වාහන මිල

beziques

Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    වාහන ගේන්න නෙවෙයි, පෝර ගේන එකත් නවත්තන්න වෙලා බන් තියෙන්නේ. සල්ලි නෑ.

    සමහරවිට නෑදෑ හිතවතුන්ට ගෙන්න ගන්න බලපත්‍ර ක්‍රමයක් හදයි. මිල නම් අඩු වෙන එකක් නෑ බන්.
    Sahenna chance ekak thiyenawa permit walata gennanna denna.

    Permit wikinei honda ganan walata 😅
     
    • Like
    Reactions: Tyrion Lannister

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,873
    5,069
    113
    Pandora
    කොහොමත් ලබන අවුරුද්දේ මුල වගේ ගේන්ට වෙනවා. ගෙනවා කියලත් කිව්වේ import කරන කෙන්ක්මයි. මේ තියෙන ගණන් එතකොට බහිනවා :yes:
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,638
    2,475
    113
    නිධානයක් උඩ
    කොහොමත් ලබන අවුරුද්දේ මුල වගේ ගේන්ට වෙනවා. ගෙනවා කියලත් කිව්වේ import කරන කෙන්ක්මයි. මේ තියෙන ගණන් එතකොට බහිනවා :yes:
    ඉම්පොර්ට් කරන උන් මුලින් කිව්වෙ 2020 අගෝස්තු ගෙන්නනව කියල. සමහරු ඇඩ්වාන්ස් ගත්තත් එක්ක.2023 මෙහා ගෙන්නන එකක් නැහැ.
     
    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    කොහොමත් ලබන අවුරුද්දේ මුල වගේ ගේන්ට වෙනවා. ගෙනවා කියලත් කිව්වේ import කරන කෙන්ක්මයි. මේ තියෙන ගණන් එතකොට බහිනවා :yes:
    Unge talks nam ohoma thamai 🤪
     
    • Haha
    Reactions: Avatar998

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    vitz eka 1 million walin wedi wela, benz eka 3-4 million walin wedi wela, ohoma salli deela minissu gatte natuwa hitiyoth, owa wala ganag ibema bahinawa. Supply=demand.
     
    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    කොහොමත් ලබන අවුරුද්දේ මුල වගේ ගේන්ට වෙනවා. ගෙනවා කියලත් කිව්වේ import කරන කෙන්ක්මයි. මේ තියෙන ගණන් එතකොට බහිනවා :yes:
    👍👍👍
     
    • Like
    Reactions: Avatar998

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,990
    3,448
    113
    Battaramulla, Sri Lanka
    True.

    Habai paw kiyalath hithenawa ban. 31 brand new gaththa eka 40ta awurudu 3kin withara gannawa kiyanne

    rate thathwe thama machan. mage car eka first owner aran thiyenne 36kata permit. man gaththe 44. dan yanne 55-60 wage. wahanayak ganna balagena wikunana eka market price eken aduwata denne ne. neththan eelanga wahane ganna be.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,460
    23,712
    113
    ලිම්පෝපෝ කන්දෙ
    vitz eka 1 million walin wedi wela, benz eka 3-4 million walin wedi wela, ohoma salli deela minissu gatte natuwa hitiyoth, owa wala ganag ibema bahinawa. Supply=demand.

    Benz C200 AMG එක මිලියන 7.5කින් විතර වැඩි වෙලා මචන්. මේක වාහන ඉම්පෝට්ස් නවත්තන්න කලින් තිබුනෙ රු. 14500000/- ට විතර.

    Capture.PNG

    rate thathwe thama machan. mage car eka first owner aran thiyenne 36kata permit. man gaththe 44. dan yanne 55-60 wage. wahanayak ganna balagena wikunana eka market price eken aduwata denne ne. neththan eelanga wahane ganna be.

    මොකද්ද බං උබ ලග තියෙන වාහනෙ? :rolleyes:
     
    • Like
    Reactions: cuteoz