එයාලගෙ හැසිරීමෙ වෙනසක් (මානසික ව්‍යාකූල බවක්) සිද්ධ වෙනවද?

එයාලගෙ හැසිරීමෙ වෙනසක් (මානසික ව්‍යාකූල බවක්) සිද්ධ වෙනවද?

මේ වැඩ කරලා ඔගොල්ලන්ටත් මේ ආත්මෙදි හෝ මතු භවයකදී හෝ භව ගණනාවකදී ඵලවිපාක විඳින්න වේවි... ඒවගේම තමයි පැටවු වෙන්කරල අරගෙන යාම , දීම හෝ අනුබල දීම,
අපේ සතුට වෙනුවෙන් සතුන්ගේ නිදහසට බධා වන විදියට කූඩු කර තැබීම්...
කීදෙනෙකුගේ ලමයි අතුරුදහන් වෙනවද? පැහැරගැනීම්, අතරමංවීම්, ස්වාභාවික විපත්...
කීදෙනෙකුට ප්‍රජනක පද්ධති දෝෂ නිසා ළමයි නැද්ද, තව කී දෙනෙකුට ප්‍රජනක පද්ධති ගැටලු කිසිවක් නැතුව ළමයි නැද්ද, හේතුවක් හොයා ගන්නවත් නෑ
ඒක නිසා වැළකී ඉන්න.
Sounds good to me thoughwenne ne thota sehena athma gananak lamai nethuwa ponnayek se widawanna wenawa echcharai

Ekane. lol. Umbata a sattunta ati adarayak na. Unta hena gahuwat moko umbalata paw sidda nowenawanan ati. Thu yako umbalage maha loku satwa karunawa. Eeeya
බඩගින්නේ ඉන්න කෙනාට කන්න දෙන එක තමයි වැඩේ.. ආරක්ෂාව දෙන්න පුලුවන් නම් දෙන්න.. පෙනි පෙනී උදවු කරන්න පුලුවන්කම තියෙද්දී නොසලකා හරින්න එපා...පැටව් දාන්න ඉන්න බැල්ලියෙක් කන්න හොයාගෙන ගෙදරට/වත්තට ආවොත් මොකද කරන්නේ, උන්ගෙ පවට අපි මොනා කරන්නද කියල බඩගින්නේ ඉන්න අරිනවද? නැත්නම් එළවනවද?
අපේ පූසියො දෙන්නෙක් ඉන්නවා. දෙන්නටම කරලා තියෙන්නෙ. එහෙම ව්‍යාකූල බවක් නම් මම දැකලා නෑ. උන් බොහොම සාමකාමීව ඉන්නවා. හැබැයි සර්ජරි එක කරන්න කලින්, උන් හීට් වෙන කාලෙට (රැලේ යන කාලෙ) නම් සෑහෙන වෙනස් වෙනවා. රෑට ලතෝනි ගගහා ගේ ඇතුලෙ දුවනවා. වෙලාවකට සෑහෙන aggressive. මාස තුනෙන් තුනට වගේ හීට් සයිකල් එක තියෙන්නෙ. සර්ජරි එකෙන් පස්සෙ එහෙම කේස් එකක් නෑ. උන් සාමාන්‍ය විදියට ඉන්නවා.එයාලගෙ හැසිරීමෙ වෙනසක් (මානසික ව්‍යාකූල බවක්) සිද්ධ වෙනවද?
බඩගින්නේ ඉන්න කෙනාට කන්න දෙන එක තමයි වැඩේ.. ආරක්ෂාව දෙන්න පුලුවන් නම් දෙන්න..
ඇයි උඹල බැල්ලියෝ බැලලියෝ හදන්න ගන්නකොට ගන්නේ උන් පැටව් ගහන්නේ නෑ කියල හිතාගෙනද?![]()
අපේගෙදර එහෙම ඇවිල්ල පැටව් පහක් විතර ගැහුවොත් එකයි දෙකයි ඉතුරු වෙන්නෙ. සමහර උන්ව තලගොයි කනව. තව ගැරඬියො ගිලිනව. අපේ ගෙදර තලගොයි දෙන්නෙකුයි ගැරඬියෙකුයි අඩි දෙකක් විතර දිග ඌරු මීයෙකුයි ඉන්නවා. තව පූසෙකුත් ඉන්නව.හදන්න ගන්නෑ කන්න නැතුව දඩාවතේ යනකොට කන්න දුන්නාම ගෙදර පැලපදියම් වෙනවනේ ඉතින් එළවන්නද?
අපේගෙදර එහෙම ඇවිල්ල පැටව් පහක් විතර ගැහුවොත් එකයි දෙකයි ඉතුරු වෙන්නෙ. සමහර උන්ව තලගොයි කනව. තව ගැරඬියො ගිලිනව. අපේ ගෙදර තලගොයි දෙන්නෙකුයි ගැරඬියෙකුයි අඩි දෙකක් විතර දිග ඌරු මීයෙකුයි ඉන්නවා. තව පූසෙකුත් ඉන්නව.