ඩාක් වෙබ්

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මේව හරහා අපරාධ වෙනවා කිව්වට ඇත්තට ම මේ රටේ දි ඩාක් වෙබ් ගෑවිච්ච කිසි ම අපරාධයක් වෙලා නෑ නේ ද තාමත්? යාපනයේ විද්‍යා මරපු එකෙ වීඩියෝ එක විකුණන කතාවක් නම් දැක්ක කොහේ හරි. ඒත් ඒකට ඩාක් වෙබ් සම්බන්ධයි කියල කෙලින් ම අහු වෙලා නෑ නෙ. මත විතරයි නෙ!!

    ඇත්තටම ඩාක් වෙබ් වලින් ලංකාව ඇතුලෙ බලපෑමක් නැද්ද?
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,571
    3,988
    113
    Lanka
    mehe un itin oka use karanne ganja genna ganna witarai. a arenna oya netflix arawa mewa site wala premium account ganna. a arenna assasin la hire karana wage weda meheta hari yne nathi wei. russia wage hitman kenekta salli gewala u mehe awith ekek wa marala yana koti ganak gani. a wele mehe inna ekekta laksha 5k wage deela oka karagni mun

    පොඩි නෑ හු#
    පෝස්ට්ග්‍රැඩ් කරන වයසෙ ඉන්නෙ
    25 arnd ne. itin podi tama apith ekka baladdi :lol:
    ------ Post added on Apr 22, 2021 at 7:35 PM
     
    • Like
    Reactions: meeka

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    උඹ හිතනවද එහෙම බලපෑමක් කරන්න පුළුවන්කම තියෙනව නම්, උන් ඒක අපි උඹ වගේ හැම ලපයි සිපයියටම දැනගන්න පුළුවන් විදියට කරයි කියලා.
     
    • Like
    Reactions: timetraveler1921

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    උඹ හිතනවද එහෙම බලපෑමක් කරන්න පුළුවන්කම තියෙනව නම්, උන් ඒක අපි උඹ වගේ හැම ලපයි සිපයියටම දැනගන්න පුළුවන් විදියට කරයි කියලා.
    ඉතිං ලංකාව ඇතුලෙ උණා නම් දැන ගන්නෙ නැද්ද කියපන්. මොකද කොයි වෙලෙත් මෙහෙ උන් එහා ගෙදර එකා කන්නෙ බොන්නෙ රෙන්නෙ කොහොමද කියල මූලග්ගායෙන් නෙ ඉන්නෙ.
    වෙන රටවල් වල මැරිල කුණු වෙනකම් අහු වෙන්නෑ. ඒකට මෙහේ එහෙම ද ?
    මෙහෙ දී එහෙම ඩාක් වෙබ් හරහා උණ දෙයක් අහු උණත් උබ හිතන්නෙ පොලිසිය ඒව හෙළි නොකරයි කියල ද?
    උන් දගලන්නෙත් ප්‍රසිද්ධියට. උන්ගෙ නම දාගන්න ආසයි නෙ.

    උඹ හිතනවද එහෙම බලපෑමක් කරන්න පුළුවන්කම තියෙනව නම්, උන් ඒක අපි උඹ වගේ හැම ලපයි සිපයියටම දැනගන්න පුළුවන් විදියට කරයි කියලා.
    බ්‍රෝ මම මීන් කරේ වෙන රටක ඉන්න එකෙක් කරන එකක් නෙමෙයි මෙහේ ඉන්න උන් මෙහේ ම උන්ට කරන ඒව.
    අනික වෙන රටක එකෙක් කරත් අහු නොවෙන්න බෑනෙ බන් අන්තිම ප්‍රතිපලය. මොකද අපේ උන් අලලපු ගෙදර එකාට යන පඩේ ඉදන් අලට් එකේ නෙ ඉන්නෙ
    ------ Post added on Apr 22, 2021 at 11:04 PM