ta karath mama masen maseta uda kiyapu dewal karanawa aniwa.
    Maha loku wada newei ne machan.

    මේක නම් ඇත්තටම මට සතුටුයි ඔයාට Abans එකෙන් හරියට Bad Experience එකක් සෙට් නොවුන එක ගැන. සෝෂල් මීඩියා වල ඔය කම්පැනි එක පට්ට ගහනව. ඒ තරම් මිනිස්සුන්ට එපා වෙලා තියෙන කම්පැනි එකක්. මට පුද්ගලිකව වුණ ජරාම අත්දැකීම් 3ක් මෙතැන දාන්නම්.

    1. LG TV එකක් තිබිල ඒක වැඩ නොකර ගිහිල්ල වොරන්ටි වලින් පස්සෙ. අරගෙන ගිහිල්ල දුන්න. හදන්න 20,000ක් ඉල්ලුව. ඒකත් දුන්න. හදන්න මාසෙකටත් වැඩිය ගියා. හරියට විස්තරයක් කියන්නෙ නෑ. මුලින් 15,000ක් ගාන කියල එකපාරටම 20ක් යනව කිව්ව. ඔය වගේ විකාරයක් නැටුව. කතා කරන්න දන්නෙ නෑ එතැන ඉන්න එකෙක්වත්. මිනිස්සු බල්ලො බලල්ලු ගානට දාල කතා කරන්නෙ.

    2. වොෂින් මැෂින් එකක් තිබ්බ උන්ගෙන් අරගෙන, වොරන්ටි අවු 5ක්. වතුර යන්නෙ නැතුව ලෙඩක් ඇවිල්ල කෝල් කරා. වොෂින් මැෂින් එකේ සීරියල් නම්බර් එක ගහපු ලේබල් එක මැකිල වොරන්ටි දෙන්න බෑ කිව්ව. සල්ලි දීල කරගන්න කිව්ව Hotline එකෙන්. එවෙලෙම මට තරහ ගිහිල්ල ගියා බ්‍රාන්ච් එකට. එතැනට ගිහිල්ල දෙකක් ඇමතුවයින් පස්සෙ උන්ගෙ සිස්ටම් වලින් බලල වොරන්ටි ක්ලේම් කරල දුන්නෙ. බැලින්නම් උන්ගෙම අතින් වැරැද්දක් වෙලා.

    3. මේක තමයි ජරාම සිද්දිය. මගේ ලැප් එකේ අවුරුද්දයි වොරන්ටි එක. අවු 2ක් වොරන්ටි Extend කරගත්ත අතින් 4000කට විතර කිට්ට ගානක් දීල. එහෙම Extend කරගත්ත වොරන්ටි එකේ. ඩිස්ප්ලේ එකේ ලෙඩක් ඇවිල්ල. ඒක හදල දෙන්න බෑ කිව්ව Physical Damage එකක් කියල. ඇත්තටම එහෙම ප්‍රශ්නයක් තිබ්බෙ නෑ. ඒකත් කමක් නෑ කියමු එතැන මම ගිහිල්ල Technician කියල එකෙක් එනකල් පැයක් හිටිය උන්ගෙ පුටුවක වාඩි වෙලා. ඌ ආපු ගමන් ලැප් එක දිගඇරිය "මේක හදන්න බෑ" මෙන්න මෙච්චරයි කිව්වෙ. ඒකත් පට්ට ලයින් එකෙන් උඩ බලාගෙන වගේ. එතැන උගේ ඇක්ෂන් ටික කිව්වොත් මේ ත්‍රෙඩ් එකේ ඉඩ මදි වෙනව බං. එදා මම බ්‍රාන්ච් මැනේජර්ට බැනල ගෙදර ආවෙ.

    අවාසනාවකට මේ ඔක්කොම වුණේ එකපිට එක. නැත්නම් මම මෙච්චර බඩු ගන්නෙ නෑ මුංගෙන්. කිරියෙ ත්‍රෙඩ් වල බලපං මුං ඔය වගේ කරපු බලු වැඩ අනන්තයි. මේ තරම් සෝෂල් මීඩියා දියුණු රටේ ඔයාල ඕවට රිංගන එක ගැන මට නම් පුදුමයි බං.

    මේ ගැන අත්දැකීම් ෂෙයාර් කරන්න ගියොත් මේ ත්‍රෙඩ් එක මදි මට. මගේ යාලුවොන්ට හෙම වුණ සිද්දි තියෙනව ඕන තරම්. මම නම් තරහකාරයෙක්ටවත් මුංගෙන් බඩු ගන්න දෙන්නෙ නෑ. ඒ තරම් ජරා කම්පැනි එකක්.

    Samahara vita ubala kiyana de aththa wenna puluwan. E danata Abans eke service eka mata labila tiyenawa 100% ma.
    Issarahata kela wennath puluwan.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Samahara vita ubala kiyana de aththa wenna puluwan. E danata Abans eke service eka mata labila tiyenawa 100% ma.
    Issarahata kela wennath puluwan.
    සමහරවිට කියල කියන්නෙ කිව්ව ඒව ෂුවර් නැද්ද බං:rolleyes:. අර උඩ දාපු 3ම මට පුද්ගලිකවම වුණ අත්දැකීම්. ඒ වගේ පුද්ගලික අත්දැකීම් මේකෙ ඕන තරම් දාල ඇති. මට වෙන කම්පැනි එකක් මාර්කට් කරන්න කිසිම අවශ්‍යතාවයක් නෑ බං :lol:

    මම ඒ.සී එක ගත්තෙ සිංගර් එකෙන් දැන් අවු 3ක් විතර වෙනව. කිසිම අවුලක් නැතුව වැඩ. උන්ගෙ සර්විස්තුත් හොඳයි. ඒත් ගොඩක් අය කියන දේවල් අහල තමයි කියන්නෙ Damro එකෙන් ගන්න කියල. Softlogic ගැනත් ගොඩක් අයට නරක අත්දැකීම් තියෙන්නෙ. මම නම් කෙනෙක්ට රෙකමන්ඩ් කරන්නෙ Damro & Singer.
     
    • Like
    Reactions: bandarawithana

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,015
    66,437
    113
    Ai bn samsung unta beri une hoda ac hadanna?fridge ehema un patta widiyata hadanawane.unta ac market allanna beri una tiyena ewath efficiency adui
     
    • Like
    Reactions: sithija.h