Corsair Warranty Claim

KAZPER

Well-known member
  • Sep 12, 2020
    244
    264
    63
    මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මා මගේ Corsair පවර් සප්ලයි එක පිච්චුනා කියලා.

    https://elakiri.com/threads/pc-එකේ-power-supply-එක-පිච්චුනා-corsair-cv650.1986501/

    ඒක ගත්ත ශොප් එකට Warranty Claim කරන්න දුන්නම කිව්වා සතියකින් වගේ ගන්න පුලුවන් කියලා. Corsair මොකක් හරි ප්‍රොඩක්ට් එකක Warranty Claim කරපු කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ ඔයාගේ අත්දැකීම. මට දැනගන්න ඕන කිව්වා වගේම සතියකින් ගන්න පුලුවන් වෙයිද කියලා. වැඩ ගොඩක් එක්ක හිරවෙන්න වෙන්නේ වෙලාවට හම්බුනේ නැත්නම්...
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Hum hum, Math godk issara idan parts ganna anith ayatath recommend krna shop ekak. Thama nam bad experiance ekak na.
    Yes math monitor dekak gaththa. second hand. badu thama wada 1.5 years withara wenawa
    Used parts ganan poddak wadi. but badu sure
     
    • Like
    Reactions: KAZPER

    KAZPER

    Well-known member
  • Sep 12, 2020
    244
    264
    63
    දින 5ක් ඇතුලත අද මට අලුත් පව‍ර් සප්ලයි එක ලැබුනා :lol:
     
    • Love
    Reactions: N♥K_forever