දෙමළෙන් නේද කතා කරන්නෙ මචන්? ඉන්දියාවෙ එකක් වගේ.![]()
එක නම් ඇත්ත!කරපු පව් වල හැටියට දැන්මම නම් මැරුනොත් අපායේ තමයි!පින් කරලත් නෑ බන්.. වලකජු ගැහුවොත් කෙළින්ම අපායේ..![]()
මම අහලා තියනවා ඔය ඉන්දියාවේ ඉන්ඩිපෙන්ඩන්ට් බොඩීස් කිහිපයක්ම තියනවලු. මුදල් සම්බන්ධයෙනුත් එකක් තියනවලු ඔහොම.ඊයෙ ඉන්දියාවෙ මහාධිකරණය් තීන්දු කරා මිනිස්සුන්ට නිසි පහසුකම් නැතුව ඔක්සිජන් නැතුව මැරෙන්න අරින එක සාපරාදි මිනිස් ඝාතයක් කියල මෝදි හාන්සියි
https://www.hindustantimes.com/indi...-to-non-supply-of-oxygen-101620182352780.html
------ Post added on May 6, 2021 at 12:43 PM


ai bn me huththalata oxygen nadda ponna anduwe hospitalwalata?
koheda office eke set ekakda?
------ Post added on May 6, 2021 at 2:15 PM
lankawe thama bn eth me corona neveilu bn fit ekad mokadda ekakluදෙමළෙන් නේද කතා කරන්නෙ මචන්? ඉන්දියාවෙ එකක් වගේ.![]()
ade mn athurugirye, apeth danna kattiyakat hadila bn tham gedara, husband policeye eyat hadila passe gedar ayaw test kalam gedara okkomala positive, dan miris karalak kawath diwata mukuth danenne na kiyala kiyanne, awidinnath amaruiluමගේ යාළුවෙක්ගෙ වයිෆ් කෙනෙක්ට කොරා්නා.මාලඹේ ඉන්නෙ..දැන් දවස් 5ක් වෙනව දැනගෙන..අද අමාරු නිසා ambulance call කරලා පැය 2කින් ඵනව කිව්වලු ඵක්කන් යන්න.යාළුව රට නිසා තමා අවුල..ළමයෙක් ඉන්නව ගෙදර..ඒ ළමයට හැදිල නෑ තාම..ළමයවත් ඵක්ක යනව කිව්වලු.මොනා වෙයිද මංද.උෟ මට කෝල් කර කර දුක කියනව...![]()

lankawe thama bn eth me corona neveilu bn fit ekad mokadda ekaklu

අතුරුගිරියේ කොහේද බන් ඒ ?lankawe thama bn eth me corona neveilu bn fit ekad mokadda ekaklu
ade mn athurugirye, apeth danna kattiyakat hadila bn tham gedara, husband policeye eyat hadila passe gedar ayaw test kalam gedara okkomala positive, dan miris karalak kawath diwata mukuth danenne na kiyala kiyanne, awidinnath amaruilu![]()
අඩේ phi කෙනෙක් කිව්වා කොවිඩ් හැදුන උන් අරන් ඇවිල්ල ambulance එකෙන් බස්සල අරන් යද්දි කඩන් වැටෙනව කියලා.ලෙඩ්ඩු දාන්න තැනක් නැහැලු. Ambulance වලට call අරන්ම එපා වෙලාලු. fuck වෙලා යයිද බන්?
මගේ යාළුවෙක්ගෙ වයිෆ් කෙනෙක්ට කොරා්නා.මාලඹේ ඉන්නෙ..දැන් දවස් 5ක් වෙනව දැනගෙන..අද අමාරු නිසා ambulance call කරලා පැය 2කින් ඵනව කිව්වලු ඵක්කන් යන්න.යාළුව රට නිසා තමා අවුල..ළමයෙක් ඉන්නව ගෙදර..ඒ ළමයට හැදිල නෑ තාම..ළමයවත් ඵක්ක යනව කිව්වලු.මොනා වෙයිද මංද.උෟ මට කෝල් කර කර දුක කියනව...![]()
ඇයි උබලා හිතාන හිටියේ පස්සට පින් වැඩියෙන් කරලා කරපු පවු තනුක කරගන්න ද?එක නම් ඇත්ත!කරපු පව් වල හැටියට දැන්මම නම් මැරුනොත් අපායේ තමයි!
wela neda tiyenneඅඩේ phi කෙනෙක් කිව්වා කොවිඩ් හැදුන උන් අරන් ඇවිල්ල ambulance එකෙන් බස්සල අරන් යද්දි කඩන් වැටෙනව කියලා.ලෙඩ්ඩු දාන්න තැනක් නැහැලු. Ambulance වලට call අරන්ම එපා වෙලාලු. fuck වෙලා යයිද බන්?