Athurugiriyen thamai bro danna wenneඅප්පා මන් දැන් වරකපොල ඉදලා නුගේගොඩ යන්න හදන්නේ
එහෙනං කඩුවෙලින් එලියට දාලා මාලබේ හරහා යන්න. ට්රැෆික් අඩු වෙයි රෑ වෙද්දීඅප්පා මන් දැන් වරකපොල ඉදලා මහරගමට යන්න හදන්නේ
Athurugiriyen thamai bro danna wenne
එලබන් මන් එහෙම කරන්නම්එහෙනං කඩුවෙලින් එලියට දාලා මාලබේ හරහා යන්න. ට්රැෆික් අඩු වෙයි රෑ වෙද්දී
අද හයිවේ එකේ අවුලක් තියනවද. කොට්ටව හරියේ එහෙම.![]()
කොට්ටාවේ එක්සිට් එකේ ටිකට් ඉශු කරන කෙනෙකුට හැදිලා කියලා තිබ්බා.. එක්සිට් එක වහලා.. දිඝටම යන්න පුළුවන්. පාර වහලා නැහැ.
කැනඩා බන් ඉන්නේ.. මෙහෙ ලොකු අවුලක් නැහැ. වින්ටර් එක සෙට් වෙනකොට වැඩිවෙයි.. පොලොන් සීසන් එකට කොහොමත් මෙහෙ ඇලර්ජි කෙස් එනවා.



උබ හිතුවද මම සිරිසේන කියලා.. ඔය ස්වර්ණවාහිනී එකේ ලයිව් ෆීඩ් එකේ කිව්වේ බන් කොට්ටාව එක්සිට් එක ගැන. පත්තරේ බලලා නෙමෙයි කිව්වේ.
ඕක දැනගන්න ඉතින් ලංකාවෙ ඉන්න ඕනයැ
ඇත්ත වෙන්න ඇති බං. ගොඩක් වෙලාවට ලංකාවේ ඉන්න අපිට වැඩිය ලංකාව දිහා හොම්බ දික් කරන් බලං, ලංකාවේ හැම නිවුස් එකක්, ටෙලි නාට්ටියක්ම බලං, පත්තරේ විස්තරේ බලං ඉන්නේ රට ඉන්න උන්.
එහෙමත් තියනවා.. ඒ වගේම තියනවා මචන් රට යා ගන්න බැරි වෙච්ච එවුන් ගිය එවුන් ඔන්ලයින් හරි කතා කරනකොට මාර කේන්තියි.. ගියානම් ආයේ මොකටද ලංකාව.. එහෙට වෙලා ඉන්නකෝ.. ඇයි බත් කන්නේ.. ඔහේ පාන්නේ තියෙන්නේ.. මොකටද බත්.. ඒ වගේ ටෝක්ස් එහෙම දෙනවා. දෙගොල්ලොම පව් ඉතින්.ඇත්ත වෙන්න ඇති බං. ගොඩක් වෙලාවට ලංකාවේ ඉන්න අපිට වැඩිය ලංකාව දිහා හොම්බ දික් කරන් බලං, ලංකාවේ හැම නිවුස් එකක්, ටෙලි නාට්ටියක්ම බලං, පත්තරේ විස්තරේ බලං ඉන්නේ රට ඉන්න උන්.
මටත් පෙළක් වෙලාවකට තේරෙන්නේ නැත්තේ මෙහෙ ඉදන් නිව්සීලන්ඩ්, ඔසී, කැනඩා, ඇමෙරිකා, ඉංග්ලන්ඩ් වගේ රට වලට ගිහන් ඉන්න උන් ඒ රට වල සමාජ දේශපාලන සාකච්චා වලට සහභාගී නොවී ඇයි මෙච්ච්රකට ලංකාව දිහා බලං ඉන්නේ කියලා.
දැන් නිකං ඇමරිකාවේ ඉන්න ලංකාවේ උන් ගනින්කෝ. උන් කවදාවත් එහෙ වර්නබේද වාදය, දේශපාලනය, සිරියානු අර්බුධය ඇතුළු ඒ රටට බලපාන ප්රශ්න ගැන ඒ රට වල ඉන්නා අය සිදුකරන සාකච්චා වලට නොයන්නේ ඇයි? උන්ව එහෙ තුන්වැනි පන්තියේ පුරවැසියෝ ගානට දාලා කොන් කරලා තියෙන නිසාද?
ඒ ඇරියස් එක වහගන්න අපි ඉන්නේ මේ වගේ දිය්ටුණු රටවල, උබලට කොයින්ද මේවා කිය කියා ලංකාව දිහා බලං ඉන්නවද? අයි ඩෝන්ට් නෝ වයි?
දෑක්කේ නෑ කියපන්කෝ. මන් දැන් අවා. තැනට කඩුවේලින් දාලාඅද පාන්දර 12.35ට නේ බන් ඕක ගැන ත්රෙඩ් එක දැම්මේ. උඹ දැන්ද නිදාගෙන ඇහැරියේ?
https://elakiri.com/threads/දක්ෂිණ-අධිවේගයේ-කොට්ටාව-හුවමාරුවේ-පිටවීමේ-දොරටු-වසයි.1985562/