Sahenna chance ekak thiyenawa permit walata gennanna denna.වාහන ගේන්න නෙවෙයි, පෝර ගේන එකත් නවත්තන්න වෙලා බන් තියෙන්නේ. සල්ලි නෑ.
සමහරවිට නෑදෑ හිතවතුන්ට ගෙන්න ගන්න බලපත්ර ක්රමයක් හදයි. මිල නම් අඩු වෙන එකක් නෑ බන්.
Permit wikinei honda ganan walata
Sahenna chance ekak thiyenawa permit walata gennanna denna.වාහන ගේන්න නෙවෙයි, පෝර ගේන එකත් නවත්තන්න වෙලා බන් තියෙන්නේ. සල්ලි නෑ.
සමහරවිට නෑදෑ හිතවතුන්ට ගෙන්න ගන්න බලපත්ර ක්රමයක් හදයි. මිල නම් අඩු වෙන එකක් නෑ බන්.
වාහන ආනයනය ආයෙ කවදා වගේ පටන් ගනීද..මේ මිල වැඩි වීම කවදා වගේ අඩු වෙයිද... ??
ඉම්පොර්ට් කරන උන් මුලින් කිව්වෙ 2020 අගෝස්තු ගෙන්නනව කියල. සමහරු ඇඩ්වාන්ස් ගත්තත් එක්ක.2023 මෙහා ගෙන්නන එකක් නැහැ.කොහොමත් ලබන අවුරුද්දේ මුල වගේ ගේන්ට වෙනවා. ගෙනවා කියලත් කිව්වේ import කරන කෙන්ක්මයි. මේ තියෙන ගණන් එතකොට බහිනවා![]()
ethakota Lancer eka kotiya panida ban?

Unge talks nam ohoma thamaiකොහොමත් ලබන අවුරුද්දේ මුල වගේ ගේන්ට වෙනවා. ගෙනවා කියලත් කිව්වේ import කරන කෙන්ක්මයි. මේ තියෙන ගණන් එතකොට බහිනවා![]()
කොහොමත් ලබන අවුරුද්දේ මුල වගේ ගේන්ට වෙනවා. ගෙනවා කියලත් කිව්වේ import කරන කෙන්ක්මයි. මේ තියෙන ගණන් එතකොට බහිනවා![]()
Aneh manda ban. Ohoma hithuwata ganna harak athi.vitz ekak toyenawa laksha 80 kauda ganne
Aneh manda ban. Ohoma hithuwata ganna harak athi.
40k deela wagonR ganna kattiyath innawane![]()
True.api hina unata ganna ewun innawa.
True.
Habai paw kiyalath hithenawa ban. 31 brand new gaththa eka 40ta awurudu 3kin withara gannawa kiyanne
vitz eka 1 million walin wedi wela, benz eka 3-4 million walin wedi wela, ohoma salli deela minissu gatte natuwa hitiyoth, owa wala ganag ibema bahinawa. Supply=demand.
rate thathwe thama machan. mage car eka first owner aran thiyenne 36kata permit. man gaththe 44. dan yanne 55-60 wage. wahanayak ganna balagena wikunana eka market price eken aduwata denne ne. neththan eelanga wahane ganna be.

Allion 260මොකද්ද බං උබ ලග තියෙන වාහනෙ?![]()