Covid Wedding

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    1619771059062.png

    https://www.newswire.lk/2021/04/30/...weddings-prohibited-after-monday-for-2-weeks/
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,861
    39,906
    113
    Homagama
    සති දෙකක් යනකන් wedding තහනම් කරලලු නේද? Hotel වලින් දැන් සල්ලි refund කරනවද එතකොට?
    රිෆන්ඩ් නම් කලේ නැ කලින් පාරගොඩක් ඒවාවල. වෙන දාකට දාගන්න හෝ ඒ සල්ලි වියදම් කරලා හොටෙල් එකේ නවතින්න කියලා කිව්වේ. උනුත් අනාතයිනෙ මුකුත් කියන්නත් බැ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    රිෆන්ඩ් නම් කලේ නැ කලින් පාරගොඩක් ඒවාවල. වෙන දාකට දාගන්න හෝ ඒ සල්ලි වියදම් කරලා හොටෙල් එකේ නවතින්න කියලා කිව්වේ. උනුත් අනාතයිනෙ මුකුත් කියන්නත් බැ
    Ape unaa Full payment eka gewwa. 7 days thibbe. issalla corona ralle.
    refund kale na. but wedding ekedi sahena facilities dunna patta value ekakata