What happens if you don't charge a PHEV?

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    PHEV වාහනයක් (Outlander, Prius) ගෙදර ප්ලග් කරලා චාර්ජ් කරන්නේ නෑතිව දුවන්න පුලුවන්ද? නෝමල් කාර් එකක් (Aqua, Axio, Fit, Prius, Vezel....) වගේ.

    කාලයක් චාර්ජ් නොකරොත් මොකද වෙන්නේ?