අද හයිවේ එක

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    හයිවේ එකේ කොට්ටාව හුවමාරුවේ වැඩ කරන කීප දෙනෙක්ට කෝවිඩ් 19 හැදිලා. තාම හැදුනේ කොහොමද, මුදල් ගනුදෙනු නිසාද, වෙනින් හේතුවක් නිසාද කියලා දන්නේ නැහැ. ඒ නිසා අද උදේ 6 ඉදන් කොට්ටාව පිවිසුමෙන් වාහන හයිවෙ එකට ඇතුල් කරද්දී ටිකට් දෙන්නේ නැහැ. එලියට යද්දී ඒ තැනින් සල්ලි දෙන්න තියෙන්නේ. කොට්ටාවෙන් ඇතුලට දාපු වාහනයක් කියලා දන්නවා එක්සිට් වලින්.

    ඒ වාගේම බස් සහ ගිලන් රථ වලට විතරයි හයිවේ එකේ ඇවිත් කොට්ටාවෙන් එලියට යන්න පුළුවන්. අනෙකුත් වාහන වලට අතුරුගිරියෙන් හෝ කහතුවෙන් එලියට යන්න වෙන්නේ.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    කොට්ටාවේ එක්සිට් එකේ ටිකට් ඉශු කරන කෙනෙකුට හැදිලා කියලා තිබ්බා.. එක්සිට් එක වහලා.. දිඝටම යන්න පුළුවන්. පාර වහලා නැහැ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,109
    1
    100,800
    113
    34
    Kalutara

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඕක ඉතින් ලොකුවට ඉශු එකක් කරගන්න එපා. ටිකට් ගත්තනම් ලගදි ඔතනින් පොඩ්ඩක් පරිස්සන් වෙයල්ලා. අනික දැන් ඕක තිබ්බා කියලා මරාගෙන කන සින් එකකුත් නැහැනේ. ඒ කවුන්ටර්වල ඉන්නෙත් මිනිස්සු. තමන්ගේ ආරක්ෂාව තමන් බලාගෙන යන ගමනක් පලයල්ලා.. අනික තමයි වාහනවල යනකොට උබලා අත්‍යවශ්‍ය නැත්තම් පොඩි උන්ව අරන් යන්න එපා බන්.. එකක් ඒසී එක දාපුවහම ඕක කැරකෙනාව ඇතුලේ. අනික එලියට බැහැලා පාරේ ඇවිදලා පාරේ කෙල ගහපු ඒවත් පාගලා ආයේ කාර් එකට නැග්ගම ඕක කොහෙන් ආවද කියලා දන්නේ නැහැ. වාහනේක ස්පේස් එක අඩු නිසා පැතිරෙන්න තියන චාන්ස් වැඩියි. පොඩි එවුන් ඉන්නවනම් අනිවා කකුල්වලට මොනවහරි දාලා එලියට බැහැලා ආයේ වාහනවලට නැගහල්ලා
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    කොට්ටාවේ එක්සිට් එකේ ටිකට් ඉශු කරන කෙනෙකුට හැදිලා කියලා තිබ්බා.. එක්සිට් එක වහලා.. දිඝටම යන්න පුළුවන්. පාර වහලා නැහැ.
    කැනඩා බන් ඉන්නේ.. මෙහෙ ලොකු අවුලක් නැහැ. වින්ටර් එක සෙට් වෙනකොට වැඩිවෙයි.. පොලොන් සීසන් එකට කොහොමත් මෙහෙ ඇලර්ජි කෙස් එනවා.
    :rolleyes::baffled::dull:
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඇත්ත වෙන්න ඇති බං. ගොඩක් වෙලාවට ලංකාවේ ඉන්න අපිට වැඩිය ලංකාව දිහා හොම්බ දික් කරන් බලං, ලංකාවේ හැම නිවුස් එකක්, ටෙලි නාට්ටියක්ම බලං, පත්තරේ විස්තරේ බලං ඉන්නේ රට ඉන්න උන්.

    මටත් පෙළක් වෙලාවකට තේරෙන්නේ නැත්තේ මෙහෙ ඉදන් නිව්සීලන්ඩ්, ඔසී, කැනඩා, ඇමෙරිකා, ඉංග්ලන්ඩ් වගේ රට වලට ගිහන් ඉන්න උන් ඒ රට වල සමාජ දේශපාලන සාකච්චා වලට සහභාගී නොවී ඇයි මෙච්ච්රකට ලංකාව දිහා බලං ඉන්නේ කියලා.

    දැන් නිකං ඇමරිකාවේ ඉන්න ලංකාවේ උන් ගනින්කෝ. උන් කවදාවත් එහෙ වර්නබේද වාදය, දේශපාලනය, සිරියානු අර්බුධය ඇතුළු ඒ රටට බලපාන ප්‍රශ්න ගැන ඒ රට වල ඉන්නා අය සිදුකරන සාකච්චා වලට නොයන්නේ ඇයි? උන්ව එහෙ තුන්වැනි පන්තියේ පුරවැසියෝ ගානට දාලා කොන් කරලා තියෙන නිසාද?

    ඒ ඇරියස් එක වහගන්න අපි ඉන්නේ මේ වගේ දිය්ටුණු රටවල, උබලට කොයින්ද මේවා කිය කියා ලංකාව දිහා බලං ඉන්නවද? අයි ඩෝන්ට් නෝ වයි?
     
    එහෙමත් තියනවා.. ඒ වගේම තියනවා මචන් රට යා ගන්න බැරි වෙච්ච එවුන් ගිය එවුන් ඔන්ලයින් හරි කතා කරනකොට මාර කේන්තියි.. ගියානම් ආයේ මොකටද ලංකාව.. එහෙට වෙලා ඉන්නකෝ.. ඇයි බත් කන්නේ.. ඔහේ පාන්නේ තියෙන්නේ.. මොකටද බත්.. ඒ වගේ ටෝක්ස් එහෙම දෙනවා. දෙගොල්ලොම පව් ඉතින්.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,284
    113
    කෑගල්ල
    අද පාන්දර 12.35ට නේ බන් ඕක ගැන ත්‍රෙඩ් එක දැම්මේ. උඹ දැන්ද නිදාගෙන ඇහැරියේ? 🙄

    https://elakiri.com/threads/දක්ෂිණ-අධිවේගයේ-කොට්ටාව-හුවමාරුවේ-පිටවීමේ-දොරටු-වසයි.1985562/
    දෑක්කේ නෑ කියපන්කෝ. මන් දැන් අවා. තැනට කඩුවේලින් දාලා 🤣🤣🤣
     
    • Wow
    Reactions: Heshan Daminda