Tab ගැන දැනගන්න

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Tab පාවිච්චි කරලා තියෙන තියෙනා අයගෙන් උදව්වක් ඕන

    ලමයෙක්ට zoom, MSTeams, youtube, browsing වගේ දේවල් වලට පාවිච්චි කරන්න tab එකක් ගන්න ඔනේ. ලොකු ගනන් වියදම් කරන්නත් බැහැ හැබැයි අඩුවටම ජරාවක් ගන්නත් බැහැ

    Samsung ඒවා slow වෙනවා කියලා අහලා තියෙනවා අනික් android ඒවාත් එහෙමද ?

    Apple පාවිච්චි කරපු එකක් හොදද? හොද ඒවායේ මොඩල් ටිකක් කියන් යන්න

    ගෙවන ගානට වටින හොදට performance තියෙන ඒවා දන්න අය කියන් යන්න
     
    • Like
    Reactions: NRTG and ACHIK

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඊට වඩා හොද නැද්ද lap එකක් අරන් දුන්නනම්
    40 අඩුව used එකක් ගත්තනම් හරි
    ඔව් ඒකත් හිතේ තිබ්බා නමුත් ලමයා පොඩි නිසා tab එක හොදයි කියලා හිතුනා
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ඔව් ඒකත් හිතේ තිබ්බා නමුත් ලමයා පොඩි නිසා tab එක හොදයි කියලා හිතුනා
    කීය වසරේද
    මටත් ඔහොම හිතුනා ලොකු එක්කෙනා 4 ඉන්නේ එයාට තමා අරන් දුන්නේ
    මෙන්න දැන් nursery යන පොඩ්ඩත් ලැප් එක on කරන් password එකත් unlock කරන් YouTube බලනවා
    කොහොම ඉගනගනද මන්ද ඇහුවම අයියා කියලා දුන්නලු
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    කීය වසරේද
    මටත් ඔහොම හිතුනා ලොකු එක්කෙනා 4 ඉන්නේ එයාට තමා අරන් දුන්නේ
    මෙන්න දැන් nursery යන පොඩ්ඩත් ලැප් එක on කරන් password එකත් unlock කරන් YouTube බලනවා
    කොහොම ඉගනගනද මන්ද ඇහුවම අයියා කියලා දුන්නලු
    Grade 3

    ලැප් එකක් portable අඩු නිසයි ප්‍රශ්නේ දැනට මගේ ලැප් එක තමා බලන්නේ නමුත් ටැබ් එකක් පාවිච්චියට ලේසියි කියලා හිතුනා

    ටැබ් එක මේසයක් උඩ තියාගෙන පොතක වැඩකරන්න අමාරු නැද්ද?
    ඒවා හිටවලා තියන්න keyboard එකත් එක්ක ගැජට් එකක් එනවා නේද?
    ------ Post added on May 13, 2021 at 1:59 PM
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    කීයක්ද වියදම් කරන්න හිතන් ඉන්නෙ ?
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Less than 50
    කල් යද්දි performance හොදට තියෙන්න නම් ipad තමයි. රට ඉදන් කවුරු හරි එනවනම් 2020 32 gb එක 60-65 අතර ගන්න පුලුවන් වෙයි.
    Galaxy a7 කියලා එකක් තියනවා 2020. 50 ගානකට ලන්කාවෙ. Matepad එකත් හොදයි. Google service case එක තමයි අවුල.
     
    • Like
    Reactions: bravehearts

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේක samsung A7 එකට වඩා හොදයිද? පාවිච්චි කරපු අය ඉන්නවාද?

    1620898553254.png


    ipad mini 5 gen එක කීයක් වෙයි
    ------ Post added on May 13, 2021 at 3:13 PM
     
    • Like
    Reactions: NRTG and ACHIK

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,839
    22,139
    113
    Kaer Morhen
    thewitcher.com
    ane mnda lap ekak arn dena eka hdi mn htnne. tab aran podi un ehe mehe dagaladdi bima watenn ehm chance wadi. anika tab compitition ekak na hariyt ipad harunama adu ganata hoda tab na. mn kynne lap ekk gnn kyla
     
    • Like
    Reactions: NRTG