Travel with wife KASUN

firerix

Well-known member
  • Jan 29, 2018
    3,154
    4,418
    113
    කුහක සින්ඝලුන්ට හොද ආදර්ශයක් කසුනයා ..බලපන් මු කොච්චර නිහතමානී පොරක්ද කියල ..ලංකාවේ ටිපිකල් සින්ඝලුන්ට මේ වගේ වැඩක් උනානම් ගැනිව මරාගන කාලා බලපන් මු ලස්සනට මේ පැටිය එක්ක ඉන්න ලස්සන ...

    171386959_285115596584863_7545581570457294742_n.jpg
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,154
    4,418
    113
    It's albinism dude

    අනික් වැදගත්ම දේ මතුපිටින් පේන දේ හැම වෙලාවෙම විශ්වාස කරන්න එපා.
    albinism ළමයි ලස්සන නැ dude ...මේ ළමය මම ඇත්තටම දැකල තියනවා ...ඇස්වහක් කටවහක් වෙන්න නම් එපා කෙලිපොඩ්ඩට මාරලස්සනයි ..
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,154
    4,418
    113
    be like kasun ...මම මේක දැම්මේ එක කියන්න ...වරදවා වටහගන්න එපා ..මට උන් එක්ක කිසිම ඇරීයස් එකක් නැ..
     
    • Like
    Reactions: SLBro and hodakolla

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,154
    4,418
    113
    mamath curious methana scene eka gana.

    apith lamayek hadapu dawasaka mehema scene ekak unoth
    සාමාන්‍ය කෙනෙකට වෙන්න පුලුහන් albinism විතරයි bro එක වෙන්නේ gene mutation එකක් නිසා එහෙම උනොත් දුකතමා ..
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    අනේ මංද උන්ට හොඳ නම් අපිට මොකෝ.සමහර උන් නම් කියනව සුද්දෙක්ට දාව ළමයෙක් හදල කියල අැටෙන්ෂන් ගන්න.ඵහෙම වුනත් කසුන්ට ඵයාගෙ වයිෆ්ට ඒක අවුලක් නැත්නම් කාටවත් ප්‍රශ්ණයක් නැහැනේ..
     
    Last edited: