සමාවෙන්න මචන්. ඒත් සමහර දෙමව්පියො ඉන්නවා හරිම අවස්ථාවාදියි. සලකන එකාව ගණන් ගන්නෙ නෑ. අර මාසෙට එක පාරක් ඇවිල්ලා බොරුවට ෂෝ එක දාල යන එකාව තමයි ලොකු. එක කුස ඉපදුනාට මොකද සහෝදරයොත් අවස්ථාවාදියි. හැබැයි මේවා කතා කරල විසඳගන්න පුළුවන් ප්‍රශ්ණ. එකම පවුලෙ නේ.
aththa sira issasara ape amma achchita oka kiwwa kochchara karath maseta sarayak ena kena thamyi loku...
dan mama eka ammalata kiyanna wela thiyenne kochchcra kalath eyata akkala denna thamayi loku .. issarata eka thawath wadi wenawaa sure ....
habayi ithin gewl lagama gewal thiyena nisaa haamadama wage enawaaa
habayi salakana eka kohomath salakanawaa kiyalaa dannawaa athi agayak naha aragollo maseta sarayak aawama banalaa elawannada awwama ithing asaawata kathaa karanawaa athi