මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මා මගේ Corsair පවර් සප්ලයි එක පිච්චුනා කියලා.
https://elakiri.com/threads/pc-එකේ-power-supply-එක-පිච්චුනා-corsair-cv650.1986501/
ඒක ගත්ත ශොප් එකට Warranty Claim කරන්න දුන්නම කිව්වා සතියකින් වගේ ගන්න පුලුවන් කියලා. Corsair මොකක් හරි ප්‍රොඩක්ට් එකක Warranty Claim කරපු කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ ඔයාගේ අත්දැකීම. මට දැනගන්න ඕන කිව්වා වගේම සතියකින් ගන්න පුලුවන් වෙයිද කියලා. වැඩ ගොඩක් එක්ක හිරවෙන්න වෙන්නේ වෙලාවට හම්බුනේ නැත්නම්...