Seriously love කරන්න හැදුවේ මන්..... මේ කෙල්ලව මට ගොඩ දාගන්න පුළුවන්ද උදවුවක් දෙන්න කොල්ලනේ.......
මුන්ව තේරුම් ගන්න මාර අමාරුයි බංඉතින් කැමැත්තක් තියෙනව කියල පේන්න කතා නොකර හිටිං ඔයි උඩින්ම කියල තියෙන්නෙ.
නැත්නම් *Marry කියල රීප්ලයි එකක් ගහපන්
After few months :- කෝ අනේ ඉක්මනට යවනවකෝ මෝඩයෝ, අයිය කෝල් එකක් ගන්නවත් කීවා තව ටිකකින්.

බලමු try කරලාBUMPER
ekama advice ekak dennam ubata ekiwa don't care idapan uba hena fun eke anith ewun ekka innwa ekikta penna deepn
ethakota msg ekak ei ubata
aiye mama dan aiya gana hithanwa e ai kyl mamawath danne na kyl
![]()
![]()
athdutui prathyakshai
WTF යකෝ* මට බෑ එයාට වැරැද්දක් කරන්න. සොරි අපි දෙන්න මෙහෙම කතාබහ කරනව කියලවත් එයා දැනගත්තොත් මොනව වෙයිද? එයා නැතුව මට ජීවත් වෙන්න බෑ, මම මැරෙයි, එයා විතරයි මගෙ ජීවිතේ.කොහෙවත් ඉන්න උන්ව මට වැඩක් නෑ.
එයා මන් වෙනුවෙන් කරල තියෙන කැපකිරීම් වලටත් නිගාවක් මෙහෙම තමුසෙ එක්ක කතාබහ කරල හරි කරන්නේ. බායි ආයෙ මට කතාකරන්න එපා.
After few months :- කෝ අනේ ඉක්මනට යවනවකෝ මෝඩයෝ, අයිය කෝල් එකක් ගන්නවත් කීවා තව ටිකකින්.
Classic gon part ban. Don't give up. Keep on trying. She will openup. But you need to keep going regardless of what her initial reactions will be. Women are very emotional and their minds don't work like ours.View attachment 121716View attachment 121717
Seriously love කරන්න හැදුවේ මන්..... මේ කෙල්ලව මට ගොඩ දාගන්න පුළුවන්ද උදවුවක් දෙන්න කොල්ලනේ.......හෙම වෙලේම msg කලේ නෑ මන් මෙයා එක්ක. මාත් office එකෙනේ ඉන්නේ.... Lunch time, tea time එකේ msg දැම්මා, ආයේ ගෙදර ඇවිත් msg කලා එච්චර තමයි
Ado මම එහෙම කරන්න නෙමෙයි බං.... මටත් ඕනෙ serious love එකක්Classic gon part ban. Don't give up. Keep on trying. She will openup. But you need to keep going regardless of what her initial reactions will be. Women are very emotional and their minds don't work like ours.
Also if you are planning to fuck and dump then don't do it machan unless she too is looking for something casual. I will never endorse or encourage playing with a persons life.
Balamuko machn....මට නන් ඕවට එක්ස්පීරියන්ස් එකක් නෑ බන්.
මේක කියෙව්වම , මන් හිතන්නෙ, ඔහොම්ම ටිකක් ඉදපන්, කතා නොකර ඉන්නත් එපා.
වෙනසක් නැතුව මැසේජ් එකක්, දෙකක් දාපන්.
උන්දැම කියනවනෙ කලින් එක නැවතිලා රිකව උනෙ නෑ කියල.
ඉදල බලපන් මොන පැත්තටද යන්නෙ කියල
සිරාවට බං. මට නම් මේ කෙල්ලවන්ව තේරුම් ගන්නම බැ බංEki sahenna hoyanawa athi badinna issella pissu ganu bn eka eka wiwidakaraiy