Love ගුරුලා please help

KRLDS96

Well-known member
  • Sep 18, 2020
    156
    458
    63
    Screenshot_20210425_111328.jpg
    Screenshot_20210425_111352.jpg

    Seriously love කරන්න හැදුවේ මන්..... මේ කෙල්ලව මට ගොඩ දාගන්න පුළුවන්ද උදවුවක් දෙන්න කොල්ලනේ....... 🥺 හෙම වෙලේම msg කලේ නෑ මන් මෙයා එක්ක. මාත් office එකෙනේ ඉන්නේ.... Lunch time, tea time එකේ msg දැම්මා, ආයේ ගෙදර ඇවිත් msg කලා එච්චර තමයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,795
    2
    54,451
    113
    ඉතින් කැමැත්තක් තියෙනව කියල පේන්න කතා නොකර හිටිං ඔයි උඩින්ම කියල තියෙන්නෙ.

    නැත්නම් *Marry කියල රීප්ලයි එකක් ගහපන්
     
    KRLDS96

    Well-known member
  • Sep 18, 2020
    156
    458
    63
    ඉතින් කැමැත්තක් තියෙනව කියල පේන්න කතා නොකර හිටිං ඔයි උඩින්ම කියල තියෙන්නෙ.

    නැත්නම් *Marry කියල රීප්ලයි එකක් ගහපන්
    මුන්ව තේරුම් ගන්න මාර අමාරුයි බං 😐
     
    • Haha
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    * මට බෑ එයාට වැරැද්දක් කරන්න. සොරි අපි දෙන්න මෙහෙම කතාබහ කරනව කියලවත් එයා දැනගත්තොත් මොනව වෙයිද? එයා නැතුව මට ජීවත් වෙන්න බෑ, මම මැරෙයි, එයා විතරයි මගෙ ජීවිතේ.කොහෙවත් ඉන්න උන්ව මට වැඩක් නෑ.
    එයා මන් වෙනුවෙන් කරල තියෙන කැපකිරීම් වලටත් නිගාවක් මෙහෙම තමුසෙ එක්ක කතාබහ කරල හරි කරන්නේ. බායි ආයෙ මට කතාකරන්න එපා.

    After few months :- කෝ අනේ ඉක්මනට යවනවකෝ මෝඩයෝ, අයිය කෝල් එකක් ගන්නවත් කීවා තව ටිකකින්.
     
    KRLDS96

    Well-known member
  • Sep 18, 2020
    156
    458
    63
    BUMPER

    ekama advice ekak dennam ubata ekiwa don't care idapan uba hena fun eke anith ewun ekka innwa ekikta penna deepn

    ethakota msg ekak ei ubata

    aiye mama dan aiya gana hithanwa e ai kyl mamawath danne na kyl

    :lol: :lol: :lol:

    athdutui prathyakshai
    බලමු try කරලා 😁
    * මට බෑ එයාට වැරැද්දක් කරන්න. සොරි අපි දෙන්න මෙහෙම කතාබහ කරනව කියලවත් එයා දැනගත්තොත් මොනව වෙයිද? එයා නැතුව මට ජීවත් වෙන්න බෑ, මම මැරෙයි, එයා විතරයි මගෙ ජීවිතේ.කොහෙවත් ඉන්න උන්ව මට වැඩක් නෑ.
    එයා මන් වෙනුවෙන් කරල තියෙන කැපකිරීම් වලටත් නිගාවක් මෙහෙම තමුසෙ එක්ක කතාබහ කරල හරි කරන්නේ. බායි ආයෙ මට කතාකරන්න එපා.

    After few months :- කෝ අනේ ඉක්මනට යවනවකෝ මෝඩයෝ, අයිය කෝල් එකක් ගන්නවත් කීවා තව ටිකකින්.
    WTF යකෝ 😂😂😂
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මට නන් ඕවට එක්ස්පීරියන්ස් එකක් නෑ බන්.

    මේක කියෙව්වම , මන් හිතන්නෙ, ඔහොම්ම ටිකක් ඉදපන්, කතා නොකර ඉන්නත් එපා.
    වෙනසක් නැතුව මැසේජ් එකක්, දෙකක් දාපන්.

    උන්දැම කියනවනෙ කලින් එක නැවතිලා රිකව උනෙ නෑ කියල.
    ඉදල බලපන් මොන පැත්තටද යන්නෙ කියල
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,126
    74,344
    113
    View attachment 121716View attachment 121717

    Seriously love කරන්න හැදුවේ මන්..... මේ කෙල්ලව මට ගොඩ දාගන්න පුළුවන්ද උදවුවක් දෙන්න කොල්ලනේ....... 🥺 හෙම වෙලේම msg කලේ නෑ මන් මෙයා එක්ක. මාත් office එකෙනේ ඉන්නේ.... Lunch time, tea time එකේ msg දැම්මා, ආයේ ගෙදර ඇවිත් msg කලා එච්චර තමයි
    Classic gon part ban. Don't give up. Keep on trying. She will openup. But you need to keep going regardless of what her initial reactions will be. Women are very emotional and their minds don't work like ours.

    Also if you are planning to fuck and dump then don't do it machan unless she too is looking for something casual. I will never endorse or encourage playing with a persons life.
     
    KRLDS96

    Well-known member
  • Sep 18, 2020
    156
    458
    63
    Classic gon part ban. Don't give up. Keep on trying. She will openup. But you need to keep going regardless of what her initial reactions will be. Women are very emotional and their minds don't work like ours.

    Also if you are planning to fuck and dump then don't do it machan unless she too is looking for something casual. I will never endorse or encourage playing with a persons life.
    Ado මම එහෙම කරන්න නෙමෙයි බං.... මටත් ඕනෙ serious love එකක් 🥺

    මට නන් ඕවට එක්ස්පීරියන්ස් එකක් නෑ බන්.

    මේක කියෙව්වම , මන් හිතන්නෙ, ඔහොම්ම ටිකක් ඉදපන්, කතා නොකර ඉන්නත් එපා.
    වෙනසක් නැතුව මැසේජ් එකක්, දෙකක් දාපන්.

    උන්දැම කියනවනෙ කලින් එක නැවතිලා රිකව උනෙ නෑ කියල.
    ඉදල බලපන් මොන පැත්තටද යන්නෙ කියල
    Balamuko machn.... ❤️
    ------ Post added on Apr 25, 2021 at 12:34 PM
     
    KRLDS96

    Well-known member
  • Sep 18, 2020
    156
    458
    63
    යකෝ මන් එහෙම එකෙක් නෙමෙයි බං... මට ඕනෙ සිරා affair එකක් පටන් ගන්න 😐

    Eki sahenna hoyanawa athi badinna issella pissu ganu bn eka eka wiwidakaraiy
    සිරාවට බං. මට නම් මේ කෙල්ලවන්ව තේරුම් ගන්නම බැ බං
    ------ Post added on Apr 25, 2021 at 1:03 PM
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    හැබැයි මෙහෙමයි. කලින් එකාව අමතක කරන්න බෑ කියන්නේ ඌ රිදෙන්න පුක පළලා ඇති. කරගැට එහෙමත් ඇති.

    යාලුවෙලා ටික කාලෙකින් "අයියේ පොඩිකාලේ මම අඹ කඩන්න ගහේ නැගලා අත්ත කඩන් ගහෙන් වැටිලා කෝටුකෑල්ලක් පුකේ ඇණුනා" කියයි.