සති දෙකක් යනකන් wedding තහනම් කරලලු නේද? Hotel වලින් දැන් සල්ලි refund කරනවද එතකොට?

රිෆන්ඩ් නම් කලේ නැ කලින් පාරගොඩක් ඒවාවල. වෙන දාකට දාගන්න හෝ ඒ සල්ලි වියදම් කරලා හොටෙල් එකේ නවතින්න කියලා කිව්වේ. උනුත් අනාතයිනෙ මුකුත් කියන්නත් බැසති දෙකක් යනකන් wedding තහනම් කරලලු නේද? Hotel වලින් දැන් සල්ලි refund කරනවද එතකොට?
Ape unaa Full payment eka gewwa. 7 days thibbe. issalla corona ralle.රිෆන්ඩ් නම් කලේ නැ කලින් පාරගොඩක් ඒවාවල. වෙන දාකට දාගන්න හෝ ඒ සල්ලි වියදම් කරලා හොටෙල් එකේ නවතින්න කියලා කිව්වේ. උනුත් අනාතයිනෙ මුකුත් කියන්නත් බැ
ow godak hotel kalin sare wuna deyin iganagena mulinma agreement ehema gahala thamai me sare wadeta bahala thiyenneKingsbury kiyanawa cancellation fee eka 25% kiyala total agreed fee eken
Nikam hithapan Rs 1,000,000 kiyala total agreed cost eka. Rs 250,000 cancellation fee eka!!