ඇත්තටම ලන්කාවේ ඉන්න දේශපාලූ වෝ තමා මිනිස්සු මේ තත්වේට හිතන තැනට රට පත් කරලා තියේන්නේ. එහෙම නැත්තම් මුන් මේ නිදානයක් උඩ හිටගෙන හූල්ලන්නේ. තේ අක්කර දේකක්, රබර් අක්කර දේකක්, පොල් අක්කර දෙකක් වගේ ටිකක් මහන්සි වෙලා හදා ගන්න පුලුවන් උනා නම්. ඔහොම නහින්න ඔනේ නෑ.Prassidda lawyer kenek wela horu, miniu maruwange nadu dinawala, deshapalana contacts hada gathoth arenna normal lawyer kenekta dan karanna puluwan deyak naha.
Eeta wada pradeshiya sabawe Clark lata, gov school teachers lata pawa thamange area eke dewal kara ganna puluwa.



