නීතිමය ගැටළුවක්. උදව් අවශ්‍යයි.

rockstar2017

Active member
  • Aug 14, 2017
    86
    28
    28
    මට නීතිමය ගැටළුවක් ඔයාලගෙන් අහන්න තියෙනව. මේ ගැන දන්න ලෝයර් කෙනෙක් හෝ දැනුමක් තියෙන කෙනෙක් ඉන්නව නම් උත්තරයක් බලාපොරොත්තු වෙනව.

    මගේ ප්‍රශ්නෙ මේ විදියට අහන්නම්.

    A කියල පුද්ගලයෙක් ඉන්නව එයාගෙ සැමිය නැති වෙලා.
    එයාට B,C,D කියල ළමයි 3 දෙනෙක් ඉන්නව. ඒ තුන්දෙනාම බැඳල ළමයි ඉන්නව.
    C සහ D කියන දෙදෙනා ජීවතුන්අතර නෑ. ඒ කියන්නෙ A කියන පුද්ගලයගෙ ඉතුරු වෙලා ඉන්න එකම ළමය B විතරයි.
    A කියන පුද්ගලයාගෙ නමට යම් දේපළක් තියෙනව නම්(කෙළින්ම A ගෙ නමට, A ගෙ සැමියගෙ නමට නෙමෙයි.) A කියන පුද්ගලයා මියගියොත් ඒ දේපල කිසිම පැවරීමක් කරල නැත්නම් බෙදිලා යන්නෙ කෙසේද?

    B ළමයෙක් නිසා එයාට කොහොමත් ලැබෙනව. එතකොට C සහ D ජීවතුන් අතර නැති නිසා එයාගෙ කොටස අදාල ළමයින්ට හා බැඳපු අයට බෙදිල යනවද? නැත්නම් සියලුම දේපළ B කියන කෙනාට විතරද ලැබෙන්නෙ?

    මේ ගැන අදහසක් නැති අයගෙන් බම්ප් එකක් බලාපොරොත්තු වෙනව.

    ස්තූතියි!
     
    Last edited:
    Solution
    A ගේ නමට තියෙන දේපලක් නම් Bට ලැබෙන්නේ 1/3යි. ඉතුරු ටික අනිත් ළමයි දෙන්නගේ බිරිදටසහ දරුවන්ට බෙදෙනවා.

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,647
    13,363
    113
    B ,C,D සමාන කොටස් 3ක් , C සහ D ජීවතුන් අතර නැති නිසා එයාගෙ කොටස අදාල ළමයින්ට හා බැඳපු අයට බෙදිල යනව
     
    rockstar2017

    Active member
  • Aug 14, 2017
    86
    28
    28
    A ගේ නමට තියෙන දේපලක් නම් Bට ලැබෙන්නේ 1/3යි. ඉතුරු ටික අනිත් ළමයි දෙන්නගේ බිරිදටසහ දරුවන්ට බෙදෙනවා.

    B ,C,D සමාන කොටස් 3ක් , C සහ D ජීවතුන් අතර නැති නිසා එයාගෙ කොටස අදාල ළමයින්ට හා බැඳපු අයට බෙදිල යනව
    මේක හොඳටම ෂුවර්ද?
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    A ගේ නමට තියෙන දේපලක් නම් Bට ලැබෙන්නේ 1/3යි. ඉතුරු ටික අනිත් ළමයි දෙන්නගේ බිරිදටසහ දරුවන්ට බෙදෙනවා.
    B ,C,D සමාන කොටස් 3ක් , C සහ D ජීවතුන් අතර නැති නිසා එයාගෙ කොටස අදාල ළමයින්ට හා බැඳපු අයට බෙදිල යනව
    These are correct answers regarding the inheritance ab intestato.
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    Mulinma kiyanna oni A ge property succession wena law eka mokakda kiyala pahadili naha.... meya Kandyan law ho general law govern wenawa wenna athi,( sinhala nam). General law nam (B KANDY MANUSSAYEK NEWE) Ehenam B, C, D ta undivided 1/3 yanne (nobedu). Lamaya (C: D) nathi wela nam eyalage 1/3 share eka eyalage lamainta yanawa.... B lamayek nam Oya depala adala adikaranaye awasarayakin thorawa kisima deyak karanna baha....
     
    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    පේන විදිහට සන්කීර්ණ ප්‍රශ්නයක්. මුලින් බලන්න ඔනේ A ගෙ සැමියා අවසාන කැමති පත්‍රයක් හදලද කියලා මැරෙන්න කලින්. එහෙම එකක් නැත්තම් 50% Aට ඉතිරි 50% B, C සහ Dට. C සහ D ජිවතුන් අතර නැති නිසා C සහ D ගේ ලමයින්ට තමයි. බුදල් නඩුවක් යන සීන් එකක් තියෙන්නෙ.
    කොහොමත් A සහ B අතරේ විතරක් බෙදෙන්නෙ නැ. C සහ D ගේ ලමයි නඩුවක් දැම්මොත් අවුරුදු ගානක් ඇදෙනවා ශුවර්.මොකද C සහ D ගේ ලමයින්ටත් දේපල අයිතියක් තියනවා මෙතන තමාගෙ දෙමව්පියන්ගෙ දේපල නිසා.
     
    Last edited:

    rockstar2017

    Active member
  • Aug 14, 2017
    86
    28
    28
    Mulinma kiyanna oni A ge property succession wena law eka mokakda kiyala pahadili naha.... meya Kandyan law ho general law govern wenawa wenna athi,( sinhala nam). General law nam (B KANDY MANUSSAYEK NEWE) Ehenam B, C, D ta undivided 1/3 yanne (nobedu). Lamaya (C: D) nathi wela nam eyalage 1/3 share eka eyalage lamainta yanawa.... B lamayek nam Oya depala adala adikaranaye awasarayakin thorawa kisima deyak karanna baha....
    බොහොම ස්තූතියි. අර කළින් ලෝයර් කිව්ව උත්තරයම තමයි එහෙම බැලුවම.
    පේන විදිහට සන්කීර්ණ ප්‍රශ්නයක්. මුලින් බලන්න ඔනේ A ගෙ සැමියා අවසාන කැමති පත්‍රයක් හදලද කියලා මැරෙන්න කලින්. එහෙම එකක් නැත්තම් 50% Aට ඉතිරි 50% B, C සහ Dට. C සහ D ජිවතුන් අතර නැති නිසා C සහ D ගේ ලමයින්ට තමයි. බුදල් නඩුවක් යන සීන් එකක් තියෙන්නෙ.
    A ගෙ සැමිය මේකට අදාළ නෑ. මොකද එයාට කිසිම දේපළක් නෑ. එයා මිය යන්න කලින් Aට හැමදේම පවරලා. කිසිම අවසන් කැමති පත්‍රයක් නෑ.