බැංකුව කියලා පොර මැද්දෙන් ගැම්මට දාලා තිබ්බා. මම හෙන serious එකේ reply කියවා ගෙන කියවා ගෙන එනකොට මැද්දට බැංකුව පැන්නා!! හැමිනේශන් ඕ යේ.........හරි හමන් පොළියකුත් නෑ. අන්තිමට සල්ලිවල වටිනා කමත් තුට්ටු දෙකට වැටෙනවා. ගෙදර තියා ගන්න බැරිකමට හොදයි
බැංකුව කියලා පොර මැද්දෙන් ගැම්මට දාලා තිබ්බා. මම හෙන serious එකේ reply කියවා ගෙන කියවා ගෙන එනකොට මැද්දට බැංකුව පැන්නා!! හැමිනේශන් ඕ යේ.........හරි හමන් පොළියකුත් නෑ. අන්තිමට සල්ලිවල වටිනා කමත් තුට්ටු දෙකට වැටෙනවා. ගෙදර තියා ගන්න බැරිකමට හොදයි
ambo bun koti gaaaaaaaanak yawiෆ්ලැට් ekak ganna puluwan da ban zosysapura wage
keeyak yayi da ban ?
ambo bun koti gaaaaaaaanak yawi
Tsunami flat ekenda badu ganne?ෆ්ලැට් එකෙන් කෑල්ලක් ගේනවා රුපියල් 500යි!
කෑල්ල 3ට බෙදලා එකක් 1200යට විකුණනවා!
සල්ලි ගලනවා හිටු කියලා
ewage wasanna baha machanechara ?
na ban eka home ekek wittarayi
idea ekak tiye da ?
සිරාවට බිත්තර කියන්නෙ උන්ගෙ දරුවෙ නෙ. වද දිලා උන්ව හිර කරන් දරුවො විකුණන් කනව නේද කියල හිතෙනවා.ගොඩක් ලොකුවටම කරපු අය නම් නෙවෙයි මම කියන අය.
හොඳට හිටපු එක පවුලක් පටන් අරන් අවුරුද්දකට විතර පස්සේ රණ්ඩු පටන් අරන් පිරිමි ගෙනා ගෙදර දාලා ගියා.
දැන් ඒ ගෑනු කෙනා කුලී වැඩ කරලා ළමයි බලාගෙන තනියම ඉන්නේ. එයා කියන්නෙම ඒ නිසාමයි පවුලට මේ විනාශය වුනේ කියලා.
තව පවුලක ළමයාට මානසික ප්රශ්න.
මෙහෙමයි, ඒ නිසාමයි ඕවා වෙන්නෙ කියලා කියන්න බෑ හරියටම.
ඒත් අපි හිතන පතන විදිය අනුව මේක වැරදි කියලා දැන දැනම හිත රවට්ටාගෙන කරනවා කියන්නෙ ඒක අවුලක් වෙනවා ඉස්සරහට.
වෙන්නැති, ඒත් ඕනේ කෙනෙක්ට තියනවනේ තමන්ගෙම ගොඩනගාගත්ත දර්ශනයක්.
ඒ කියන්නේ ආගම මොකක් වුනත් ඒ ආගම අනුව ජීවත්වෙන්න තමුන්ම හදාගත්ත රීති ටිකක් තියනවා.
මම ඒ විදියට හදාගෙන තියන දර්ශනය අනුව ඔය වගේ දේවල් සල්ලි හොයන වැරදි ක්රම.
මට කීයටවත් හිතට එකඟව කරන්න බෑ ඔහොම දෙයක්.
menna meka nam atta. egg business eka patta. mama danna kollek karanawa. 2 vehicles and one modern luxury houseKikili Biththara business.
Demand can not be matched currently.
kiyanna balanna monada a?daily collection
Kukulu palanaya gena wistara denaganna gvt organizations tyenawa nedamenna meka nam atta. egg business eka patta. mama danna kollek karanawa. 2 vehicles and one modern luxury house
අමාරු වැඩක් හැබැයි කලොත් ගොඩ තමයි.කෑම තමයි හොදම. හරියට වැඩේ කරානම්.