අපි නම් දැන් පවුල් පන්සල් වෙලා ඉවරයි බන්
මේක පොඩ්ඩක් පැහැදිලි කරපංකෝඅවසන් වශයෙන් 2017 දී Google Hangouts වලින් කෙනෙක් සෙට් වෙලා

menna meeka une kohomada kiyala pehedili karapanko
මේක පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ![]()

soul mate කියන්නේ සෙලවෙන මනසට බ්රෝ. අවුරුදු 6ක් ලව් කරලා සම්බඳේ නැවැත්තුවා. පස්සේ කෙල්ලෝ දෙක තුනක් ම සෙට් උනත් ඒව මාසයක් වත් තිබුණේ නෑ.

Hambune na bn. hambena ekakuth na 28i dan (2)



a balaporoththuwath iwaraiඉස්සර Hangout වල චැට් කරන්න පුළුවන්...G+ ඒකත් එක්කම නේ ගියේ ඕක...ඉතින් G+ වල ලස්සන කෙල්ලෝ අක්කලා බලලා hi කියලා තමයි වැඩේ පටන් ගත්තේ..දැන් G+ නැහැනේ![]()
godak un hambela tiynawa ban ehema kiyala ekak thama ne ithn hambune

24di 26di hambuna eth e dennama miss una![]()

මෙන්න මූ අදත් බීල @Stimulus mind