උඹ හිතනවද එහෙම බලපෑමක් කරන්න පුළුවන්කම තියෙනව නම්, උන් ඒක අපි උඹ වගේ හැම ලපයි සිපයියටම දැනගන්න පුළුවන් විදියට කරයි කියලා.
ඉතිං ලංකාව ඇතුලෙ උණා නම් දැන ගන්නෙ නැද්ද කියපන්. මොකද කොයි වෙලෙත් මෙහෙ උන් එහා ගෙදර එකා කන්නෙ බොන්නෙ රෙන්නෙ කොහොමද කියල මූලග්ගායෙන් නෙ ඉන්නෙ.
වෙන රටවල් වල මැරිල කුණු වෙනකම් අහු වෙන්නෑ. ඒකට මෙහේ එහෙම ද ?
මෙහෙ දී එහෙම ඩාක් වෙබ් හරහා උණ දෙයක් අහු උණත් උබ හිතන්නෙ පොලිසිය ඒව හෙළි නොකරයි කියල ද?
උන් දගලන්නෙත් ප්රසිද්ධියට. උන්ගෙ නම දාගන්න ආසයි නෙ.
උඹ හිතනවද එහෙම බලපෑමක් කරන්න පුළුවන්කම තියෙනව නම්, උන් ඒක අපි උඹ වගේ හැම ලපයි සිපයියටම දැනගන්න පුළුවන් විදියට කරයි කියලා.
බ්රෝ මම මීන් කරේ වෙන රටක ඉන්න එකෙක් කරන එකක් නෙමෙයි මෙහේ ඉන්න උන් මෙහේ ම උන්ට කරන ඒව.
අනික වෙන රටක එකෙක් කරත් අහු නොවෙන්න බෑනෙ බන් අන්තිම ප්රතිපලය. මොකද අපේ උන් අලලපු ගෙදර එකාට යන පඩේ ඉදන් අලට් එකේ නෙ ඉන්නෙ
------
Post added on Apr 22, 2021 at 11:04 PM