SLT Unlimited Speed

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    10,981
    23,821
    113
    slt fiber mokakhari awulak thiyenawa :(

    11352527906.png
     
    • Wow
    Reactions: NRTG

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මෙන්න අද SLT unlimited flash 10 speed එක.
    Complains 5k දැම්මා... උන් ඔක්කොම Resolve කරනවා අව්ලක් නෑ කියල... එපා වෙලා තියෙන්නෙ call කරලම

    View attachment 122685
    machan technical errors enna puluwan. oya true speed eka nemei ne. systy awulak wenna ati
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,569
    98,534
    113
    mee wenakn complains 9k daala thiyenne... 9tama issue resolved kiyala awaaa.. etha prashnee ekemmamai...
    එපා යකෝ උබව ගනන් ගන්න එකක් නෑ. එකක් දාල ඒ නම්බර් එක කියල ෆලෝ කරපන්. කෝල් හරියන්නෙ නැත්තන් මේල් එකක් ගහපන් පොඩි එකාගෙ ඉදල ලොකු එකාට වෙනකන් හොයාගන්න පුළුවන් ඔක්කොම මේල් වලට CC කරල, ඒ නම්බර් එක දාල.
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    එපා යකෝ උබව ගනන් ගන්න එකක් නෑ. එකක් දාල ඒ නම්බර් එක කියල ෆලෝ කරපන්. කෝල් හරියන්නෙ නැත්තන් මේල් එකක් ගහපන් පොඩි එකාගෙ ඉදල ලොකු එකාට වෙනකන් හොයාගන්න පුළුවන් ඔක්කොම මේල් වලට CC කරල, ඒ නම්බර් එක දාල.
    Hariyatama hari
     
    lalahihiruru

    Active member
  • Jul 10, 2017
    225
    127
    43
    Colombo
    එපා යකෝ උබව ගනන් ගන්න එකක් නෑ. එකක් දාල ඒ නම්බර් එක කියල ෆලෝ කරපන්. කෝල් හරියන්නෙ නැත්තන් මේල් එකක් ගහපන් පොඩි එකාගෙ ඉදල ලොකු එකාට වෙනකන් හොයාගන්න පුළුවන් ඔක්කොම මේල් වලට CC කරල, ඒ නම්බර් එක දාල.
    kohomada bn ekak follow karanneee... ekak daala 30 minutes walin eka resolved kiyala enawa... a number eka qwama eka close kiyala aluth ekak open karanawaa..