Dialog New Unlimited Packages For HBB Prepaid & Postpaid Customers

පොඩ්ඩා

Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    0001.jpg
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    ඒකත් ඉවරයි.. යමු ඊලඟ වැඩේට
    *Night Time Data ටික Any Time දෙන්න
     
    Last edited:
    • Like
    Reactions: radithsam

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,681
    2
    54,273
    113
    SLT ලාබයි

    SLT 2Mbps 2250/- without tax, Dialog 2Mbps 1,990/- with tax
    SLT 4Mbps 3950/- without tax, Dialog 4Mbps 4,390/- with tax
    SLT 8Mbps 5450/- without tax, Dialog 8Mbps 6,590/- with tax

    දෙකම එකයි
     
    • Like
    Reactions: meeka

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    SLT 2Mbps 2250/- without tax, Dialog 2Mbps 1,990/- with tax
    SLT 4Mbps 3950/- without tax, Dialog 4Mbps 4,390/- with tax
    SLT 8Mbps 5450/- without tax, Dialog 8Mbps 6,590/- with tax

    දෙකම එකයි
    මට ඩයලොග් සිග්නල් ලුත් නැහැ . ජනවාරි මාසයේ කණු තුනක් තිබ්බා දැන් එකක් වත් නැහැ 🤣
    SLT රුපියල් 300 ක් වගේ නේ වැඩි SLT Signal නැත්නම් දැන් Mobitel Signal වලින් SLT වැඩ කරනවා නේ . එහෙම බැලුවහම SLT ලාබයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,681
    2
    54,273
    113
    මට ඩයලොග් සිග්නල් ලුත් නැහැ . ජනවාරි මාසයේ කණු තුනක් තිබ්බා දැන් එකක් වත් නැහැ 🤣

    හුටා
     
    • Haha
    Reactions: 2osama

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,852
    27,434
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මට ඩයලොග් සිග්නල් ලුත් නැහැ . ජනවාරි මාසයේ කණු තුනක් තිබ්බා දැන් එකක් වත් නැහැ 🤣
    SLT රුපියල් 300 ක් වගේ නේ වැඩි SLT Signal නැත්නම් දැන් Mobitel Signal වලින් SLT වැඩ කරනවා නේ . එහෙම බැලුවහම SLT ලාබයි

    ඩොටේ ඉදන්ද පොර ටෝක්ස් දෙන්නේ ඔයා