බැල්ලියන්ට පූසියන්ට වඳ සැත්කම් කළාම

knight1

Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    මේ වැඩ කරලා ඔගොල්ලන්ටත් මේ ආත්මෙදි හෝ මතු භවයකදී හෝ භව ගණනාවකදී ඵලවිපාක විඳින්න වේවි... ඒවගේම තමයි පැටවු වෙන්කරල අරගෙන යාම , දීම හෝ අනුබල දීම,
    අපේ සතුට වෙනුවෙන් සතුන්ගේ නිදහසට බධා වන විදියට කූඩු කර තැබීම්...

    කීදෙනෙකුගේ ලමයි අතුරුදහන් වෙනවද? පැහැරගැනීම්, අතරමංවීම්, ස්වාභාවික විපත්...
    කීදෙනෙකුට ප්‍රජනක පද්ධති දෝෂ නිසා ළමයි නැද්ද, තව කී දෙනෙකුට ප්‍රජනක පද්ධති ගැටලු කිසිවක් නැතුව ළමයි නැද්ද, හේතුවක් හොයා ගන්නවත් නෑ

    ඒක නිසා වැළකී ඉන්න.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,741
    2
    54,385
    113
    මේ වැඩ කරලා ඔගොල්ලන්ටත් මේ ආත්මෙදි හෝ මතු භවයකදී හෝ භව ගණනාවකදී ඵලවිපාක විඳින්න වේවි... ඒවගේම තමයි පැටවු වෙන්කරල අරගෙන යාම , දීම හෝ අනුබල දීම,
    අපේ සතුට වෙනුවෙන් සතුන්ගේ නිදහසට බධා වන විදියට කූඩු කර තැබීම්...

    කීදෙනෙකුගේ ලමයි අතුරුදහන් වෙනවද? පැහැරගැනීම්, අතරමංවීම්, ස්වාභාවික විපත්...
    කීදෙනෙකුට ප්‍රජනක පද්ධති දෝෂ නිසා ළමයි නැද්ද, තව කී දෙනෙකුට ප්‍රජනක පද්ධති ගැටලු කිසිවක් නැතුව ළමයි නැද්ද, හේතුවක් හොයා ගන්නවත් නෑ

    ඒක නිසා වැළකී ඉන්න.

    පැටව් දාන්න ඉන්න බැල්ලියෙක් කන්න හොයාගෙන ගෙදරට/වත්තට ආවොත් මොකද කරන්නේ, උන්ගෙ පවට අපි මොනා කරන්නද කියල බඩගින්නේ ඉන්න අරිනවද? නැත්නම් එළවනවද?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,948
    34,358
    113
    බොලාට බල්ලෝ පූසෝ හදන්න ඕනේ නම් පිරිමි සත්තු හදපල්ලා. බැල්ලියෝ පූසියෝ හදනවනම් පැටව් හදන්නත් බලාගෙනම හදපල්ලා. අසරණ සත්තුන්ට වඳ සැත්කම් කරන්න බොලාට කිසිම අයිතයක් නෑ. මේවා සහගහන වැඩ.
     

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    Ekane. lol. Umbata a sattunta ati adarayak na. Unta hena gahuwat moko umbalata paw sidda nowenawanan ati. Thu yako umbalage maha loku satwa karunawa. Eeeya

    ai bang uba gonek kiyala therena widiyata comment danne :D
    tho saththu gena patta dukakin wage katha karanawa nam me wenakota inna one ekko harak mas kadeka waliyak dagena nettam, kukullu marana thenaka. ne ne athal eke athe parak gahan comment ekak dana gaman neda ??

    ehenam heminenne nethuwa hitapan wete inna paw kara daganne nethuwa
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,480
    72,688
    113
    මාලඹේ
    බල්ලෝ ක්‍රොස් කරනවා නම් කියපං මන් ගාව හොඳ වල් බල්ලෙක් ඉන්නවා @kasun_kbp කියලා .
    ඊජු ඊජු 🤩🤩ඔන්න දැන් දුවගෙන එයි 🤣
     
    • Like
    Reactions: hirugalbandara

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    පැටව් දාන්න ඉන්න බැල්ලියෙක් කන්න හොයාගෙන ගෙදරට/වත්තට ආවොත් මොකද කරන්නේ, උන්ගෙ පවට අපි මොනා කරන්නද කියල බඩගින්නේ ඉන්න අරිනවද? නැත්නම් එළවනවද?
    බඩගින්නේ ඉන්න කෙනාට කන්න දෙන එක තමයි වැඩේ.. ආරක්ෂාව දෙන්න පුලුවන් නම් දෙන්න.. පෙනි පෙනී උදවු කරන්න පුලුවන්කම තියෙද්දී නොසලකා හරින්න එපා...

    සමහර මිනිස්සු ඉන්නවා ඒගොල්ලො නොසිතූ පරිදි නන්නාදුනන අයගෙන් උදවු ලැබිලා තියෙනවා කරදරවල පැටලුන වෙලාවල් වලදී.. ඒ ඔයා කියනවා වගේ අවස්ථාවල( තමුන්ට කිසිම අදාලත්වයක් නැති) මිනිස්/සතුන් හට කරපු උපකාරවල ප්‍රතිපලයක් නිසා..

    ඒවගේම තමයි සමහර මිනිස්සු ඉන්නවා තමන්ට උදවු අවශ්‍ය වෙලාවල්වලදී නන්නාදුනන අය කෙසේ වෙතත් දන්න අඳුනන අයගෙන් පවා උදවු ලැබෙන්නේ නෑ.. ඒ තමන් ආශ්‍රය කරපු අය සවුත්තු අය හින්දම නොවේ.. බැලුවාම ඇතටම ඒගොල්ලන් අපොහොසත් ඒ වෙලාවේ..
    අපිට උදවු කරන්න පුලුවන් වෙලාවේ නොසලකා හැරිය නිසා වෙන්න පුලුවන්


    මේ සමාජය පට්ට චාටර්.. ඒක නිසා පුලුවන් හැම වෙලාවෙම හැමෝටම සලකගෙන ඉන්න බලන්න හේතුව චාටර් සමාජයක් නිසා අපේ හිත් උනත් ට්‍රැක් පනින වෙලාවල් තියෙනවා, නොදැනිම පවු පුරෝගන්න වෙලාවල් තියෙනවා..

    හැමදාම discount / offers නෑනේ.. ඒවගේ තමයි පින් රැස් කරගන්න කොච්චර chance එයිද කියල අපිවත් දන්නේ නෑනේ
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    එයාලගෙ හැසිරීමෙ වෙනසක් (මානසික ව්‍යාකූල බවක්) සිද්ධ වෙනවද?
    අපේ පූසියො දෙන්නෙක් ඉන්නවා. දෙන්නටම කරලා තියෙන්නෙ. එහෙම ව්‍යාකූල බවක් නම් මම දැකලා නෑ. උන් බොහොම සාමකාමීව ඉන්නවා. හැබැයි සර්ජරි එක කරන්න කලින්, උන් හීට් වෙන කාලෙට (රැලේ යන කාලෙ) නම් සෑහෙන වෙනස් වෙනවා. රෑට ලතෝනි ගගහා ගේ ඇතුලෙ දුවනවා. වෙලාවකට සෑහෙන aggressive. මාස තුනෙන් තුනට වගේ හීට් සයිකල් එක තියෙන්නෙ. සර්ජරි එකෙන් පස්සෙ එහෙම කේස් එකක් නෑ. උන් සාමාන්‍ය විදියට ඉන්නවා.

    පව් පින් කතා වලට නම් කියන්න තියෙන්නෙ ඉතින් අපි චේතනාවම කර්මය වෙන බව විශ්වාස කරන බව තමා. පාරෙ ඉන්න බැල්ලියො, පූසියො එක පාර 50, 60 අල්ලලා sterilize කරන ඒවා අපි කරනවා. පස්සෙ උන්ගෙ තුවාල එහෙම පැසවනවද කියලා හොයලා බලන්න එහෙමත් යනවා. පාරෙ ඉන්න සතෙක්ගෙ ගර්භාශෙ අයින් කරලා ඌව sterilize කරන්නෙ තව කටවල් ගොඩකට කෑම හොයන එක නතර කරලා ඌ ඉන්න ටික කාලෙ උගෙ පාරෙ ගෙවන ජීවිතේ ලේසි කරන්න. එහෙම නොකර ඉන්නත් පුලුවන් ඔය sterilization වලට විරුද්ධව හඬ නගන නෝනලා මහත්තුරු පාරෙ ඉන්න කුක්කො, කික්කියො අරන් ගිහින් හදා ගන්නවා නම්. ඒත් ඉතින් සේරම ඉන්ජෙක්ශන් ටිකත් දීලා ගෙදරටම ගෙනත් දෙනවා කියලත් සතෙක්ව rehome කරගන්න කන කට්ට දන්න හින්දා මේ කපේට ඕක වෙන්නැති බව දන්නවා.
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    සත්තු දෙන්නෙක් විතර දැකල තියනවා එහෙම කරපු එහෙම අනිත් බල්ලන්ට හපන්ඩ නම් යන්නේ නෑ ඇඟ මහත් වෙනවා ගොඩක්.
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,741
    2
    54,385
    113
    බඩගින්නේ ඉන්න කෙනාට කන්න දෙන එක තමයි වැඩේ.. ආරක්ෂාව දෙන්න පුලුවන් නම් දෙන්න..

    ඒ කියන්නෙ කන්න දීල එළවන්නද කියන්නෙ :rolleyes2: එක පාරක් කන්න දුන්නොත් දිගටම ගෙදර තමා. එතකොට ඌ පැටව් දැම්මාම ඒ ඔක්කොටම කන්න දීල බලාගන්න වෙනව මොකද පැටව් වෙන්කරන එක පව් ලු නේ. ඒකත් කමක් නෑ කියමු. ඊට පස්සෙ ඒ පැටව් ලොකුවෙලා උනුත් පැටව් දාන්න ගත්තම මොකද කරන්නෙ. බලු අනාථාගාරයක් කරන්න වෙනව ගෙදර.
     
    • Like
    Reactions: AnuradhaRa

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,042
    1
    100,669
    113
    33
    Kalutara
    ඇයි උඹල බැල්ලියෝ බැලලියෝ හදන්න ගන්නකොට ගන්නේ උන් පැටව් ගහන්නේ නෑ කියල හිතාගෙනද? 🤔
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,741
    2
    54,385
    113
    ඇයි උඹල බැල්ලියෝ බැලලියෝ හදන්න ගන්නකොට ගන්නේ උන් පැටව් ගහන්නේ නෑ කියල හිතාගෙනද? 🤔

    හදන්න ගන්නෑ කන්න නැතුව දඩාවතේ යනකොට කන්න දුන්නාම ගෙදර පැලපදියම් වෙනවනේ ඉතින් එළවන්නද?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,042
    1
    100,669
    113
    33
    Kalutara
    හදන්න ගන්නෑ කන්න නැතුව දඩාවතේ යනකොට කන්න දුන්නාම ගෙදර පැලපදියම් වෙනවනේ ඉතින් එළවන්නද?
    අපේගෙදර එහෙම ඇවිල්ල පැටව් පහක් විතර ගැහුවොත් එකයි දෙකයි ඉතුරු වෙන්නෙ. සමහර උන්ව තලගොයි කනව. තව ගැරඬියො ගිලිනව. අපේ ගෙදර තලගොයි දෙන්නෙකුයි ගැරඬියෙකුයි අඩි දෙකක් විතර දිග ඌරු මීයෙකුයි ඉන්නවා. තව පූසෙකුත් ඉන්නව.
     
    • Wow
    Reactions: AnuradhaRa

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,741
    2
    54,385
    113
    අපේගෙදර එහෙම ඇවිල්ල පැටව් පහක් විතර ගැහුවොත් එකයි දෙකයි ඉතුරු වෙන්නෙ. සමහර උන්ව තලගොයි කනව. තව ගැරඬියො ගිලිනව. අපේ ගෙදර තලගොයි දෙන්නෙකුයි ගැරඬියෙකුයි අඩි දෙකක් විතර දිග ඌරු මීයෙකුයි ඉන්නවා. තව පූසෙකුත් ඉන්නව.

    අපෙ ගේ තියාගෙන බලාගන්න හින්ද සත්තු කන්නෑ. එහෙම කියලා බල්ලෝ පරම්පරාවක් බලාගන්නත් බෑනේ. බැල්ලියොම හතරක්. පැටව් ගහන්න ගත්තොත් ගෙදර උන්ට දීල යන්න වෙන්නේ
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,971
    8,791
    113
    Cenon
    cenon.com
    ado oka hena upset wadak...
    ape allapu gdra aunty kara unge puusiyo set ekatama (5-6 k htya as i remember)
    eyage putha mary kara lagadi, uuta lamai nane yaku :( siri can eka neda sinhalu...
     
    • Like
    Reactions: Rankira