දැන්නම් කොවිඩ් දරුනුයි

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    දෙමළෙන් නේද කතා කරන්නෙ මචන්? ඉන්දියාවෙ එකක් වගේ. :confused:
    image.png
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    පින් කරලත් නෑ බන්.. වලකජු ගැහුවොත් කෙළින්ම අපායේ.. :(
    එක නම් ඇත්ත!කරපු පව් වල හැටියට දැන්මම නම් මැරුනොත් අපායේ තමයි!
     
    • Sad
    Reactions: BuLaTha

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    ඊයෙ ඉන්දියාවෙ මහාධිකරණය් තීන්දු කරා මිනිස්සුන්ට නිසි පහසුකම් නැතුව ඔක්සිජන් නැතුව මැරෙන්න අරින එක සාපරාදි මිනිස් ඝාතයක් කියල මෝදි හාන්සියි

    https://www.hindustantimes.com/indi...-to-non-supply-of-oxygen-101620182352780.html
    ------ Post added on May 6, 2021 at 12:43 PM
    මම අහලා තියනවා ඔය ඉන්දියාවේ ඉන්ඩිපෙන්ඩන්ට් බොඩීස් කිහිපයක්ම තියනවලු. මුදල් සම්බන්ධයෙනුත් එකක් තියනවලු ඔහොම. :)
    එතකොට දෙශපාලකයා කියන සාධකය අදාලනැ.
    මෙහෙ ඉතින් දෙශපාලුවෙක් ඉන්නවද බලලනෙ තින්දුවක් දෙන්න ඔනෙ.
    දුන්නේ නැත්තන්, එක්කො දුරකට මාඩු, එක්කො උගෙ ජුනිරර් එකාගෙ වත්ත කොටන්න දානවා.එක්කො නො කන්ෆිඩන්ස් මොශන් එකකින් එලවනවා.මොනවත්ම කරගන්න බැරි උනොත් කොමිසමක් දාල යන නඩුව ඉල්ලා අස්කරගන්න කියනවා.

    ඒ විතරක් නෙවෙයි,ගොඩක් මිනිස්සුත් ඔය සක්කිලින්ට දෙවනි නැ.ඔන හොරෙක්, අරක්කු කාරයෙක්, ජාවාරම් කාරයෙක් ටකරම් දෙකක්, එක්කො ජොබ් එකට පාරට කාපට් දැම්මම, උව රටහදන්න හොදයි කියලා දෙනවා චන්දෙ. දීලා 225ම එපා කියනවා.

    සින්හලුන්ට මිටවැඩිය කොහොම හරියන්නද?
    තමුන්ගේ කැමටික, බෙහෙත් ටික, වාහන උන්ම හදාගන්න ඉන්දියන් කාරය පාරෙ රෙ නවා කියලා ගොන් ටොකක් ඉශුකරලා මෙහෙ බුරුවන්ගෙ රග බල බල ඉන්නවා. සින්හලුන්ගෙ තෙරිල්ලෙ තරම පෙනවා , පාලමෙන්තුව දිහා බැලුවාම තනිකරම මාලු කඩේ වගෙ. අඩුමගානෙ අනිත් එකාට කතාකරන්න ඉඩ දෙන්න ඔනා කියලවත් පිලිගන්නේ නැති ශුනකයො ටිකක් යවපු එකෙන් :)
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,339
    16,032
    113
    Colombo
    ගෙදරම තමා ඉන්න වෙන්නෙ..
    විටමින් ගන්න.. හැමදාම තුන් පාරක් වත් ස්ටීම් කරන්න... අනික උනු වතුරම බොන්න ඕනෙ බන්
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මොනව උනත් මේ රටේ මිනිස්සු කවදාවත් නිසි වගකීමකින් හැසිරෙන් නෑ..කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නෑ. මේ අවුද්දත් බුද්දිමත්ව ඉවසන් හිටියනම් ඔය හැටි පිස්සු නොකර මෙහෙම අමාරුවෙ වැටෙන් නෑනෙ.දරුවන්ට හපන් දෙමාපියො මේ රටේ.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    දෙමළෙන් නේද කතා කරන්නෙ මචන්? ඉන්දියාවෙ එකක් වගේ. :confused:
    lankawe thama bn eth me corona neveilu bn fit ekad mokadda ekaklu
    මගේ යාළුවෙක්ගෙ වයිෆ් කෙනෙක්ට කොරා්නා.මාලඹේ ඉන්නෙ..දැන් දවස් 5ක් වෙනව දැනගෙන..අද අමාරු නිසා ambulance call කරලා පැය 2කින් ඵනව කිව්වලු ඵක්කන් යන්‍න.යාළුව රට නිසා තමා අවුල..ළමයෙක් ඉන්නව ගෙදර..ඒ ළමයට හැදිල නෑ තාම..ළමයවත් ඵක්ක යනව කිව්වලු.මොනා වෙයිද මංද.උෟ මට කෝල් කර කර දුක කියනව...:(
    ade mn athurugirye, apeth danna kattiyakat hadila bn tham gedara, husband policeye eyat hadila passe gedar ayaw test kalam gedara okkomala positive, dan miris karalak kawath diwata mukuth danenne na kiyala kiyanne, awidinnath amaruilu :sorry:
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මෙයා ඇයි ගැස්සෙන්නෙ දෙකට නැවෙන්නෙ? හුස්ම හිර වෙලා ද?
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    lankawe thama bn eth me corona neveilu bn fit ekad mokadda ekaklu

    ade mn athurugirye, apeth danna kattiyakat hadila bn tham gedara, husband policeye eyat hadila passe gedar ayaw test kalam gedara okkomala positive, dan miris karalak kawath diwata mukuth danenne na kiyala kiyanne, awidinnath amaruilu :sorry:
    අතුරුගිරියේ කොහේද බන් ඒ ?
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    අඩේ phi කෙනෙක් කිව්වා කොවිඩ් හැදුන උන් අරන් ඇවිල්ල ambulance එකෙන් බස්සල අරන් යද්දි කඩන් වැටෙනව කියලා.ලෙඩ්ඩු දාන්න තැනක් නැහැලු. Ambulance වලට call අරන්ම එපා වෙලාලු. fuck වෙලා යයිද බන්?

    මේකේ ඉන්න වෙස බය්යෝ කියන විදියට නම් අපි තාමත් ලෝකෙන්ම එක. බය වෙන්න දෙයක් නැහැ.
     
    • Haha
    Reactions: shenat

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    මගේ යාළුවෙක්ගෙ වයිෆ් කෙනෙක්ට කොරා්නා.මාලඹේ ඉන්නෙ..දැන් දවස් 5ක් වෙනව දැනගෙන..අද අමාරු නිසා ambulance call කරලා පැය 2කින් ඵනව කිව්වලු ඵක්කන් යන්‍න.යාළුව රට නිසා තමා අවුල..ළමයෙක් ඉන්නව ගෙදර..ඒ ළමයට හැදිල නෑ තාම..ළමයවත් ඵක්ක යනව කිව්වලු.මොනා වෙයිද මංද.උෟ මට කෝල් කර කර දුක කියනව...:(

    පොඩ්ඩක් හොයල බලපන් මචන්. නහය ගාවටම ඇවිත් තියෙන්නෙ ප්‍රශ්නේ.

    ඒ උනාට ලොකු උන්ට තියෙන්නෙ port city bill වගේ ප්‍රස්න.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    එක නම් ඇත්ත!කරපු පව් වල හැටියට දැන්මම නම් මැරුනොත් අපායේ තමයි!
    ඇයි උබලා හිතාන හිටියේ පස්සට පින් වැඩියෙන් කරලා කරපු පවු තනුක කරගන්න ද? 😂
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    අඩේ phi කෙනෙක් කිව්වා කොවිඩ් හැදුන උන් අරන් ඇවිල්ල ambulance එකෙන් බස්සල අරන් යද්දි කඩන් වැටෙනව කියලා.ලෙඩ්ඩු දාන්න තැනක් නැහැලු. Ambulance වලට call අරන්ම එපා වෙලාලු. fuck වෙලා යයිද බන්?
    wela neda tiyenne