Machan ada gihin damro baluwa unge panasonic malasian stock nalu.Mekata kalin r32 ekak awa.ekawath genawe ne.unta aluth ewa gebawama profit margin eka adui ekai.
epara dual cool ekak gaththa LG lage - Model: S3-Q12JA2FB. 19 wenida enawa kiuwa installation ekata.
2 years warranty, 3 free service (can be use with 6 months intervals)
4 star rating
| EER/COP | 11.44 |
| ISEER | 4.2 |
R32 Refrigerant,
Wifi, Google assistant/Alexa support (Mama gedara google ecosystem karala thiyena nisa meka godak useful)
Rs.124,990
Balamu, kohoma wevida kiyala.
. අර උඩ දාපු 3ම මට පුද්ගලිකවම වුණ අත්දැකීම්. ඒ වගේ පුද්ගලික අත්දැකීම් මේකෙ ඕන තරම් දාල ඇති. මට වෙන කම්පැනි එකක් මාර්කට් කරන්න කිසිම අවශ්‍යතාවයක් නෑ බං 