සහෝදරකම

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,742
    1
    60,412
    113
    Mother Earth
    උබත් සලකන්න එපා. සලකන එකාව වැරදියට පේනවා. සලකන්නෙ නැති එකා තමයි පොර. උබත් ඒ විදිහට ඇක්ට් කරල බලපන් බලන්න.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,619
    2,232
    113
    අම්ම තාත්ත ලෙඩ උනාම මම ඒ අයට බෙහෙත් අරන් දීල අවශ්‍ය වැඩ කරනව.
    නමුත් මගේ සහෝදරයා ඒ වගේ වෙලාවට නිකමටවත් අහන්නෙ නෑ සල්ලි තියෙනවද.. මම පොඩි ගානක් හරි දෙන්නද කියල.

    මිනිහ ඒ ගැන කියන්න හැදුවොත් ගැරඩිය වගේ ලිස්සල යනව..
    අම්මල බලන්න එන්නෙත් නැහැ.. නමුත් ගෑනිගෙ පවුලේ අයත් එක්ක ට්‍රිප් යනව.

    මට අප්පිරියයි මුන්ගෙ බොරු රඟපෑම් දැකලම..

    මොකද්ද බං මම කරන්න ඕන..
    amma tattata udaw karannana. sahodaraya issarahadi udawwak illuvoth baninna kane agili gaha ganna. uta ethakota lajja hithei. samaharavita hadei
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    උබත් සලකන්න එපා. සලකන එකාව වැරදියට පේනවා. සලකන්නෙ නැති එකා තමයි පොර. උබත් ඒ විදිහට ඇක්ට් කරල බලපන් බලන්න.

    Amma Thaththa th hithanawa athi paw sahodaraya amaruwen jivithe gata gaha gannawa athi kiyala.
     
    • Like
    Reactions: Candid-B

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    උබත් සලකන්න එපා. සලකන එකාව වැරදියට පේනවා. සලකන්නෙ නැති එකා තමයි පොර. උබත් ඒ විදිහට ඇක්ට් කරල බලපන් බලන්න.
    තරහ ගන්නේ නැතිව අහන්න.විහිලුවට වත්වැරදි උපදෙස් දෙන්න එපා ඔය වගේ දේවල් වලට.යන්න තැනක් නැතිවෙයි.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,742
    1
    60,412
    113
    Mother Earth
    තරහ ගන්නේ නැතිව අහන්න.විහිලුවට වත්වැරදි උපදෙස් දෙන්න එපා ඔය වගේ දේවල් වලට.යන්න තැනක් නැතිවෙයි.
    සමාවෙන්න මචන්. ඒත් සමහර දෙමව්පියො ඉන්නවා හරිම අවස්ථාවාදියි. සලකන එකාව ගණන් ගන්නෙ නෑ. අර මාසෙට එක පාරක් ඇවිල්ලා බොරුවට ෂෝ එක දාල යන එකාව තමයි ලොකු. එක කුස ඉපදුනාට මොකද සහෝදරයොත් අවස්ථාවාදියි. හැබැයි මේවා කතා කරල විසඳගන්න පුළුවන් ප්‍රශ්ණ. එකම පවුලෙ නේ.
     
    • Like
    Reactions: Gavesha108

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    සමාවෙන්න මචන්. ඒත් සමහර දෙමව්පියො ඉන්නවා හරිම අවස්ථාවාදියි. සලකන එකාව ගණන් ගන්නෙ නෑ. අර මාසෙට එක පාරක් ඇවිල්ලා බොරුවට ෂෝ එක දාල යන එකාව තමයි ලොකු. එක කුස ඉපදුනාට මොකද සහෝදරයොත් අවස්ථාවාදියි. හැබැයි මේවා කතා කරල විසඳගන්න පුළුවන් ප්‍රශ්ණ. එකම පවුලෙ නේ.
    aththa sira issasara ape amma achchita oka kiwwa kochchara karath maseta sarayak ena kena thamyi loku...

    dan mama eka ammalata kiyanna wela thiyenne kochchcra kalath eyata akkala denna thamayi loku .. issarata eka thawath wadi wenawaa sure ....
    habayi ithin gewl lagama gewal thiyena nisaa haamadama wage enawaaa

    habayi salakana eka kohomath salakanawaa kiyalaa dannawaa athi agayak naha aragollo maseta sarayak aawama banalaa elawannada awwama ithing asaawata kathaa karanawaa athi
     
    Last edited:
    • Like
    Reactions: Candid-B