දිනපතා සල්ලි ගලන් එන business

HmNRazor

Well-known member
  • හරි හමන් පොළියකුත් නෑ. අන්තිමට සල්ලිවල වටිනා කමත් තුට්ටු දෙකට වැටෙනවා. ගෙදර තියා ගන්න බැරිකමට හොදයි
    බැංකුව කියලා පොර මැද්දෙන් ගැම්මට දාලා තිබ්බා. මම හෙන serious එකේ reply කියවා ගෙන කියවා ගෙන එනකොට මැද්දට බැංකුව පැන්නා!! හැමිනේශන් ඕ යේ......... 🥴

    download (1).jpg
     

    conzy

    Well-known member
  • Mar 11, 2010
    1,890
    1,781
    113
    අපේ town එකෙ වැඩිපුරම daily cash collect කරන්නේ බාර් එක. අනිත් ඔක්කොම ඊට අඩුයි.
     
    • Like
    Reactions: Stimulus mind

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    කෝක කළත් එක්කෝ පාර්ලිමේන්තු යන්න ඕනි නැත්නම් පාර්ලිමේන්තුවේ ඉන්න එකෙක්ට පිදුරු පුන්නක්කු ගන්න වියදම් කරන්න ඕනි. නැත්නම් අමාරුයි
     

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    ගොඩක් ලොකුවටම කරපු අය නම් නෙවෙයි මම කියන අය.
    හොඳට හිටපු එක පවුලක් පටන් අරන් අවුරුද්දකට විතර පස්සේ රණ්ඩු පටන් අරන් පිරිමි ගෙනා ගෙදර දාලා ගියා.
    දැන් ඒ ගෑනු කෙනා කුලී වැඩ කරලා ළමයි බලාගෙන තනියම ඉන්නේ. එයා කියන්නෙම ඒ නිසාමයි පවුලට මේ විනාශය වුනේ කියලා.

    තව පවුලක ළමයාට මානසික ප්‍රශ්න.

    මෙහෙමයි, ඒ නිසාමයි ඕවා වෙන්නෙ කියලා කියන්න බෑ හරියටම.
    ඒත් අපි හිතන පතන විදිය අනුව මේක වැරදි කියලා දැන දැනම හිත රවට්ටාගෙන කරනවා කියන්නෙ ඒක අවුලක් වෙනවා ඉස්සරහට.


    වෙන්නැති, ඒත් ඕනේ කෙනෙක්ට තියනවනේ තමන්ගෙම ගොඩනගාගත්ත දර්ශනයක්.
    ඒ කියන්නේ ආගම මොකක් වුනත් ඒ ආගම අනුව ජීවත්වෙන්න තමුන්ම හදාගත්ත රීති ටිකක් තියනවා.
    මම ඒ විදියට හදාගෙන තියන දර්ශනය අනුව ඔය වගේ දේවල් සල්ලි හොයන වැරදි ක්‍රම.
    මට කීයටවත් හිතට එකඟව කරන්න බෑ ඔහොම දෙයක්.
    සිරාවට බිත්තර කියන්නෙ උන්ගෙ දරුවෙ නෙ. වද දිලා උන්ව හිර කරන් දරුවො විකුණන් කනව නේද කියල හිතෙනවා.
    එහෙම බැලුව බිත්තර කඩෙන් අරන් කද්දිත් පවක් නේද :-[