BMW 318i F30 එකක පොඩි වැඩ ටිකක් කරගන්න තියෙනවා. engine misfire එකක් තියෙනවා සැරටම. තැන් තැන් වලට දාලා බැලුවා හරිගියෙ නෑ. ගොඩක් කට්ටිය කියනවා මේ ප්ලේස් එක හොඳයි කියලා. වාහන හදන්න දාපු කවුරුහරි ඉන්නවද?
https://goo.gl/maps/khK8E9jyrNCGmdqYA
https://goo.gl/maps/khK8E9jyrNCGmdqYA

