PHEV වාහනයක් (Outlander, Prius) ගෙදර ප්ලග් කරලා චාර්ජ් කරන්නේ නෑතිව දුවන්න පුලුවන්ද? නෝමල් කාර් එකක් (Aqua, Axio, Fit, Prius, Vezel....) වගේ. කාලයක් චාර්ජ් නොකරොත් මොකද වෙන්නේ?